2/3 දෙනවද??

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්‍ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා :yes:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    තුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා
    බයියෝම තමා මාලිමාවට දෙන්නෙත්. ජෙප්පෝ කියලා 3% නේ මේ රටේ ඉන්නේ (මාත් ඇතුළුව)

    @dilann උබට නම් ඉටීම් සීයගෙන් තොර ලොවක් නෑනේ :eek:
    ------ Post added on Nov 10, 2024 at 8:41 PM
     
    • Haha
    Reactions: haunte

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,159
    49,521
    113
    සේදවත්ත
    ලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්‍ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා :yes:
    2/3 පිස්සුද අනේ 5/6 දෙනවා සිංහලු බලන්න
     
    • Love
    • Sad
    Reactions: haunte and Lovtus

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    සරල බහුතරය කොහොමත් හම්බ වෙනව බන්, Presidential එකට සාපේක්ෂව ප්‍රකාශිත චන්ද ප්‍රතිශයත් අඩු වෙයි.
     
    • Like
    Reactions: Lovtus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,159
    49,521
    113
    සේදවත්ත
    තුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා
    බයියෝ ටිකනේ ඉතින් අනුරට දුන්නේ උන් කොහේ විදවන්නද 😋 . විදවන්නේ ආතක් පාතක් නැති ටික
     
    • Haha
    Reactions: haunte and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    සරල බහුතරය කොහොමත් හම්බ වෙනව බන්, Presidential එකට සාපේක්ෂව ප්‍රකාශිත චන්ද ප්‍රතිශයත් අඩු වෙයි.
    එහෙම වෙන්නේ නෑ. ප්‍රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,159
    49,521
    113
    සේදවත්ත
    එහෙම වෙන්නේ නෑ. ප්‍රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවා
    නෑ අඩුයි, මාලිමාවට දාන උන් විතරක් යනවා . අනික් උන් යන් නෑ .