ලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා 


kendare bala ganinනෑ වෙන එකෙක් මාව හැක් කරලා බන්![]()
නෑ මම උගේ මහ එකාඋඹ නේද සේපාල් සමරසිංහ කියන්නේ?
වැඩක් නෑ බන්kendare bala ganin
lol
ඒක හොදාApi kaatawath 2/3 denna bene.
mama nam lapayata kalin dunna, me paarath![]()
denawa
ඒක ඇත්ත2/3 නම් දන්නෙ නැහැ. දැක්කම නිකම් 2/3 ගේමක් නෑ වගේ. ඒ වුනාට ඇල්පිටියේ චන්දෙ දැක්කා නෙ. 50%ක් වත් නැහැ
බයියෝම තමා මාලිමාවට දෙන්නෙත්. ජෙප්පෝ කියලා 3% නේ මේ රටේ ඉන්නේ (මාත් ඇතුළුව)තුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා

2/3 පිස්සුද අනේ 5/6 දෙනවා සිංහලු බලන්නලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා![]()
බයියෝ ටිකනේ ඉතින් අනුරට දුන්නේ උන් කොහේ විදවන්නදතුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා
එහෙම වෙන්නේ නෑ. ප්රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවාසරල බහුතරය කොහොමත් හම්බ වෙනව බන්, Presidential එකට සාපේක්ෂව ප්රකාශිත චන්ද ප්රතිශයත් අඩු වෙයි.
නෑ අඩුයි, මාලිමාවට දාන උන් විතරක් යනවා . අනික් උන් යන් නෑ .එහෙම වෙන්නේ නෑ. ප්රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවා
නෑ මේ දිනුර බාලසූරියඋඹ නේද සේපාල් සමරසිංහ කියන්නේ?