උබ ඡන්දෙ දාපු කෙනා පැරදුනා නන් දුක් වෙන්න බලාගෙනද හිටියේ.පැරදුනාට
අඬන හින්දා ඇහුවේඋබ ඡන්දෙ දාපු කෙනා පැරදුනා නන් දුක් වෙන්න බලාගෙනද හිටියේ.![]()
සිලින්ඩරේ ට දෙන්නේ නැද්ද මේ පාරතුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා
අපිටත් පෙරලා ගන්න ඕන වෙලා තිබ්බෙ ඒ වේසාවො ටික තමයි මචන්බයියෝ ටිකනේ ඉතින් අනුරට දුන්නේ උන් කොහේ විදවන්නද. විදවන්නේ ආතක් පාතක් නැති ටික
ඒවගේම එකක් තමා ගිය අවුරුදු දෙක ඇද්දෙත්. ජනාධිපති විතරනේ වෙනසකට හිටියේ...යහපාළනය වගේ ආඩි හත්දෙනාගෙ ආණ්ඩුවක් එන්නේ
කතිරේ වෙනස් උනාට උන්ගේ මොලේ වෙනසක් නෑඅපිටත් පෙරලා ගන්න ඕන වෙලා තිබ්බෙ ඒ වේසාවො ටික තමයි මචන්
Elpitiya chande mekata galapaganna amarui... Kohomath unta awrudu dekak karagena yanna puluwwan sabapathige chandei sabhapathigei chanda dekak... Ehema baluwoth bahutharaya tiyenawa.. 15+1... Anika Elpitiya chande tibba dawase hugak ewun Colombo idala tiyenne....2/3 නම් දන්නෙ නැහැ. දැක්කම නිකම් 2/3 ගේමක් නෑ වගේ. ඒ වුනාට ඇල්පිටියේ චන්දෙ දැක්කා නෙ. 50%ක් වත් නැහැ
ලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා![]()
තුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා
බැලට් පේපරේ අතට ගත්තම, කාන්දම වගේ පොහොට්ටුව හොයාගෙන අත ඇදිලා යන වේසත්වයට අරින්න තමයි මහත්තයො අපි හරි ආසකතිරේ වෙනස් උනාට උන්ගේ මොලේ වෙනසක් නෑ![]()