2/3 දෙනවද??

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,226
    26,673
    113
    Kandy
    තුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා
    සිලින්ඩරේ ට දෙන්නේ නැද්ද මේ පාර
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,765
    40,410
    113
    බයියෝ ටිකනේ ඉතින් අනුරට දුන්නේ උන් කොහේ විදවන්නද 😋 . විදවන්නේ ආතක් පාතක් නැති ටික
    අපිටත් පෙරලා ගන්න ඕන වෙලා තිබ්බෙ ඒ වේසාවො ටික තමයි මචන්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කමක් නෑ ඉතින් මෙච්චර කල් හිටපු හැම ජනාධිපතිම පිස්සු කෙලපු එකේ අනුරත් පිස්සු කෙලියම මොකද? තුනෙන් දෙක දීලා බලන්න ඕනේ කියපුවා කරයිද බලන්න. හොඳ නැත්නම් ඊළඟ ඡන්දෙන් පරාද කරන්න ඕනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යහපාළනය වගේ ආඩි හත්දෙනාගෙ ආණ්ඩුවක් එන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,359
    113
    5/6 ක් දෙමු. මොකා ආවත් මේක ගොඩ ගන්න බැරි නිසා. මාලිමාවටම දීලා ඉවරයක් කරමු!
     

    KithMalSelakaN

    Junior member
  • Feb 9, 2024
    81
    76
    18
    2/3 නම් දන්නෙ නැහැ. දැක්කම නිකම් 2/3 ගේමක් නෑ වගේ. ඒ වුනාට ඇල්පිටියේ චන්දෙ දැක්කා නෙ. 50%ක් වත් නැහැ
    Elpitiya chande mekata galapaganna amarui... Kohomath unta awrudu dekak karagena yanna puluwwan sabapathige chandei sabhapathigei chanda dekak... Ehema baluwoth bahutharaya tiyenawa.. 15+1... Anika Elpitiya chande tibba dawase hugak ewun Colombo idala tiyenne....
    Mata nan hithenne
    2/3 kiyana eka ratakata healthy na...
    swadina ewun ekathu unot wada karanna anduwata hugak hoda wei...
    podi minihage prashna udata geniyana minissu tikak parliment yawei...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්‍ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා :yes:

    wesa baiyoi toiyoi ekathu wela lapayata 2/3 hadala dena eka apita nawaththanna baha
     
    • Like
    Reactions: nalin0001

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,765
    40,410
    113
    කතිරේ වෙනස් උනාට උන්ගේ මොලේ වෙනසක් නෑ 🤣
    බැලට් පේපරේ අතට ගත්තම, කාන්දම වගේ පොහොට්ටුව හොයාගෙන අත ඇදිලා යන වේසත්වයට අරින්න තමයි මහත්තයො අපි හරි ආස
     
    • Haha
    Reactions: shenat