2/3 දෙනවද??

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    බැලට් පේපරේ අතට ගත්තම, කාන්දම වගේ පොහොට්ටුව හොයාගෙන අත ඇදිලා යන වේසත්වයට අරින්න තමයි මහත්තයො අපි හරි ආස
    උන් දැන් මාලිමාවේ කාන්දමට ඇදිලා ගිහින් ඉන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    තුනෙන් දෙකේ කතා අපිට අදාල නෑ. බයියො විඳවනවා බලන්න තියෙන ආසාව නිසා දෙනවා

    අපිටත් පෙරලා ගන්න ඕන වෙලා තිබ්බෙ ඒ වේසාවො ටික තමයි මචන්

    me inne set ekama, adonawa iwarayak neha @netudara @2osama @dxx @G Starlin @Podinilame
    anurata padayak giyath thread danawa,

    2/3 hadala denneth baiyoma thamai.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,045
    31,808
    113
    2/3 dipalla karath, nathath
    Aye kiyanna bahane arakata mekata balaya madi kiyala, kare naththan elawanawa kiyalath dannawane, ekek eleuwwe...

    AKD sirase di kiwane "henagahpan" kiyana wachane ahaganna kamathi naath kiyala ithin karannawa da, nadda balanna 2/3
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,887
    113
    Kotahena
    Ai ඉතින් තුනෙන් දෙක දෙන්නේ නැතුව ඉතුරු ටික හොරුන්ට දෙන්නද කියන්නේ?

    අනිවා දෙනව. දැන් president NPP. ආයේ කරු කුරු ගගා ඉන්න නොදී කෙල වෙනවා නම් උනා වෙ මුන්ට දීලා බලනව. අනික් හැමොටම දුන්නා නේ.

    පොඩි ආසන ගාණක් තියාගෙන උපරිම දෙයක් මුන් කරපු නිසා දීලා බලන්න ඕන කෙළ විලා hendi ගෑවිලා ඵලයන් කියල.

    දැන් ආයේ සජිත් ට වත් නාමල් ට වත් කාටවත් වෙන තව දෙන්න පක්ෂ නැහැ. ඒවා වල ඉන්න උන්ට හරියට වැඩ කරන්න බැහැ හොරු එක්ක ඉඳන් මොනවා කියල කරන්නද
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්‍ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා :yes:

    තුන්දෙක අපිට තීරණය කරන්න බැනෙ ... මේ යන රැල්ලට නම් එයි වගෙ 🫢
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,407
    113
    බලං ගියාම පිටසකවලින් ඇවිත් තමා අනුර දිනවල තියෙන්නේ 🙃
    evil-smile-jack-nicholson.gif
     
    • Haha
    Reactions: Don GasCan