අපි නෙමේ නේද අනුරාද. වය්සක අම්ම නේද් ඔය හැමදේම කරන්නෙ.. පවු කියල හිතෙන්නෙ නැද්ද අම්ම ගැන?සනස ඉන්ෂුවරනස් එකේ වාරික ටික වෙලාවට අපි ගෙව්ව
දැං කියනව 4000 ක් ගෙවන්න තියෙනව 6000 ක් ගෙවන්න තියෙනව කියල
මුංට පිස්සුද
අවුරුදු 5 ම මාසෙට 2000 ගාණෙ ගෙවල, අන්තිමට සල්ලි නෑ කියයිද දන්නෙ නෑ
දැං මාස 14 ක් 2000 ගාණෙ ගෙවල මෙහෙම කියනවනං
මයික් එක අල්ලන් ඉන්න එකීව තම්බලා අරගෙනද?