සනස ගේම්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    සනස ඉන්ෂුවරනස් එකේ වාරික ටික වෙලාවට අපි ගෙව්ව

    දැං කියනව 4000 ක් ගෙවන්න තියෙනව 6000 ක් ගෙවන්න තියෙනව කියල

    මුංට පිස්සුද

    අවුරුදු 5 ම මාසෙට 2000 ගාණෙ ගෙවල, අන්තිමට සල්ලි නෑ කියයිද දන්නෙ නෑ
    දැං මාස 14 ක් 2000 ගාණෙ ගෙවල මෙහෙම කියනවනං
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    සනස ඉන්ෂුවරනස් එකේ වාරික ටික වෙලාවට අපි ගෙව්ව

    දැං කියනව 4000 ක් ගෙවන්න තියෙනව 6000 ක් ගෙවන්න තියෙනව කියල

    මුංට පිස්සුද

    අවුරුදු 5 ම මාසෙට 2000 ගාණෙ ගෙවල, අන්තිමට සල්ලි නෑ කියයිද දන්නෙ නෑ
    දැං මාස 14 ක් 2000 ගාණෙ ගෙවල මෙහෙම කියනවනං
    අපි නෙමේ නේද අනුරාද. වය්සක අම්ම නේද් ඔය හැමදේම කරන්නෙ.. පවු කියල හිතෙන්නෙ නැද්ද අම්ම ගැන?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ZbW9wLq.png