Srie Lankan Airlines epic of the Ramayana Trail

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔව් බං අර පාර ආයිනේ ලස්සන කැලේ කපලා කොහේදෝ යන රාම දේවාලයක් අටවා ගෙන අමු කැතයි එක😬
    සමහර උන් බුදු පහන ලග රාවනගෙ පිලිමත් තියල වදිනව
     
    • Haha
    Reactions: 2osama

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    2015 හේ නේද හැදුවේ
    නෑ. ඕක පරණ එකක්. කොළඹ පැත්තට එද්දී තවලන්තැන්න පහු උනාම දකුණු පැත්තේ කන්ද උඩ තියෙන එක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    සමහර උන් බුදු පහන ලග රාවනගෙ පිලිමත් තියල වදිනව
    රාවණා නම් මොකද බං අර කඩු කිණිසි තියාගෙන ඉන්න දෙවිවරුන්ගේ පින්තූරත් එල්ලා ගෙන ඉන්නේ මෝඩ සිංහලු
     
    • Like
    Reactions: Wadakaru

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,909
    1,409
    113
    Live in EARTH
    1119add4-9085-4247-8a6f-b3d7df00c23c.jpg

    මෙන්න මේක බං නුවරඑළියේ යනකොට දැක්කේ
    හරියටම කොහෙද කියලා මතක නැහැ
    meka patta parana kovilak ban. aluth ekak nemai
     
    • Like
    Reactions: 2osama

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මෙන්න මේ ලිපිය බලපන්කෝ බං
    https://www.angelfire.com/planet/heritagesl2/seetaeliya/seetaeliya.htm
    මේ කියන්නේ වෙන එකක්. නුවරඑලිය - වැලිමඩ අතර තියෙන සීතාඑලිය කෝවිල ගැන.

    ඕකත් මම දන්නා තරමින් දශක ගානක් තියෙන එකක්. සමහර විට සියවස් ගානක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    මේ කියන්නේ වෙන එකක්. නුවරඑලිය - වැලිමඩ අතර තියෙන සීතාඑලිය කෝවිල ගැන.

    ඕකත් මම දන්නා තරමින් දශක ගානක් තියෙන එකක්. සමහර විට සියවස් ගානක්.
    මට හොදට මතකයි එක රාමා කෝවිලක් හදන්න හදලා මහින්ද එක Block කරගෙන හිටියා ඊට පස්සේ හිටන් ආපු ගමන් එකට අවසර දීලා හැදුවා
    කොහොම හරි ඒ රාමා කෝවිල හදන්න එපා කියලා නඩු හිටන් දාලා තිබ්බා බං
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මට හොදට මතකයි එක රාමා කෝවිලක් හදන්න හදලා මහින්ද එක Block කරගෙන හිටියා ඊට පස්සේ හිටන් ආපු ගමන් එකට අවසර දීලා හැදුවා
    කොහොම හරි ඒ රාමා කෝවිල හදන්න එපා කියලා නඩු හිටන් දාලා තිබ්බා බං
    ඔය වෙන එකක්. සීතාඑළියේ කන්ද උඩ හදන්න ගිය එක. එතන පොකුණක් හම්බ වෙලා කෝවිල හදන්න ගියේ. ඒක හදන්න දුන්නේ නැහැ නාය යන තැනක් නිසා. දැන් ගියත් ඒ හරියේ සැහෙන්න පස් කඩන් වැටිලා තියෙන්නේ පාරට. පොකුණ නිසා වතුර කාන්දු වෙලා නාය යනවා කියලයි කියන්නේ.

    හරියටම කිව්වොත් හග්ගල මල්වත්ත සහ කුල් පීල හෝටලය අතර බෑවුම. සිතා එලිය කෝවිල සහ කුල් පීල් එක මීටර් පනහක් නැහැ දුර.
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    බැලූ බැල්මට දඹයොන්ගේ දත ගලවනව වගේ පෙනුනට මේ වැඩේ ටිකක් බයානකයි. ඉන්දියාවට ඕන අපේ රටේ උන්ගෙ ස්මාරක හදන්න. ඕක psycological වැඩක්. යුද්දයක් ඉවර උනහම දිනපු පැත්ත අනිත් අයගේ ස්මාරක කඩල අයින් කරනවනේද. දැන් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රාම දිනුව කිව්වට පෙන්නන්න පිළිමයක් නැහැ ලංකාවේ. දඹයොන්ට පිළිම අවශ්‍යයි.
    ඒක තමයි උන් fund කරල ලංකාවෙ වඳුරු පිළිම අනංමනං හදන්නෙ ලෑන්ඩ් මාක් විදිහට යුද්දේ දිනපු එකේ.

    හිතන්නකො පරම්පරා ගානකට කලින් අල්ලපු වත්තෙ හිටපු එකෙක් තමුන්ගෙ ගෙදර ආච්චි කෙනෙක්ට හදි කොරල සීයටත් පොල්ලෙන් ගහල සිද්දියක් වෙනව. දැන් උන්ගෙ මුනුබුරෙක් ඇවිල්ල කියනව උඹලගෙ ගෙදරට ඇවිල්ල ගහල ගියපු අපේ සීයගෙ පිළිමයක්‌ උඹලගෙ වත්තෙ හදපන් පිං කැටයක් එක්ක. අපි හවසට ඇවිත් වැඳල කාසියක් දාල යන්නම් කියල.

    ඔන්න ඕකයි සිද්දිය කෙටියෙන්. කොච්චර අය්සින් දැම්මත්, දඹයො රවට්ටල උන්ගෙ සල්ලි ගන්නව කිව්වත් උන්ට ඕන උන් අපිට ඇරල ගියා කියල සාක්කි පෙන්නන්න පිළිම/කෝවිල් හදන්න. ඉන් පස්සෙ ටුවරිසම් වීඩියෝ වල ලංකාවයි ඉන්දියාවයි වෙනසක් පිට අයට පෙන්නේ නැහැ. මොකෝ හැමතැනම රාමයි සීතයි අර වඳුරුමොටයිගෙ පිළිම. අන්තිමට තායිවාන් වගේ one india කියල රෙද්දක් සෙට් උනහම පුකේ ඉතුරු හරියත් පලාගන්න පුළුවන්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    Sri Lankan hits the spot. Most epic and beautiful advertisement ever by airline. So glad to live in this land despite the fact that these buggers ruining it
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    මට හොදට මතකයි එක රාමා කෝවිලක් හදන්න හදලා මහින්ද එක Block කරගෙන හිටියා ඊට පස්සේ හිටන් ආපු ගමන් එකට අවසර දීලා හැදුවා
    කොහොම හරි ඒ රාමා කෝවිල හදන්න එපා කියලා නඩු හිටන් දාලා තිබ්බා බං
    Hukana maina block karagena hitiye eke thibba raththaran pilime ussana kan...

    yanda kalin parayata eaka kara ganda bari una...