බැලූ බැල්මට දඹයොන්ගේ දත ගලවනව වගේ පෙනුනට මේ වැඩේ ටිකක් බයානකයි. ඉන්දියාවට ඕන අපේ රටේ උන්ගෙ ස්මාරක හදන්න. ඕක psycological වැඩක්. යුද්දයක් ඉවර උනහම දිනපු පැත්ත අනිත් අයගේ ස්මාරක කඩල අයින් කරනවනේද. දැන් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රාම දිනුව කිව්වට පෙන්නන්න පිළිමයක් නැහැ ලංකාවේ. දඹයොන්ට පිළිම අවශ්‍යයි.
ඒක තමයි උන් fund කරල ලංකාවෙ වඳුරු පිළිම අනංමනං හදන්නෙ ලෑන්ඩ් මාක් විදිහට යුද්දේ දිනපු එකේ.
හිතන්නකො පරම්පරා ගානකට කලින් අල්ලපු වත්තෙ හිටපු එකෙක් තමුන්ගෙ ගෙදර ආච්චි කෙනෙක්ට හදි කොරල සීයටත් පොල්ලෙන් ගහල සිද්දියක් වෙනව. දැන් උන්ගෙ මුනුබුරෙක් ඇවිල්ල කියනව උඹලගෙ ගෙදරට ඇවිල්ල ගහල ගියපු අපේ සීයගෙ පිළිමයක් උඹලගෙ වත්තෙ හදපන් පිං කැටයක් එක්ක. අපි හවසට ඇවිත් වැඳල කාසියක් දාල යන්නම් කියල.
ඔන්න ඕකයි සිද්දිය කෙටියෙන්. කොච්චර අය්සින් දැම්මත්, දඹයො රවට්ටල උන්ගෙ සල්ලි ගන්නව කිව්වත් උන්ට ඕන උන් අපිට ඇරල ගියා කියල සාක්කි පෙන්නන්න පිළිම/කෝවිල් හදන්න. ඉන් පස්සෙ ටුවරිසම් වීඩියෝ වල ලංකාවයි ඉන්දියාවයි වෙනසක් පිට අයට පෙන්නේ නැහැ. මොකෝ හැමතැනම රාමයි සීතයි අර වඳුරුමොටයිගෙ පිළිම. අන්තිමට තායිවාන් වගේ one india කියල රෙද්දක් සෙට් උනහම පුකේ ඉතුරු හරියත් පලාගන්න පුළුවන්.