උදේ 10 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත! බයියෝ ටොයියෝ සජබයියෝ කපෝති!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මේ මහමැතිවරනය උදේ 10 වෙද්දි

    මහනුවර දිස්ත්‍රික්කය - 22%
    නුවර එළිය දිස්ත්‍රික්කය - 20%
    බදුල්ල දිස්ත්‍රික්කය - 23%
    රත්නපුර දිස්ත්‍රික්කය - 25%
    කෑගල්ල දිස්ත්‍රික්කය - 20%
    මඩකලපුව දිස්ත්‍රික්කය - 9%
    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - 18%
    පොළොන්නරුව දිස්ත්‍රික්කය - 23%
    මොනරාගල දිස්ත්‍රික්කය - 14%
    මාතර දිස්ත්‍රික්කය - 10%
    පුත්තලම දිස්ත්‍රික්කය - 22%
    මන්නාරම දිස්ත්‍රික්කය - 28%
    ගම්පහ දිස්ත්‍රික්කය - 20%
    කළුතර දිස්ත්‍රික්කය - 20%
    යාපනය දිස්ත්‍රික්කය - 16%
    කිලිනොච්චි දිස්ත්‍රික්කය - 25%
    මුලතිව් දිස්ක්‍රික්කය - 23%
    කුරුණෑගල දිස්ත්‍රික්කය - 22%
    අනුරාධපුර දිස්ත්‍රික්කය - 25%
    මාතලේ දිස්ත්‍රික්කය - 24%

    මේ ජනාදිපතිවරනේ 10 වෙද්දි
    කොළඹ – 20%
    කළුතර – 32%,
    නුවරඑළිය – 25%,
    මුලතිව් – 25%,
    වවුනියාව – 30%,
    රත්නපුර – 20%,
    කෑගල්ල – 18%,
    අම්පාර – 30%,
    මන්නාරම – 29%,
    ගම්පහ – 25%
    පුත්තලම – 23%
    පොළොන්නරුව- 35%
    කුරුණෑගල – 30%
    ත්‍රිකුණාමලය – 30%
    මොණරාගල – 18%
    දිගාමඩුල්ල – 30%
    යාපනය – 10%
    ගාල්ල – 18%
    මාතර – 28%

    5% - 10% වගේ වෙනසක් තියෙනවා. අනිවා සජබ / රනිල් ලොකු හිට් එකක් ගන්නවා මේකෙන්
     
    • Like
    Reactions: shenat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo

    බම්ප්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජනාධිපතිවරණෙට දාපු නැති උන් මේකට චන්දේ දාන්නේ නෑ කොහොමත්..දින්න උන් දැනගන්න ඕන ඒක කරගන්න..
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ජනාධිපතිවරණෙට දාපු නැති උන් මේකට චන්දේ දාන්නේ නෑ කොහොමත්..දින්න උන් දැනගන්න ඕන ඒක කරගන්න..
    රනිල් මවපු බිල්ලො ටිකට බයේ දාපු නැති ටිකක් ඉන්නවා. උන් දන්නවා දැන් ඒවා බොරු කියලා. කියපු විදිහට රට වැටුනේ නෑ. යම් තරමක trend එකක් තියෙනවා ඒ නිසා මේ පාර දාන්න
    කොලඹ කෝ
    හෙලකුරු එකේ දාලා තිබ්බ ලිස්ට් එක තමා

    අපි හවස එන්නේ. උදේ වැඩ
    ඒක තමා 21 වගේ නෙවෙයි ගොඩක් උන් මේ පාර දාන්නෙ හවස. hence the 5% - 10% change
    ------ Post added on Nov 14, 2024 at 11:52 AM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල් මවපු බිල්ලො ටිකට බයේ දාපු නැති ටිකක් ඉන්නවා. උන් දන්නවා දැන් ඒවා බොරු කියලා. කියපු විදිහට රට වැටුනේ නෑ. යම් තරමක trend එකක් තියෙනවා ඒ නිසා මේ පාර දාන්න

    හෙලකුරු එකේ දාලා තිබ්බ ලිස්ට් එක තමා
    මේ තියෙන්නේ මේ ටිකට උබලා ක‍රපු ඒවා ටික

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල

    සවස දෙකෙන් පසුව ප්‍රදේශ රැසකට මහ වැසි ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව​

    • Like
    Reactions: 192.168.o.21

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මේ තියෙන්නේ මේ ටිකට උබලා ක‍රපු ඒවා ටික

    අඩ අඩ ඉදපන් වේසිගෙ කොල්ලා. පොහොට්ටුවට මේ පාර පිනට ජාතික ලැයිස්තුවෙන් තමා. කොහොම ඉදපු උන්ද මේ. බලපන්කො ලංකාවෙ කැරිම කියලා හිතන් ඉන්න පවුලේ ලොකු පුතා යන්නෙ ජාතික ලැයිස්තුවෙන්. ලංකාව බේරගත්ත කැරිම නායකයා යන්නෙ ජාතික ලැයිස්තුවෙන්. මොන විලි ලැජ්ජා නැති වැඩද හුත්තො

    gota prez poll eken gatte 52%, 6.9 million votes, in general, pohottu got little less than 6.9m votes, but as % it was nearly 59%, චන්දෙ දාන්න එන්නෙ නැට්තෙ පැරදුන උන්
    උදාර පොන්නයට රියැලටිය දිරවගන්න බෑ dislike දදා යනවා
    ------ Post added on Nov 14, 2024 at 11:55 AM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    චන්දෙ දාන්න එන්නෙ නැට්තෙ පැරදුන උන්
    මාලිමවට විශිස්ට ජයක් ලැබෙනවා ශුවර්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රනිල් මවපු බිල්ලො ටිකට බයේ දාපු නැති ටිකක් ඉන්නවා. උන් දන්නවා දැන් ඒවා බොරු කියලා. කියපු විදිහට රට වැටුනේ නෑ. යම් තරමක trend එකක් තියෙනවා ඒ නිසා මේ පාර දාන්න

    හෙලකුරු එකේ දාලා තිබ්බ ලිස්ට් එක තමා

    ඒක තමා 21 වගේ නෙවෙයි ගොඩක් උන් මේ පාර දාන්නෙ හවස. hence the 5% - 10% change
    ------ Post added on Nov 14, 2024 at 11:52 AM

    දේශපාලනයේදී දිනන්න ඕන ඵකෙක් පච ගහනවා..හැබැයි ඵහෙම බැලුවත් අනුර අතුලු මාලිමාව තමා දිනන්න වැඩියෙන්ම පච ගහලා තියෙන්නේ..🤣
     
    • Like
    Reactions: neo7x

    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    පෙ.ව. 11:00

    මොණරාගල දිස්ත්‍රික්කය : 37%
    නුවරඑළිය දිස්ත්‍රික්කය : 30%
    රත්නපුර දිස්ත්‍රික්කය : 30%
    කෑගල්ල දිස්ත්‍රික්කය : 26%
    මහනුවර දිස්ත්‍රික්කය : 26%
    බදුල්ල දිස්ත්‍රික්කය : 25%
    කොළඹ දිස්ත්‍රික්කය : 25%
    මඩකළපුව දිස්ත්‍රික්කය : 22%
    කළුතර දිස්ත්‍රික්කය : 20%

    - https://www.hirunews.lk/387861/මෙතෙක්-ප්‍රකාශිත-ඡන්ද-ප්‍රතිශතයන්
     
    • Like
    Reactions: 192.168.o.21

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අඩ අඩ ඉදපන් වේසිගෙ කොල්ලා. පොහොට්ටුවට මේ පාර පිනට ජාතික ලැයිස්තුවෙන් තමා. කොහොම ඉදපු උන්ද මේ. බලපන්කො ලංකාවෙ කැරිම කියලා හිතන් ඉන්න පවුලේ ලොකු පුතා යන්නෙ ජාතික ලැයිස්තුවෙන්. ලංකාව බේරගත්ත කැරිම නායකයා යන්නෙ ජාතික ලැයිස්තුවෙන්. මොන විලි ලැජ්ජා නැති වැඩද හුත්තො

    උදාර පොන්නයට රියැලටිය දිරවගන්න බෑ dislike දදා යනවා
    ------ Post added on Nov 14, 2024 at 11:55 AM
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 මොකෝ කෙදිරිගන්නේ 🤏🤏🤏:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    kammali ban chande danna..eeta hapan chande card eka genath dunneth nah.. kisima motivation ekak nah.. pey palathey hondai kiyala eka labbek nah
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 මොකෝ කෙදිරිගන්නේ 🤏🤏🤏:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    gameplay ටිකක්වත් දදා ඉදපන් ගෝටා පොහොට්ටුවෙ දේශපාලන ගමන මරලා ඉවරයි! බොඩිය බේරෙ වැවේ දිය උනා! සිරාවට මැයි 9 බයියොන්ට ජන්ගියෙ රෙවෙන්න ගහද්දි උබ කොහෙද හිටියේ ඇද යටද?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    දේශපාලනයේදී දිනන්න ඕන ඵකෙක් පච ගහනවා..හැබැයි ඵහෙම බැලුවත් අනුර අතුලු මාලිමාව තමා දිනන්න වැඩියෙන්ම පච ගහලා තියෙන්නේ..🤣
    හෙට ගහපු පච ටික බලමුද?
     
    • Like
    Reactions: Xi Jinping