🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,664
    1
    14,218
    113
    නැෂනලිස්ට් නෙවේ. ඔය ඩයිහාට් බයියොන්ගෙ අලුත් අප්පොච්ච.නැත්නම් ඇන්ටිජන් වලින් හොරාකාපු, කොවිඩ්කාලෙ රට ඉඳන් ආව මිනිස්සු හූරගෙන කාපු කලුකඩකාරයෙක් නැෂනලිස්ට්කෙනෙක් කියන්නෙ වෙන මොක්කුද?

    ගෝටා ඉන්නකොට උගෙන් ගන්න පුළුවන් ඔක්කොම benefits ටික අරගෙන, ඌ දැන් මැරිලා ඉපදිලා වගේ චන්දෙ ඉල්ලන්නේ. පට්ටම අවස්ථාවාදී හොරෙක්. ඌටම ගැලපෙනවා ගොම්මන්පිලයත්.
     
    • Like
    Reactions: Honda.putha

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,008
    4,574
    113
    බලපං උදාර ඔසාමා තාරක වගේ ටොයි බයි පොන්නයෝ රිප්ලයි කරන්නෙ නැති උනාම කොච්චර හරවත් කතාබහවල් මේ ත්‍රෙඩ් වල යනවද කියලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,717
    113
    Still Waiting Office Tv GIF by The Office
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,632
    4,485
    113
    දැන් ඔය proxy ටිකෙන් උන් acheive කර ගත්ත දේවල් මොනවද?
    During my3 time they gained almost all de available UHF frequencies n they got approval to mine offshore license for mineral within 10 nautical miles…screwed central highway project since the contractor they backed didn’t get de awarding..list goes on futa
     
    • Like
    Reactions: Rasika212

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    මේ පාර නම් මේකේ බොරු වලට අහු වෙන්නේ නෑ... පාඩුවේ ටීවී එකේ යන එකක් බලන් ඉන්නවා...

    ඔව් යකෝ මේකෙ ඉන්නව බුද්ධි අංශෙ උන් .... උන් වාර්ථා දෑව ගියපාර රනිල් දිනනව කියල .... දිනුව පක 😂😂😂