🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපරාදෙ කියන්න බැ උස එකාටයි මිටි එකාටයි නියමෙට ජොබ් එක දිලා තියෙනවා,,,හොරා කාපු උන්ට හොද වැඩෙ,,, වැලලියව්,,,,හොරා කන්න හිතන් ඉන්නවා නම් උනුත් මෙක තරුම් ගනින්,,මිනිස්සු වෙනස් වෙනවා,,මෙච්චර කල් උන් නැත්තෙ එකයි..එත් දැන් වෙනස්
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    මුන්ගේ කැම්පේන් එකනම් ගූ 7 යි බන් . දාපු උන්ගෙන් බාගයක් මනාප ගහන්නේ කාටද කියලවත් දන්නේ නෑ . අවුකල් නෑ ඉතින් තරඟයක් නෑ . ඒත් ඉතින් සිංහලුන්ට තාම ඔරොත්තු දෙන්නේ නෑ ඕවා .

    අපේක්ෂකයො ප්‍රවර්ධනය කරන්නෙ නැ කියල මතයක් තිබ්බ නෙ NPP එකෙ ... අනෙ මන්ද ඒත් ඉතින් ... District නායකයො ටිකනම් කරා ලෙසට කැම්පේන් අනිත් උන් නම් මොකාද ඉන්නෙ කියලවත් දන්නෙ නැ 😴
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    1731616841979.png
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපේක්ෂකයො ප්‍රවර්ධනය කරන්නෙ නැ කියල මතයක් තිබ්බ නෙ NPP එකෙ ... අනෙ මන්ද ඒත් ඉතින් ... District නායකයො ටිකනම් කරා ලෙසට කැම්පේන් අනිත් උන් නම් මොකාද ඉන්නෙ කියලවත් දන්නෙ නැ 😴
    ඔව් බන් . අයියට සපෝට් එකට ගියා මිටින් වලට . දිස්ත්‍රික් නායකයාගේ අංකෙ විතරයි කියන්නේ. තමන්ගේ අන්කෙවත් කියන්නේ නෑ . ගමේ උන් බනිනවත් ඇහුනා ආපු කෙනා අංකෙ කිව්වෙත් නෑ කියලා .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    මචංලා කොට වලින් එන් හිටපු අයට ප්‍රශ්නයක් එනවා. හේතුව, npp එකට ඡන්ද වැඩි හා අනිත් අයගේ ඡන්ද සහෙන්න අඩු නිසා, බෙදෙන පංගුව ලොකු වෙනවා. % වලින්ම කොට සෙට්වෙන්නේ නැ. හිතපු තරම් කොට බහින්නේ නැතියෙන පාටක් තියෙන්නේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ගාල්ලේ ඔක්කම අවානේ ටෝටල් එක දාන්න තියන කෙනෙක්.
     
    • Like
    Reactions: Mr.Robot

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචංලා කොට වලින් එන් හිටපු අයට ප්‍රශ්නයක් එනවා. හේතුව, npp එකට ඡන්ද වැඩි හා අනිත් අයගේ ඡන්ද සහෙන්න අඩු නිසා, බෙදෙන පංගුව ලොකු වෙනවා. % වලින්ම කොට සෙට්වෙන්නේ නැ. හිතපු තරම් කොට බහින්නේ නැතියෙන පාටක් තියෙන්නේ.

    Updates වලට තෑම්ක්ස් බොක්ක!