ටොයියෝ ,බයියෝ ,සිලින්ඩර්බයියෝ, පදක්කම්බයියෝ ඔක්කොම ආදොනා ටික මේකේ දාපං. එකාට එකාට වෙන වෙනම ත්රෙඩ් ඇර ඇර දගලන්න එපා.. එක ත්රෙඩ් එකක් මේන්ටේන් කරමු මචංලා.


මුලිමාවට 5/6 දීලා ,
තව මාස කිහිපයකින් එන budget එකට මුලිමාව දුෂණය නැතිකරලා , රට සුකිත මුදිත කරලා , උබලට දෙයි හාල් 60/- , බිතරේ 30/- , පරිප්පු 50/- , සැමන් 100/-
බලාගෙන් හිටපන් ,සව් බාගෙ part 3 coming coming වගේ ....
එන්න අපි අඩමු![]()
2/3 භයානක නැද්ද බන් උබලට
මැද කොලබින්, නුවර එලියෙන්, සජියා ලක්ෂ ගානක ලීඩ් එකක් දාපු ගමන් සජිත් අගමැති. තාම ඔය සිප්පි කෑලි නෙ කිව්වෙ. ලීඩ් එක ලක්ෂ 3ක් වගෙ නෙ තාම
හෙට උදේට හෙමීට එලිබහී. මමත් උන්ට තමා දුන්නෙ. මම නම් නිදාගත්ත ගාගෙනඩිලා මහතා එහෙමත් පේන්න නැ
npp 1.1mමැද කොලබින්, නුවර එලියෙන්, සජියා ලක්ෂ ගානක ලීඩ් එකක් දාපු ගමන් සජිත් අගමැති. තාම ඔය සිප්පි කෑලි නෙ කිව්වෙ. ලීඩ් එක ලක්ෂ 3ක් වගෙ නෙ තාම
lead eka balahan ko