අඩන්න වරෙව්...මෙගා ත්රෙඩ්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,833
    2,737
    113
    ටොයියෝ ,බයියෝ ,සිලින්ඩර්බයියෝ, පදක්කම්බයියෝ ඔක්කොම ආදොනා ටික මේකේ දාපං. එකාට එකාට වෙන වෙනම ත්රෙඩ් ඇර ඇර දගලන්න එපා.. එක ත්රෙඩ් එකක් මේන්ටේන් කරමු මචංලා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @monson @hirashgeff @2osama

    grMm1I5.jpeg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මුලිමාවට 5/6 දීලා ,
    තව මාස කිහිපයකින් එන budget එකට මුලිමාව දුෂණය නැතිකරලා , රට සුකිත මුදිත කරලා , උබලට දෙයි හාල් 60/- , බිතරේ 30/- , පරිප්පු 50/- , සැමන් 100/-
    බලාගෙන් හිටපන් ,සව් බාගෙ part 3 coming coming වගේ ....

    එන්න අපි අඩමු :lol:

    පුළුවන් ස්ලි ලංකා , පුළුවන් ස්ලි ලංකා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    මුලිමාවට 5/6 දීලා ,
    තව මාස කිහිපයකින් එන budget එකට මුලිමාව දුෂණය නැතිකරලා , රට සුකිත මුදිත කරලා , උබලට දෙයි හාල් 60/- , බිතරේ 30/- , පරිප්පු 50/- , සැමන් 100/-
    බලාගෙන් හිටපන් ,සව් බාගෙ part 3 coming coming වගේ ....

    එන්න අපි අඩමු :lol:
    grMm1I5.jpeg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැද කොලබින්, නුවර එලියෙන්, සජියා ලක්ෂ ගානක ලීඩ් එකක් දාපු ගමන් සජිත් අගමැති. තාම ඔය සිප්පි කෑලි නෙ කිව්වෙ. ලීඩ් එක ලක්ෂ 3ක් වගෙ නෙ තාම
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mu yako
    මැද කොලබින්, නුවර එලියෙන්, සජියා ලක්ෂ ගානක ලීඩ් එකක් දාපු ගමන් සජිත් අගමැති. තාම ඔය සිප්පි කෑලි නෙ කිව්වෙ. ලීඩ් එක ලක්ෂ 3ක් වගෙ නෙ තාම
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඩිලා මහතා එහෙමත් පේන්න නැ
    හෙට උදේට හෙමීට එලිබහී. මමත් උන්ට තමා දුන්නෙ. මම නම් නිදාගත්ත ගාගෙන 🤣🤣🤣. දන්නැද්ද ඕක වේසාමායම් වල අගතැන්පත්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    මැද කොලබින්, නුවර එලියෙන්, සජියා ලක්ෂ ගානක ලීඩ් එකක් දාපු ගමන් සජිත් අගමැති. තාම ඔය සිප්පි කෑලි නෙ කිව්වෙ. ලීඩ් එක ලක්ෂ 3ක් වගෙ නෙ තාම
    npp 1.1m
    sjb 200k
     
    • Haha
    Reactions: kandahar

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,833
    2,737
    113
    මචංලා..වෙනම ත්රෙඩ් ඇරියත් ඒවගේ ලින්ක් මේකේ දාමු.. මාලිමාවුන්ට පාඩමක් පෙන්වමු අපි කිබාඩ් එකෙන් වත්..ගේම අතරින්න බැ මචංලා.
     
    • Wow
    • Haha
    Reactions: Ysa Karu and saja