පුකට පයින් ගසා එලවපු සෙට් එක......

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,454
    113
    Miami
    යකෝ උන්ට හිගමනයක් නෑ රස්සා කරන්ඩ
    බාර් ලයිසන් පවුලෙ උන්ගෙ නමට අරන් තියෙන්නෙ
    තව කොමිස් ගහපු කෝටි ගනන් සල්ලි වලින් බිස්නස් පටන් අරන් තියෙන්නෙ
    ඇයි හොරු අල්ලද්දි උන්ව අහු වෙයිනෙ? කොමිස් ගහපුවා හොරකම් කරපුවා රාජසන්තක වෙද්දි හිඟමනට වැටෙයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,529
    1
    15,130
    113
    සනත් නිසාන්තගේ වයිෆ් එලියෙ
    පුත්තලම
    6-2

    images
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ඇයි හොරු අල්ලද්දි උන්ව අහු වෙයිනෙ? කොමිස් ගහපුවා හොරකම් කරපුවා රාජසන්තක වෙද්දි හිඟමනට වැටෙයි
    එච්චර කරයිද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,503
    1
    42,614
    113
    ඇයි හොරු අල්ලද්දි උන්ව අහු වෙයිනෙ? කොමිස් ගහපුවා හොරකම් කරපුවා රාජසන්තක වෙද්දි හිඟමනට වැටෙයි
    අනිව මචං අත අරින්න හොද නෑ...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,169
    8,547
    113
    රට බංකොලොත් කරන්න පෙරගමන් ගත්, බංකොලොත් උන ගමන් මාරු උන,
    ගම්මන්පිල අවුට්.

    Udaya-Gammanpila-1.png
    සින්හල බාසාව විතරයි. ඉන්ගිරිසි තහනම් කරනු
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,529
    1
    15,130
    113
    මයින්ද මාත්තයා විසින් කොටි ඩොට්ස් අයින් කරපු පිල්ලෙයාන් අවුට්


    රාජිතයා පන්නලාද. කිරිබත් සූදානම්
    රාජි ඔර් රත්තරං
    දෙන්නගෙන් එකෙක් ඒවි
    ------ Post added on Nov 15, 2024 at 10:22 AM

    මයින්ද මාත්ත්යා හෙලික්ප්පරෙ නැගලා බලන්න ගිය, ලංසා අවුට්

    ------ Post added on Nov 15, 2024 at 10:24 AM
     
    • Like
    Reactions: sahan50

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,875
    3,204
    113
    පවිත‍්‍රා වන්නිආරච්චි – රත්නපුර
    මනූෂ නානායක්කාර – ගාල්ල
    රෝහණ දිසානායක – මාතලේ
    අනුර යාපා – කුරුණෑගල
    ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
    රමේෂ් පතිරණ – ගාල්ල
    දිලුම් අමුණුගම – මහනුවර
    මහින්ද අමරවීර – හම්බන්තොට
    පේ‍්‍රමලාල් ජයසේකර – රත්නපුර
    රොෂාන් රණසිංහ – පොලාන්නරුව
    දිළුම් අමුණුගම – මහනුවර
    මහින්දානන්ම අලුත්ගමගේ – මහනුවර
    සී.බී. රත්නායක – නුවරඑලිය
    අනුරාධ ජයරත්ව – මහනුවර
    මහින්ද අමරවීර – හම්බන්තොට
    විදුර වික‍්‍රමනායක – කළුතර
    ගාමිණී ලොකුගේ – කොළඹ
    අජිත් රාජපක්ෂ – හම්බන්තොට
    කංචන විජේසේකර – මාතර
    ජානක වක්කුඹුර – රත්නපුර
    එස්.එම් චන්ද්‍රසේන – අනුරාධපුර
    නිපුන රණවක – මාතර
    තලතා අතුකෝරල – රත්නපුර
    දුමින්ද දිසානායක – අනුරාධපුර
    ශෂින්ද්‍ර රාජපක්ෂ – මොනරාගල
    රංජිත් සියඹලාපිටිය – කෑගල්ල
    ප්‍රමිත බණ්ඩාර – මාතලේ
    ජොන්ස්ටන් ප්‍රනාන්දු – කුරුනෑගල
    සංජීව එදිරිමාන්න – කළුතර