npp කියන්නේ jvp කිව්වම නමට චන්දේ දෙන්න එකතුවෙන්න බැරි බහුතරයක් ජනතාවට හදපු පාලමක් බයවෙන්න එපා ඒක ඇතුලේ වෙන පක්ශ නෑ. හැබැයි පෙරෙට්ටෝ වගේ අන්තේටම ගිය උනුයි මාක්ස්වාදී කාඩර් එකයි නෑ..ගොඩක් දුරට පැරශුට් කාරයොත් නෑ. ඒ හින්දා තමයි කමල් අද්දරආරච්චි, රංජා, සන්නා වගේ උන්ටත් ටිකට් නොලැබෙන්නේ. අවුරුදු ගාණක් දරදිය ඇද්දවුන් විතරයි. පක්ශේන් අයින් වුනාම කරාම ඒ අදාල මන්ත්‍රීධුරය අහෝසි වෙනවා කියන නීතිය ආවම ගෙබි ක්‍රමයත් ඉවරයි.