159 කීදෙනෙක්.......

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    giphy.gif
     
    • Haha
    Reactions: SimMaster

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,194
    99,863
    113
    🤭 බලං ගියාම රත්තරං චාමරව එහෙම යවපු උන්ට තමන් යවන්නේ කවුද කියන එක ගැන සිහි බුද්ධියක් තියෙනවා උගත් බුද්ධිමත් ජනතාවට වඩා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,354
    86,611
    113
    ආශ්චර්යමත් රටක
    ජවිපෙ සමාජිකයෝද? කීදෙනෙක් මාලිමාවේ පමණක් සාමාජිකයෝද?

    අදාළ නෑනෙ බන්.
    බලය ලැබුණෙ ජාතික ජන බලවේගයට.
    ක්‍රියාත්මක කරන්න ඕන ඒකෙ ප්‍රතිපත්ති ප්‍රකාශය.

    එයින් පිට යනවනං(ඇත්තටම යනව නං ඈ, තැරි මෝඩ නූගත් සිලින්ඩර් පෝට්ටු බයි ගොබිලො වැලලෙනව නං නෙවෙයි 😹) විරුද්ධ වෙයන්. මාත් විරුද්ධ වෙනව එහෙම උනොත්.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    NPP වත් JVPවත් සාමාජිකයෝ කියල නම් ලැයිස්තු හදාගෙන නෑ නේද?
    JVP ප්‍රාදේශීය සභා වත් ඉඳල තියෙන අය බැලුවොත් නම් 20% වගේ ඉන්නේ.
    ඒවුනාට ඊයේ පෙරේදා එකතු වුන කාටවත් නාමයෝජනා දුන්නේ නෑ. අවුරුදු 3-4ක් වත් ඉඳන් වැඩ කරපු අයට විතරයි දුන්නේ. ඒක හින්දා අනිත් අයගෙන් බහුතරය චන්දෙ ඉල්ලුවේ නැතත් විවිධ ආකාර වලින් පක්ෂෙට උදව් කරපු අය
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    npp කියන්නේ jvp කිව්වම නමට චන්දේ දෙන්න එකතුවෙන්න බැරි බහුතරයක් ජනතාවට හදපු පාලමක් බයවෙන්න එපා ඒක ඇතුලේ වෙන පක්ශ නෑ. හැබැයි පෙරෙට්ටෝ වගේ අන්තේටම ගිය උනුයි මාක්ස්වාදී කාඩර් එකයි නෑ..ගොඩක් දුරට පැරශුට් කාරයොත් නෑ. ඒ හින්දා තමයි කමල් අද්දරආරච්චි, රංජා, සන්නා වගේ උන්ටත් ටිකට් නොලැබෙන්නේ. අවුරුදු ගාණක් දරදිය ඇද්දවුන් විතරයි. පක්ශේන් අයින් වුනාම කරාම ඒ අදාල මන්ත්‍රීධුරය අහෝසි වෙනවා කියන නීතිය ආවම ගෙබි ක්‍රමයත් ඉවරයි.
     
    • Like
    Reactions: haunte

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මනාප වලින් ආව 141 න් 38 යි පූර්ණකාලීන දේශපාලනය කරපු අය ඉන්නේ... අනිත් අය වෙන රස්සා කරපු මිනිස්සූ...

    කොහොමත් 50% කට වඩා අය JVP එකේ නොවන NPP අය...

    JVP අයගේ උනත් ගොඩක් ඉන්නවා stereo type ජෙප්පෝ නොවන අය...
     
    • Like
    Reactions: haunte