දකුණේ මාලිමාවේ හාදයෙක් මුහුදෙන් අයිස් ගොඩබෑවා කියල වීරවංශ උන්නැහේ විශාල තොරණක් ගහනවා දැක්කා
මේක ඇත්තක් වෙන්නත් පුළුවන්, බොරුවක් වෙන්නත් පුළුවන්. මොනවා වුණත් මේකෙන් එක දෙයක් පැහැදිළි වෙනවා. ඒ තමයි පක්‍ෂ පාට මොක වුණත් වැරදි කරලා තියෙනවා නම්, අපරාධ කරලා තියෙනවා නම් මේ රටේ වෙනසක් නැතුව නීතිය අකුරට ක්‍රියාත්මක වෙමින් තියෙනවා කියන එක.
ඌ ඇත්තටම මාලිමාවේ නෙමෙයි නම් මට සතුටුයි. මාලිමාවේම එකෙක් නම් ඊටත් වඩා සතුටුයි
ආණ්ඩු පක්‍ෂයේ වීම හේතුවෙන් කිසිවකුට වැරදි කිරීම සඳහා බලපත්‍රයක් හිමිවීමේ ඉතිහාසය දැන් නිමාවී ඇත.
ජවිපෙ ඇතුළු මාලිමා ආණ්ඩුව අපට නීතිගරුක රටක් බිහිකර දී තිබේ.