රාමුව රන්දිකගේ අතික්‍රමන course එක

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Anura kumara oka gaththa bn .... ranila anduwa gaththa gaman oka oka gaththe ..ita passe mu game eka gahuwa
     
    • Haha
    Reactions: Outlook

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,683
    13,415
    113
    🤍
    qCF3VKL.png

    කරා හොදයි...

    කෝස් එක ගැන කතා කරන්න තහනම් සුද්දා....
     

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    qCF3VKL.png

    කරා හොදයි...

    කෝස් එක ගැන කතා කරන්න තහනම් සුද්දා....
    මමත් මේ දවස්වල හිරවෙලා ඉන්නේ.
    මචන් වියදම් කරන ගානට වටිනවද. එකෙන් ජිවිතයට ලොකු ප්‍රයෝජනයක් ලැබුනද කියල විතරක් කියන්න පුලුවන්ද ? වෙන විස්තර ඕනේ නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    qCF3VKL.png

    කරා හොදයි...

    කෝස් එක ගැන කතා කරන්න තහනම් සුද්දා....
    කෝස් එකේ තියෙන දේවල් කියන්න ඕන නෑ, සමස්තයක් විදිහට පට්ට කෝස් එකක්ද? නැත්තන් නිකන්ම හොඳයි කියන මට්ටමේ එකක්ද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    කෝස් එකේ තියෙන දේවල් කියන්න ඕන නෑ, සමස්තයක් විදිහට පට්ට කෝස් එකක්ද? නැත්තන් නිකන්ම හොඳයි කියන මට්ටමේ එකක්ද?
    රෙදි ඇඳගෙනද ආයිත් කෝස් හොයන්නෙ

    Michael Jordan Lol GIF