කරපු අය ඉන්නවද? කොහොමද ඒක?
e wage ekak kiyanne. self-improvement scene ekakභාවනා පාටමාලාවක්ද බං?![]()
math hoyanwa.meken nam hoyaganna wen nathi pataimamath hoya hoya hitiye karapu ekek...
මමත් මේ දවස්වල හිරවෙලා ඉන්නේ.![]()
කරා හොදයි...
කෝස් එක ගැන කතා කරන්න තහනම් සුද්දා....
improvement ekak thiyenawada? poddak explain krpnkoකරා හොදයි...
කෝස් එක ගැන කතා කරන්න තහනම් සුද්දා....
කෝස් එකේ තියෙන දේවල් කියන්න ඕන නෑ, සමස්තයක් විදිහට පට්ට කෝස් එකක්ද? නැත්තන් නිකන්ම හොඳයි කියන මට්ටමේ එකක්ද?![]()
කරා හොදයි...
කෝස් එක ගැන කතා කරන්න තහනම් සුද්දා....
රෙදි ඇඳගෙනද ආයිත් කෝස් හොයන්නෙකෝස් එකේ තියෙන දේවල් කියන්න ඕන නෑ, සමස්තයක් විදිහට පට්ට කෝස් එකක්ද? නැත්තන් නිකන්ම හොඳයි කියන මට්ටමේ එකක්ද?