Jones ge godakma submission yanne and uge ring iq eka hodai. alex gahai aniwa jonea ta heavyweight awoth nam.ගොඩක් උන් දැන් one championship යනවා එකේ කොලිටිය මරු ufc දැන් රෙස්ලින්ග් වගෙ ඩ්‍රාමා . ජොන්ස්ට ගහන්න උන් ඉන්නවා එලියේ ජොන්ස්ට ඕක වැඩිකල් තියාගන්න බෑ හොද ටෙක්නිකල් එකෙක් ආවොත් ජොන්ස් හානව . ඩර්ගිස්ථාන් එකෙක් ආවනම් ඔක්කම ඉවරයි
අනිවාර්යයෙන් දැන් ලෙල්ල කුජීත වෙලා තියෙන්නේ . අරාබි සැට් එක දැන් ආයෙ ප්‍රොමෝට් කරනවා එක හොදයි රෙගුලේටඩ් වෙන්න ඕනේ , ප්‍රොෆෙශනල් බොඩි ටික කම්පැටටිව් වෙන්න ඕනේ .
------ Post added on Nov 17, 2024 at 5:22 PM
Turki Alalshikh thama aye up karala ganne boxingගොඩක් උන් දැන් one championship යනවා එකේ කොලිටිය මරු ufc දැන් රෙස්ලින්ග් වගෙ ඩ්‍රාමා . ජොන්ස්ට ගහන්න උන් ඉන්නවා එලියේ ජොන්ස්ට ඕක වැඩිකල් තියාගන්න බෑ හොද ටෙක්නිකල් එකෙක් ආවොත් ජොන්ස් හානව . ඩර්ගිස්ථාන් එකෙක් ආවනම් ඔක්කම ඉවරයි
අනිවාර්යයෙන් දැන් ලෙල්ල කුජීත වෙලා තියෙන්නේ . අරාබි සැට් එක දැන් ආයෙ ප්‍රොමෝට් කරනවා එක හොදයි රෙගුලේටඩ් වෙන්න ඕනේ , ප්‍රොෆෙශනල් බොඩි ටික කම්පැටටිව් වෙන්න ඕනේ .
------ Post added on Nov 17, 2024 at 5:22 PM
------ Post added on Nov 17, 2024 at 5:25 PM