UFC 309: JONES vs. MIOCIC

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,111
    1,423
    113
    Kandy
    ගොඩක් උන් දැන් one championship යනවා එකේ කොලිටිය මරු ufc දැන් රෙස්ලින්ග් වගෙ ඩ්‍රාමා . ජොන්ස්ට ගහන්න උන් ඉන්නවා එලියේ ජොන්ස්ට ඕක වැඩිකල් තියාගන්න බෑ හොද ටෙක්නිකල් එකෙක් ආවොත් ජොන්ස් හානව . ඩර්ගිස්ථාන් එකෙක් ආවනම් ඔක්කම ඉවරයි 🤭

    අනිවාර්යයෙන් දැන් ලෙල්ල කුජීත වෙලා තියෙන්නේ . අරාබි සැට් එක දැන් ආයෙ ප්‍රොමෝට් කරනවා එක හොදයි රෙගුලේටඩ් වෙන්න ඕනේ , ප්‍රොෆෙශනල් බොඩි ටික කම්පැටටිව් වෙන්න ඕනේ .
    ------ Post added on Nov 17, 2024 at 5:22 PM
    Jones ge godakma submission yanne and uge ring iq eka hodai. alex gahai aniwa jonea ta heavyweight awoth nam.

    Turki Alalshikh thama aye up karala ganne boxing
    ------ Post added on Nov 17, 2024 at 5:25 PM
     
    • Like
    Reactions: Don GasCan

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Jones ge godakma submission yanne and uge ring iq eka hodai. alex gahai aniwa jonea ta heavyweight awoth nam.

    ------ Post added on Nov 17, 2024 at 5:25 PM
    alex ta amarui jones ekka fight eka
    ekai jones wuth alex ekka fight ekak ellanne

    ගූ 70 නිකං කැද බීපු උන් වගේ . ස්ක්‍රිප්ටඩ්
    not scripted
    stipe awurudu 3kin fight karanne
    u naki dan
    anika last match ekath patha knock out ekak giye
    ------ Post added on Nov 17, 2024 at 11:31 PM
     
    • Like
    Reactions: losh_92

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත

    ප්ලෙයර්ස්ලාගේ ෆයිටින් ස්ටැයිල් වලින් කියන්න පුලුවන් ඕපන් ද ස්ක්‍රිප්ටඩ්ද කියලා .
    ඩේනා දන්සැලක් කරන් නෑ, UFC පේ රෝල් එකේ ඉන්න සමහර වෙලාවට දේවල් කරන වෙනවා. එම තමා මේ සටන් කලා බිස්නස් යන්නේ .
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,111
    1,423
    113
    Kandy
    alex ta amarui jones ekka fight eka
    ekai jones wuth alex ekka fight ekak ellanne

    not scripted
    stipe awurudu 3kin fight karanne
    u naki dan
    anika last match ekath patha knock out ekak giye
    ------ Post added on Nov 17, 2024 at 11:31 PM
    Dana habai post show ekedi kiyanawa jones vs alex match eka never will happen kiyala. Mokda according to dama jones is the 🐐. Dan UFC wala icon eka alex issra macgregor wage. Hadissiye hari alex vs jones match ekak thibboth dana ta baya athi jones lose wei kiyala.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    Dana habai post show ekedi kiyanawa jones vs alex match eka never will happen kiyala. Mokda according to dama jones is the 🐐. Dan UFC wala icon eka alex issra macgregor wage. Hadissiye hari alex vs jones match ekak thibboth dana ta baya athi jones lose wei kiyala.
    eke depaththama tiyanawa
    jones dinnoth alex ge popularity eka bahinawa
    anika eken passe jones retire wenna chance ekath wedi
    jones win karala retire wunoth jones wath ne, alex ge star power ekath adu wenawa

    ප්ලෙයර්ස්ලාගේ ෆයිටින් ස්ටැයිල් වලින් කියන්න පුලුවන් ඕපන් ද ස්ක්‍රිප්ටඩ්ද කියලා .
    ඩේනා දන්සැලක් කරන් නෑ, UFC පේ රෝල් එකේ ඉන්න සමහර වෙලාවට දේවල් කරන වෙනවා. එම තමා මේ සටන් කලා බිස්නස් යන්නේ .
    dan ada fight eke oya mokadda dekke scripted kiyanna reasons ?
    ------ Post added on Nov 18, 2024 at 12:35 AM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,877
    4,354
    113
    Sri Lanka
    Dana habai post show ekedi kiyanawa jones vs alex match eka never will happen kiyala. Mokda according to dama jones is the 🐐. Dan UFC wala icon eka alex issra macgregor wage. Hadissiye hari alex vs jones match ekak thibboth dana ta baya athi jones lose wei kiyala.
    Alex kanawa ban Jones ekka set unoth. Man big alex fan kenek. Eth jones ge wrestling ekka Alex ta harennawath ba. Ada unath body kick thama Stipe ta plan eka. Awurudu 16k tisse mma. Jones championship 16k dinala tiyena porak. Lesi na ban e fight iq and experience ekath ekka fight karanna.

    eke depaththama tiyanawa
    jones dinnoth alex ge popularity eka bahinawa
    anika eken passe jones retire wenna chance ekath wedi
    jones win karala retire wunoth jones wath ne, alex ge star power ekath adu wenawa

    dan ada fight eke oya mokadda dekke scripted kiyanna reasons ?
    ------ Post added on Nov 18, 2024 at 12:35 AM
    Uu kiyanna hadanne match making eken fixing kiyala wenna ati ban.

    Dana white jones ta kohomath favours karanawa. Habai Dana white fight fix karanne na.
    ------ Post added on Nov 18, 2024 at 12:47 AM
     
    • Like
    Reactions: losh_92

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    dan ada fight eke oya mokadda dekke scripted kiyanna reasons ?
    ------ Post added on Nov 18, 2024 at 12:35 AM
    ජොන්ස් කියන්නේ ඩෙනාගේ චුටි කොල්ලා . නගමු ඉන්නකම් ජොන්ස් ආවේ නෑ . ස්ටෙරොයිඩ් , ඩ්‍රග් කේස් ඔක්කම ගිහිනුත් ඩේනා ජොන්ස් තියාගෙන හිටියා බෙල්ට් එක ස්ට්‍රිප් කරේ නෑ

    අද එකේ මියෝකික් ඇල්මරුනු ස්ටැයිල් එක්කට ෆයිට් කරේ , එයාගේ වෙන ෆයිට් හොදට බලන්න රේජ් එක .

    මේ ඇත්ලීට්ලා මේ ෆීල්ඩ් එකේ දවස් ගනන් ට්‍රේන් වෙනවා . ලෝ බොඩි කික් එකට කලින් ලෝව බොඩි පන්ච් එකක් යනව එකෙන් පානියක් දානව මම හර්ට් කියලා ලෝ බොඩි ස්පින් කික් එක වැදුනම රිකව වෙන්න කිසිම දෙයක් කරන් නෑ , ko එකෙන් පස්සෙ කොල්ල නැගිට්ටත් එක්ක ස්මාන්‍යෙන් හොද ලෝ බොඩි එකක් වැදුනම හුස්ම ගන්නවත් බෑ රිකව වෙන්න සැහෙන්න වෙලා යනවා පත බෑවිලා ඉන්නේ . අනික මේක ටයිටල් මැච් එකක් ඒම එක්ක වයිබ් එකක් තිබ්බේ නෑ .
     
    Ko newe tko
    Oita wada ko wechcha ewunuth negitinawa.
    Mata nam oya kiyana kisima ekak penune ne.
    Miocic naki kiyala kiwe eka tama.
    Oya kiyana almaruna style eka tama miocic ta kohomath tiyenne.
     
    ඌ කික් එනෙන් ko උනා බිම වැටුනම , tko උනේ රෙෆා පැන්න්නා නිසා.
     
    • Love
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,111
    1,423
    113
    Kandy
    eke depaththama tiyanawa
    jones dinnoth alex ge popularity eka bahinawa
    anika eken passe jones retire wenna chance ekath wedi
    jones win karala retire wunoth jones wath ne, alex ge star power ekath adu wenawa

    dan ada fight eke oya mokadda dekke scripted kiyanna reasons ?
    ------ Post added on Nov 18, 2024 at 12:35 AM
    Ow eka thama aththa. Dana ta dennama oni. Un denna matha thama depend wenne dan UFC. Issra MacGregor nisa. Mata nam goat GSP thama. George St. piere

    Alex kanawa ban Jones ekka set unoth. Man big alex fan kenek. Eth jones ge wrestling ekka Alex ta harennawath ba. Ada unath body kick thama Stipe ta plan eka. Awurudu 16k tisse mma. Jones championship 16k dinala tiyena porak. Lesi na ban e fight iq and experience ekath ekka fight karanna.

    Uu kiyanna hadanne match making eken fixing kiyala wenna ati ban.

    Dana white jones ta kohomath favours karanawa. Habai Dana white fight fix karanne na.
    ------ Post added on Nov 18, 2024 at 12:47 AM
    Othana Important ma de thama ring IQ eka. Eka jones ta wadi anith fighters la ekka baluwahama. U nikan und thrown karanne na land karannamai throw karanne. Anika power shots unath land karannamai throw karanne godakma. Energy level ekath 5 th round eketh thiyenne e nisai. Alex th jones ge level ekata wage hitiyata IQ ekai Experience madi jones ekka match ekakata. Fixing gana nam mn danne na wennath puluwan nowennath puluwan. Yesterday match eka nam fixed na man dakka widihata nam.
    ------ Post added on Nov 18, 2024 at 11:04 AM

    ජොන්ස් කියන්නේ ඩෙනාගේ චුටි කොල්ලා . නගමු ඉන්නකම් ජොන්ස් ආවේ නෑ . ස්ටෙරොයිඩ් , ඩ්‍රග් කේස් ඔක්කම ගිහිනුත් ඩේනා ජොන්ස් තියාගෙන හිටියා බෙල්ට් එක ස්ට්‍රිප් කරේ නෑ

    අද එකේ මියෝකික් ඇල්මරුනු ස්ටැයිල් එක්කට ෆයිට් කරේ , එයාගේ වෙන ෆයිට් හොදට බලන්න රේජ් එක .

    මේ ඇත්ලීට්ලා මේ ෆීල්ඩ් එකේ දවස් ගනන් ට්‍රේන් වෙනවා . ලෝ බොඩි කික් එකට කලින් ලෝව බොඩි පන්ච් එකක් යනව එකෙන් පානියක් දානව මම හර්ට් කියලා ලෝ බොඩි ස්පින් කික් එක වැදුනම රිකව වෙන්න කිසිම දෙයක් කරන් නෑ , ko එකෙන් පස්සෙ කොල්ල නැගිට්ටත් එක්ක ස්මාන්‍යෙන් හොද ලෝ බොඩි එකක් වැදුනම හුස්ම ගන්නවත් බෑ රිකව වෙන්න සැහෙන්න වෙලා යනවා පත බෑවිලා ඉන්නේ . අනික මේක ටයිටල් මැච් එකක් ඒම එක්ක වයිබ් එකක් තිබ්බේ නෑ .
    Oya kiyana dewal ekka nam agree wenna puluwn brother hodata hithala baluwoth. Anyway fight eka nam enjoy kare na math. Ita wada co main even eka hodai chandler vs oliveira
    ------ Post added on Nov 18, 2024 at 11:07 AM
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    Ow eka thama aththa. Dana ta dennama oni. Un denna matha thama depend wenne dan UFC. Issra MacGregor nisa. Mata nam goat GSP thama. George St. piere

    Othana Important ma de thama ring IQ eka. Eka jones ta wadi anith fighters la ekka baluwahama. U nikan und thrown karanne na land karannamai throw karanne. Anika power shots unath land karannamai throw karanne godakma. Energy level ekath 5 th round eketh thiyenne e nisai. Alex th jones ge level ekata wage hitiyata IQ ekai Experience madi jones ekka match ekakata. Fixing gana nam mn danne na wennath puluwan nowennath puluwan. Yesterday match eka nam fixed na man dakka widihata nam.
    ------ Post added on Nov 18, 2024 at 11:04 AM

    Oya kiyana dewal ekka nam agree wenna puluwn brother hodata hithala baluwoth. Anyway fight eka nam enjoy kare na math. Ita wada co main even eka hodai chandler vs oliveira
    ------ Post added on Nov 18, 2024 at 11:07 AM
    චැන්ඩ්ලර් මැරතන් එකක් කරා නේද 😎
     
    • Like
    Reactions: losh_92

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    That kick is brutal. Just hear the sound. Straight to the liver.

    Btw liver is on the other side. Thats the spleen.

    Dan dana, jones karanne tom ekka super fight ekakata hype eka hadana eka.
    Jones be kiyanawa
    Dana next eka aniwa tom ekka kiyanawa.
    Tom apahu interim belt eka defend karanne ne kiyanawa.
    Fans lawa edge eke tiyanne next fight ekata hype eka hadanna
    ------ Post added on Nov 18, 2024 at 7:57 PM

    Dan dana, jones karanne tom ekka super fight ekakata hype eka hadana eka.
    Jones be kiyanawa
    Dana next eka aniwa tom ekka kiyanawa.
    Tom apahu interim belt eka defend karanne ne kiyanawa.
    Fans lawa edge eke tiyanne next fight ekata hype eka hadanna
    ඌ කික් එනෙන් ko උනා බිම වැටුනම , tko උනේ රෙෆා පැන්න්නා නිසා.
    Ko newe ewata kiyanne knock down.
    Kd wena hema ekama ko wenne ne.
    ------ Post added on Nov 18, 2024 at 7:58 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    • Like
    Reactions: losh_92

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka

    image hosting sites

    ජජස් ස්කෝ කාඩ් කොල ටික හොයාගන්න නෑ උදේ දැක්කේ . ආයේ දැක්කොත් දාන්නම්
    mama dala tiyana link eke tiyanwa judges scorecard eka

    1731947932692.png

    ------ Post added on Nov 18, 2024 at 10:08 PM
     
    • Like
    Reactions: losh_92