රාමුව රන්දිකගේ අතික්‍රමන course එක

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    Kawuruth force karanne nane. Ubata epa nam nokara idapan. Mahansiyak wenne nathuwa prathipalayak labanna bane.
    උ කියලා තියෙනව නේද එක ක්‍රමයක් හරි යන්නෙ නැත්නම් කෝස් එක වෙන විදියකට කෙනාට ගැලපෙන්න අප්ඩේට් වෙනවා කියලා. ehema wenne nadda?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    උ කියලා තියෙනව නේද එක ක්‍රමයක් හරි යන්නෙ නැත්නම් කෝස් එක වෙන විදියකට කෙනාට ගැලපෙන්න අප්ඩේට් වෙනවා කියලා. ehema wenne nadda?
    එහෙම එකක් ගැන මම දැනුවත් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    Screenshot-2024-11-17-230652.png

    Link

    FB na, eka nisa comment balanna ba.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම ගොඩක් කලින් අරන් බැලුවා විකාර තියෙන්නේ මෝඩ ආතල් එකක් තේරුමක් නෑ ඊට වැඩිය දේවල් ඉගෙනගන්න පුළුවන් මේ පොත් ටිකෙන්

    Self-Help Books

    1. Atomic Habits

    2. The Power of Now

    3. The Subtle Art of Not Giving a F*ck

    4. Man's Search for Meaning

    5. How to Stop Worrying and Start Living

    Manipulation and Persuasion Techniques

    1. The Art of Seduction

    2. Influence: The Psychology of Persuasion

    3. The 48 Laws of Power

    4. Never Split the Difference

    5. Pre-Suasion

    Business Techniques and Strategy

    1. The Lean Startup

    2. Good to Great

    3. Blue Ocean Strategy

    4. Shoe Dog

    5. The E-Myth Revisited

    Self-Care and Well-Being

    1. Ikigai

    2. The Four Agreements

    3. The Happiness Advantage

    4. Why We Sleep

    5. The Body Keeps the Score
    Good
     
    • Like
    Reactions: Outlook

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,883
    113
    Abyss

    එකගයි. එකම වෙනස රාමුවේ පොර ඒක ලස්සනට present කරනවා.

    මම යාලුවෙක්ගෙන topics ටික ඉල්ලගත්තා. ඌ මාස 06 විතර කරපු එකෙක්. ඌ නම් කියන්නේ හොදයි කියලා.

    ------ Post added on Nov 18, 2024 at 12:25 AM
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    එක එක්කෙනාගෙ ජීවන රටාවල් එක්ක ඒකෙ පොඩි impractical ගතියක් තියෙනවා. මම සති කීපයක් කරල නතර කලා. ප්‍රෝග්‍රෑම් එක අකුරටම ෆලෝ කලොත් ජීවිතේ පට්ටම වෙනසක් වෙනවා. භාවනා කිරිලි අරව මේව තියෙනවා. සෑහෙන කැපවීමක් අවශ්‍යයි ඒකට. ඒ කැපවීම කරන්න බැරි නම් පටන් ගන්න එපා. මට කරන්න බැරි නිසා මම නතර කලේ ඒක. ගානට නම් පට්ට වටිනව. කිරියෙ ගොඩක් අයට තියෙන කොමන් ප්‍රශ්න, ආත්ම විශ්වාසය අඩුකම, feeling insecure වගේ දේවල් වලට නම් හරියටම විසඳුම් ලැබෙනවා. නතර කරපු එක නම් අපරාදෙ කියල හිතෙන්නේ. ලබන අවුරුද්දෙ ආයෙ පටන් ගන්න අදහසක් තියෙනව මටත්. බලමු.

    kauruth wheel eka re invent krnne na

    thiyana tikama thama karakenne

    e dwaswala australian doller walin tibbe eth rupiyl 3500 e wage * 12 = course fee
    වැඩ කල් දාන එක ( procastination) නැති කරගන්න පුලුවන්නම් ඕකෙන් ශුවර් එකටම එකෙන්ම මම කරනවා. My biggest weakness. එක එක මගුල් ට්‍රයි කරා එකක්වත් හරි ගියෙ නෑ තාම. කරපු උන් රිවීව් එකක් දීපන්.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    😌 සෙට් වෙලා ඔය සේරම course ගමුද බන් අපි

    රාමුව අතික්‍රමණ course එක
    Tech trach විඩියෝ machine course එක
    Chanux bro youtube course එක

    ලංකාවෙන් පිට නම් ඔහොම ඒවා පන්නනවා බන්, ඕනිම paid course එකක් free ගොයාගන්න පුලුවන්

    අපිත් පන්නමුද 😉
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    එක එක්කෙනාගෙ ජීවන රටාවල් එක්ක ඒකෙ පොඩි impractical ගතියක් තියෙනවා. මම සති කීපයක් කරල නතර කලා. ප්‍රෝග්‍රෑම් එක අකුරටම ෆලෝ කලොත් ජීවිතේ පට්ටම වෙනසක් වෙනවා. භාවනා කිරිලි අරව මේව තියෙනවා. සෑහෙන කැපවීමක් අවශ්‍යයි ඒකට. ඒ කැපවීම කරන්න බැරි නම් පටන් ගන්න එපා. මට කරන්න බැරි නිසා මම නතර කලේ ඒක. ගානට නම් පට්ට වටිනව. කිරියෙ ගොඩක් අයට තියෙන කොමන් ප්‍රශ්න, ආත්ම විශ්වාසය අඩුකම, feeling insecure වගේ දේවල් වලට නම් හරියටම විසඳුම් ලැබෙනවා. නතර කරපු එක නම් අපරාදෙ කියල හිතෙන්නේ. ලබන අවුරුද්දෙ ආයෙ පටන් ගන්න අදහසක් තියෙනව මටත්. බලමු.
    මමත් ගත්තා ඒත් ඔක්කොම කරගන්න බැරි උනා .1year expired උනා...මම ආයේත් සල්ලි දීලා ගන්න ඕනාද මචන් ,,,ඉස්සෙල්ලා pay කරලා ගත්ත නිසා අයේ නිකන් ගන්න බැරිද?
     
    • Like
    Reactions: Psiko

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    මමත් ගත්තා ඒත් ඔක්කොම කරගන්න බැරි උනා .1year expired උනා...මම ආයේත් සල්ලි දීලා ගන්න ඕනාද මචන් ,,,ඉස්සෙල්ලා pay කරලා ගත්ත නිසා අයේ නිකන් ගන්න බැරිද?
    බෑ නේ. උන්ට දැනුම් දීලා pause කරල තිබ්බ නම් එතන ඉඳන් කරගෙන යන්න පුළුවන්. දැන් කරනවනම් ආයෙ මුල ඉඳන් ගෙවල කරන්න වෙයි.
     
    • Like
    Reactions: JohnWatson99

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,678
    13,399
    113
    🤍
    😌 සෙට් වෙලා ඔය සේරම course ගමුද බන් අපි

    රාමුව අතික්‍රමණ course එක
    Tech trach විඩියෝ machine course එක
    Chanux bro youtube course එක

    ලංකාවෙන් පිට නම් ඔහොම ඒවා පන්නනවා බන්, ඕනිම paid course එකක් free ගොයාගන්න පුලුවන්

    අපිත් පන්නමුද 😉
    Anik course gena dnne na

    Randika bro ekkka happenna lesi na

    uge course ekak aran pannala balahanko wena de

    මමත් ගත්තා ඒත් ඔක්කොම කරගන්න බැරි උනා .1year expired උනා...මම ආයේත් සල්ලි දීලා ගන්න ඕනාද මචන් ,,,ඉස්සෙල්ලා pay කරලා ගත්ත නිසා අයේ නිකන් ගන්න බැරිද?
    aye gewanna one