Kawuruth force karanne nane. Ubata epa nam nokara idapan. Mahansiyak wenne nathuwa prathipalayak labanna bane.hena ma boring wadak ne ban
උ කියලා තියෙනව නේද එක ක්‍රමයක් හරි යන්නෙ නැත්නම් කෝස් එක වෙන විදියකට කෙනාට ගැලපෙන්න අප්ඩේට් වෙනවා කියලා. ehema wenne nadda?Kawuruth force karanne nane. Ubata epa nam nokara idapan. Mahansiyak wenne nathuwa prathipalayak labanna bane.
එහෙම එකක් ගැන මම දැනුවත් නෑඋ කියලා තියෙනව නේද එක ක්‍රමයක් හරි යන්නෙ නැත්නම් කෝස් එක වෙන විදියකට කෙනාට ගැලපෙන්න අප්ඩේට් වෙනවා කියලා. ehema wenne nadda?
Goodමම ගොඩක් කලින් අරන් බැලුවා විකාර තියෙන්නේ මෝඩ ආතල් එකක් තේරුමක් නෑ ඊට වැඩිය දේවල් ඉගෙනගන්න පුළුවන් මේ පොත් ටිකෙන්
Self-Help Books
1. Atomic Habits
2. The Power of Now
3. The Subtle Art of Not Giving a F*ck
4. Man's Search for Meaning
5. How to Stop Worrying and Start Living
Manipulation and Persuasion Techniques
1. The Art of Seduction
2. Influence: The Psychology of Persuasion
3. The 48 Laws of Power
4. Never Split the Difference
5. Pre-Suasion
Business Techniques and Strategy
1. The Lean Startup
2. Good to Great
3. Blue Ocean Strategy
4. Shoe Dog
5. The E-Myth Revisited
Self-Care and Well-Being
1. Ikigai
2. The Four Agreements
3. The Happiness Advantage
4. Why We Sleep
5. The Body Keeps the Score
මම ගොඩක් කලින් අරන් බැලුවා විකාර තියෙන්නේ මෝඩ ආතල් එකක් තේරුමක් නෑ ඊට වැඩිය දේවල් ඉගෙනගන්න පුළුවන් මේ පොත් ටිකෙන්
Self-Help Books
1. Atomic Habits
2. The Power of Now
3. The Subtle Art of Not Giving a F*ck
4. Man's Search for Meaning
5. How to Stop Worrying and Start Living
Manipulation and Persuasion Techniques
1. The Art of Seduction
2. Influence: The Psychology of Persuasion
3. The 48 Laws of Power
4. Never Split the Difference
5. Pre-Suasion
Business Techniques and Strategy
1. The Lean Startup
2. Good to Great
3. Blue Ocean Strategy
4. Shoe Dog
5. The E-Myth Revisited
Self-Care and Well-Being
1. Ikigai
2. The Four Agreements
3. The Happiness Advantage
4. Why We Sleep
5. The Body Keeps the Score
එක එක්කෙනාගෙ ජීවන රටාවල් එක්ක ඒකෙ පොඩි impractical ගතියක් තියෙනවා. මම සති කීපයක් කරල නතර කලා. ප්‍රෝග්‍රෑම් එක අකුරටම ෆලෝ කලොත් ජීවිතේ පට්ටම වෙනසක් වෙනවා. භාවනා කිරිලි අරව මේව තියෙනවා. සෑහෙන කැපවීමක් අවශ්‍යයි ඒකට. ඒ කැපවීම කරන්න බැරි නම් පටන් ගන්න එපා. මට කරන්න බැරි නිසා මම නතර කලේ ඒක. ගානට නම් පට්ට වටිනව. කිරියෙ ගොඩක් අයට තියෙන කොමන් ප්‍රශ්න, ආත්ම විශ්වාසය අඩුකම, feeling insecure වගේ දේවල් වලට නම් හරියටම විසඳුම් ලැබෙනවා. නතර කරපු එක නම් අපරාදෙ කියල හිතෙන්නේ. ලබන අවුරුද්දෙ ආයෙ පටන් ගන්න අදහසක් තියෙනව මටත්. බලමු.
වැඩ කල් දාන එක ( procastination) නැති කරගන්න පුලුවන්නම් ඕකෙන් ශුවර් එකටම එකෙන්ම මම කරනවා. My biggest weakness. එක එක මගුල් ට්‍රයි කරා එකක්වත් හරි ගියෙ නෑ තාම. කරපු උන් රිවීව් එකක් දීපන්.kauruth wheel eka re invent krnne na
thiyana tikama thama karakenne
e dwaswala australian doller walin tibbe eth rupiyl 3500 e wage * 12 = course fee
මමත් ගත්තා ඒත් ඔක්කොම කරගන්න බැරි උනා .1year expired උනා...මම ආයේත් සල්ලි දීලා ගන්න ඕනාද මචන් ,,,ඉස්සෙල්ලා pay කරලා ගත්ත නිසා අයේ නිකන් ගන්න බැරිද?එක එක්කෙනාගෙ ජීවන රටාවල් එක්ක ඒකෙ පොඩි impractical ගතියක් තියෙනවා. මම සති කීපයක් කරල නතර කලා. ප්‍රෝග්‍රෑම් එක අකුරටම ෆලෝ කලොත් ජීවිතේ පට්ටම වෙනසක් වෙනවා. භාවනා කිරිලි අරව මේව තියෙනවා. සෑහෙන කැපවීමක් අවශ්‍යයි ඒකට. ඒ කැපවීම කරන්න බැරි නම් පටන් ගන්න එපා. මට කරන්න බැරි නිසා මම නතර කලේ ඒක. ගානට නම් පට්ට වටිනව. කිරියෙ ගොඩක් අයට තියෙන කොමන් ප්‍රශ්න, ආත්ම විශ්වාසය අඩුකම, feeling insecure වගේ දේවල් වලට නම් හරියටම විසඳුම් ලැබෙනවා. නතර කරපු එක නම් අපරාදෙ කියල හිතෙන්නේ. ලබන අවුරුද්දෙ ආයෙ පටන් ගන්න අදහසක් තියෙනව මටත්. බලමු.
බෑ නේ. උන්ට දැනුම් දීලා pause කරල තිබ්බ නම් එතන ඉඳන් කරගෙන යන්න පුළුවන්. දැන් කරනවනම් ආයෙ මුල ඉඳන් ගෙවල කරන්න වෙයි.මමත් ගත්තා ඒත් ඔක්කොම කරගන්න බැරි උනා .1year expired උනා...මම ආයේත් සල්ලි දීලා ගන්න ඕනාද මචන් ,,,ඉස්සෙල්ලා pay කරලා ගත්ත නිසා අයේ නිකන් ගන්න බැරිද?
Anik course gena dnne naසෙට් වෙලා ඔය සේරම course ගමුද බන් අපි
රාමුව අතික්‍රමණ course එක
Tech trach විඩියෝ machine course එක
Chanux bro youtube course එක
ලංකාවෙන් පිට නම් ඔහොම ඒවා පන්නනවා බන්, ඕනිම paid course එකක් free ගොයාගන්න පුලුවන්
අපිත් පන්නමුද![]()
aye gewanna oneමමත් ගත්තා ඒත් ඔක්කොම කරගන්න බැරි උනා .1year expired උනා...මම ආයේත් සල්ලි දීලා ගන්න ඕනාද මචන් ,,,ඉස්සෙල්ලා pay කරලා ගත්ත නිසා අයේ නිකන් ගන්න බැරිද?
What is preventing one from screen recording the course?uge course ekak aran pannala balahanko wena de