ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්රකාශකර නොමැති බව පැවසේ.

    එසේම මෙවර මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ හැට හත්දහස් දෙසිය හතළිහක්( සියයට 5.65) ඡන්දය ප්රතික්ෂේප වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

    මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයෝ 1,71,40,354 ක් ලියාපදිංචි වී සිටියහ.

    ඉන් ප්කා‍රශිත මුළු ඡන්ද සංඛ්යාව 1,18,15,246කි.

    වලංගු ඡන්ද සංඛ්යාව 1,11,48,006 ක් බව සඳහන්වේ.

    https://www.lankadeepa.lk/news/ලකෂ-පනස-තනකට-ඡනදය-එපවල/101-661826
     
    • Love
    Reactions: Candid-B

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    467331611_8971951172857288_4289070713513874015_n.jpg

    එපා වෙන්නෙ නැද්ද මුන්ව දැක්කම
    අඩේ උබ උතුරට ගියේ නැද්ද අර බස් එකට ගහපු උන්ව එලවන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    467456178_423061500850520_8924503210410187500_n.jpg

    ------ Post added on Nov 17, 2024 at 3:58 PM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේවට වගකියන්න ඕන රාජපක්ෂ පවුලයි, රනිල් වික්‍රමසිංහයි.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අඩේ උතුරට ගියේ නැද්ද අපේ හමුදා කොල්ලන්ව බේරාගන්න

    467458150_1091696679214958_126099753929586833_n.jpg

    467331611_8971951172857288_4289070713513874015_n.jpg
     
    • Wow
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්රකාශකර නොමැති බව පැවසේ.

    එසේම මෙවර මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ හැට හත්දහස් දෙසිය හතළිහක්( සියයට 5.65) ඡන්දය ප්රතික්ෂේප වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

    මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයෝ 1,71,40,354 ක් ලියාපදිංචි වී සිටියහ.

    ඉන් ප්කා‍රශිත මුළු ඡන්ද සංඛ්යාව 1,18,15,246කි.

    වලංගු ඡන්ද සංඛ්යාව 1,11,48,006 ක් බව සඳහන්වේ.

    https://www.lankadeepa.lk/news/ලකෂ-පනස-තනකට-ඡනදය-එපවල/101-661826

    ගියපාර NPP නැතුව වෙන පක්ෂවලට ගහපු උන් තමා ඔය ප්‍රකාශ කරල නැත්තෙ දරාගන්න බැරුව 😴
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්රකාශකර නොමැති බව පැවසේ.

    එසේම මෙවර මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ හැට හත්දහස් දෙසිය හතළිහක්( සියයට 5.65) ඡන්දය ප්රතික්ෂේප වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

    මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයෝ 1,71,40,354 ක් ලියාපදිංචි වී සිටියහ.

    ඉන් ප්කා‍රශිත මුළු ඡන්ද සංඛ්යාව 1,18,15,246කි.

    වලංගු ඡන්ද සංඛ්යාව 1,11,48,006 ක් බව සඳහන්වේ.

    https://www.lankadeepa.lk/news/ලකෂ-පනස-තනකට-ඡනදය-එපවල/101-661826
    ube ammawath epa wela athi dan
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    අඩේ උබ උතුරට ගියේ නැද්ද අර බස් එකට ගහපු උන්ව එලවන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    467456178_423061500850520_8924503210410187500_n.jpg

    ------ Post added on Nov 17, 2024 at 3:58 PM

    මේක ඇත්තක් ද 🙄😶
    මේකට නම් මොකක් හරි action එකක් ගන්න වෙයි.

    නාමල් ද දන්නේ නෑ කොන්ත්‍රාත් එක දුන්නේ.
    කලින් බෝම්බ කේස් එකෙන් නේ බාප්පා ජනාධිපති වුණා කියලා කට්ටිය කියන්නේ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේක ඇත්තක් ද 🙄😶
    මේකට නම් මොකක් හරි action එකක් ගන්න වෙයි.

    නාමල් ද දන්නේ නෑ කොන්ත්‍රාත් එක දුන්නේ.
    කලින් බෝම්බ කේස් එකෙන් නේ බාප්පා ජනාධිපති වුණා කියලා කට්ටිය කියන්නේ.
    හැබැයි නානාගේ පියා වැඩ කලේ පච ජෙප්පොන්ට... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මේවට වගකියන්න ඕන රාජපක්ෂ පවුලයි, රනිල් වික්‍රමසිංහයි.
    මානසික ලෙඩ වලට බෙහෙත් ගනින් ගිහින් :ROFLMAO::ROFLMAO::ROFLMAO: තොපිවගේ උන්ට තමා මෙහෙම කිව්වේ ඉස්සර ඉදන්..
    467331611_8971951172857288_4289070713513874015_n.jpg

    ------ Post added on Nov 18, 2024 at 5:26 AM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    යූන්පි කාරයෝ ටිකයි..ෆෝන් එකේ උන් ටිකයි..ජෙවිපි පෙන්නන්න බැරි උන් සෙට් එකයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,910
    1
    56,924
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ට චන්දෙ විතරක් නෙවෙයි රටම එපා වුනේ රාජපක්ෂ පවුලයි, රනිල් වික්‍රමසිංහයි නිසා.

    Evil GIF by Paramount+
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මිනිස්සුන්ට චන්දෙ විතරක් නෙවෙයි රටම එපා වුනේ රාජපක්ෂ පවුලයි, රනිල් වික්‍රමසිංහයි නිසා.

    Evil GIF by Paramount+
    ඇයි පච ජෙප්පො 🤣🤣🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,244
    17,709
    113
    ගිය පාර ඡන්දෙ දාල තියෙන්නෙ ලක්ශ 123යි. මේ පාර දාල තියෙන්නෙ 118යි

    ඡන්දෙ දාපු දාර බයියො ලක්ශ 5ක් මේ පාර දාල නෑ.. ඒකෙන් ද පොහොටටුව බලේ ගන්න ඉදල තියෙන්නෙ 🤣🤣🤣

    ආසම නම් ඒකත් එකතු කරල බලල ආතල් එකක් ගන්න පුලුවන්. ඒත් වෑඩක් නෑ ඒ ලක්ශ පහ සේරම නාමල්ට දුන්න ත් 2/3 එනව 😅🤣🤣🤣
     
    Similar threads