18 වන දින උදෑසන කාලයේදී මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී, මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන පුද්ගලික ආයතනයක රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු මුදල් රැගෙන යමින් සිටි වාහනයේ ආරක්ෂකයින් බැස ගිය අවස්ථාවේ වාහනය තුල තිබූ රුපියල් කෝටි 07 1/2 ක පමණ මුදලක් සොරකම් කර ගෙන එම වාහනයෙන්ම පලා ගොස් ඇත.
අදාල වාහනය ගම්පහ පොලිස් වසමේ උග්ගල්බොඩ ප්‍රදේශයේ අත හැර දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විර්මශන අංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
සැකකරුගේ ආයතන හැඳුනුම් පතේ ඡායාරූපයක් මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර, මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක –
01. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ 071-8591608
02. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ දිස්ත්‍රික් 071-8591610

pons tho hituwada cash aran yanawa kiyala rata yana un?