කවද වෙච්ච දේවල්ද මේ බයියෝ!

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    බම්ප්
    kauda? andura ganna bari una
    නලින් හේවගේ. කැබිනට් එකට ගියෙ නෑ ඒ උනාට පක්ශෙ ලොක්කෙක් වෙලත්

    parliment eke inna ona thawath katak thamai ithin, raththaran la, chamara la, abnormal ya untika bite karannath epai
    උගෙ වටේ ඉන්දන්න ඕනි මූයි, වසන්තයි, විජිතයි, ලාල්කාන්තයි, සමන්ත විද්‍යාරත්නයි.
    ------ Post added on Nov 20, 2024 at 12:08 AM
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    bicycle.jpg

    ඇයි උඹලට මේව මතක නැද්ද. මේ කට්ටිය පාර්ලිමේන්තු ආවෙත් ෆුටාර් එකෙන්නෙ. උන්ට මෝටර් බයික් එකක් හරි තියනවා. ‍ මෙන්න සරල කම ඉගෙනගනින්.🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ බලාපොරොත්තු වෙන්ව තාම ඇමතිලා විදියට පත් වෙච්ච නැති උනුත් හොද වාහනයක යන්න ඕනේ කියලා හිත යටින් .
    නැත්නම් ඕක රෙකෝඩ් කරල දාන්නේ නෑ නේ අමුතු දෙයක් වගේ .
    ඊට පස්සේ කියනව මොකද්ද සංස්කෘතියක් වෙනස් වෙලා ලු . උන්ගේ අදහස් එහෙමමයි ඒ උනාට .
     
    • Like
    Reactions: haunte and Mr.Robot

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    View attachment 241995

    ඇයි උඹලට මේව මතක නැද්ද. මේ කට්ටිය පාර්ලිමේන්තු ආවෙත් ෆුටාර් එකෙන්නෙ. උන්ට මෝටර් බයික් එකක් හරි තියනවා. ‍ මෙන්න සරල කම ඉගෙනගනින්.🤣🤣🤣
    නාමල්ගෙ එක බලපන්කො අර හද්ද ප්‍රොෆෙශනල් උන් පදින් එකක් නේ? කීයන් යන්න ඇද්ද. පඩි අරන් ගත්ත ඒවා කියලැයි

    හිත යටින් .
    පොහොට්ටුවෙ උන්ට හිත් කියවන්න පුලුවන් උනාට ලොක්කගෙ පුතාව චන්දෙ නොදී යවන්න බැරිඋනානෙ පාර්ලිමේන්තුව. පිනට ඒකත්
    ------ Post added on Nov 20, 2024 at 12:15 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    කොහෙද බං උබ හිටියෙ? dp එකත් වෙනස් කරලා. මැරිලා කියලා හිතුවෙ
    ඕක තමයි මගේ තිබ්බ pic එක බන් . රටම අනුරට දෙන්න තමයි අරක දාගෙන හිටියේ . 🥱

    පොහොට්ටුවෙ උන්ට හිත් කියවන්න පුලුවන් උනාට ලොක්කගෙ පුතාව චන්දෙ නොදී යවන්න බැරිඋනානෙ පාර්ලිමේන්තුව. පිනට ඒකත්
    උබ මේ sep ආව කියලා පෙන්වා මට පොහොට්ටුවක් එල්ලන්න යන එකෙන් . :rofl:
    ------ Post added on Nov 20, 2024 at 12:16 AM
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    උබ මේ sep ආව කියලා පෙන්වා මට පොහොට්ටුවක් එල්ලන්න යන එකෙන් . :rofl:
    ඇත්ත. මං උබෙ උප්පැන්න සහතිකේ දන්නෙ නෑ. ඒ උනාට මාලිමාව අදුකොල වගේ පේන එකෙන් නයා අදුරගන්න පුලුවන්. පොසිටිව් නොවී ඉන්ඩ පුලුවන් ඒත් නෙගටිව් වෙන්නෙ ඇයි? පොහොට්ටු කතාව වැරදිවෙන්න පුලුවන්. ඒ උනාට උබ ගැන තියෙන ඉමේජ් එක මට සුවර්
     
    • Like
    Reactions: Mr.Robot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ඇත්ත. මං උබෙ උප්පැන්න සහතිකේ දන්නෙ නෑ. ඒ උනාට මාලිමාව අදුකොල වගේ පේන එකෙන් නයා අදුරගන්න පුලුවන්. පොසිටිව් නොවී ඉන්ඩ පුලුවන් ඒත් නෙගටිව් වෙන්නෙ ඇයි? පොහොට්ටු කතාව වැරදිවෙන්න පුලුවන්. ඒ උනාට උබ ගැන තියෙන ඉමේජ් එක මට සුවර්
    මම ගෝටා දින්න කාලේ මීට වඩා නෙගටිව් එහෙම නම් . ඒ කාලේ ගෝටා ට තමයි කිරියම වගේ .
    මුලින් කට්ටිය ඔහොම දේවල් කිව්වා . පස්සේ පස්සේ උනුත් අපිත් එක්ක සෙට් වෙලා බයියන්ට බැන බැන හිටිය .
    මම මුන්ට එච්චර නෙගටිව් දේවල් කියලා නෑ . තව කල් යනන ඕනේ බලන්න හරි තත්වේ .
     
    • Like
    Reactions: Mr.Robot

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මම ගෝටා දින්න කාලේ මීට වඩා නෙගටිව් එහෙම නම් . ඒ කාලේ ගෝටා ට තමයි කිරියම වගේ .
    මුලින් කට්ටිය ඔහොම දේවල් කිව්වා . පස්සේ පස්සේ උනුත් අපිත් එක්ක සෙට් වෙලා බයියන්ට බැන බැන හිටිය .
    මම මුන්ට එච්චර නෙගටිව් දේවල් කියලා නෑ . තව කල් යනන ඕනේ බලන්න හරි තත්වේ .
    පොහොට්ටුවයි මාලිමාවයි අතර පැහැදිලි වෙනසක් පෙන්නෙ නැද්ද? කලිනුත් ඔහොම තමයි කියලා ලේබල් කරලා දාන්න කලින්?
     
    • Like
    Reactions: Mr.Robot

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    පොහොට්ටුවයි මාලිමාවයි අතර පැහැදිලි වෙනසක් පෙන්නෙ නැද්ද? කලිනුත් ඔහොම තමයි කියලා ලේබල් කරලා දාන්න කලින්?
    එක රැල්ලක ඉදන් රැවටිලා ඒ වගේම රැල්ලකට කට්ටිය යන්නේ නෑ බන් . වෙනස් narrative එකක් ඕනේ අලුත් රැල්ලකට කොහොමත් . ඒකට
    හොදම එක හැදුවේ npp .
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ජෙප්පෝ බලාපොරොත්තු වෙන්ව තාම ඇමතිලා විදියට පත් වෙච්ච නැති උනුත් හොද වාහනයක යන්න ඕනේ කියලා හිත යටින් .
    නැත්නම් ඕක රෙකෝඩ් කරල දාන්නේ නෑ නේ අමුතු දෙයක් වගේ .
    ඊට පස්සේ කියනව මොකද්ද සංස්කෘතියක් වෙනස් වෙලා ලු . උන්ගේ අදහස් එහෙමමයි ඒ උනාට .
    බඩ්ඩක් ගහන්න යද්දි කවුරුත් අදුරන්නැති වාහනේක ගියොත් ලේසී
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    එක රැල්ලක ඉදන් රැවටිලා ඒ වගේම රැල්ලකට කට්ටිය යන්නේ නෑ බන් . වෙනස් narrative එකක් ඕනේ අලුත් රැල්ලකට කොහොමත් . ඒකට
    හොදම එක හැදුවේ npp .
    ඇත්ත, කල් වැඩී. ලෙස්සී
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    බඩ්ඩක් ගහන්න යද්දි කවුරුත් අදුරන්නැති වාහනේක ගියොත් ලේසී
    බයික් එක තමයි කොටු පනින්න ලේසිම වාහනේ . ඉක්මනට මාරු වෙන්න පුලුවන් .