නලින් වගේ මාත් දැක්කෙබයිලා නේද? නැත්තන් නලින් හේවගේ ද?
parliment eke inna ona thawath katak thamai ithin, raththaran la, chamara la, abnormal ya untika bite karannath epaiනලින් වගේ මාත් දැක්කෙ
බම්ප්
නලින් හේවගේ. කැබිනට් එකට ගියෙ නෑ ඒ උනාට පක්ශෙ ලොක්කෙක් වෙලත්kauda? andura ganna bari una
උගෙ වටේ ඉන්දන්න ඕනි මූයි, වසන්තයි, විජිතයි, ලාල්කාන්තයි, සමන්ත විද්‍යාරත්නයි.parliment eke inna ona thawath katak thamai ithin, raththaran la, chamara la, abnormal ya untika bite karannath epai
කොහෙද බං උබ හිටියෙ? dp එකත් වෙනස් කරලා. මැරිලා කියලා හිතුවෙ.හොර ගමනක් යනවා ඇති .![]()
නාමල්ගෙ එක බලපන්කො අර හද්ද ප්‍රොෆෙශනල් උන් පදින් එකක් නේ? කීයන් යන්න ඇද්ද. පඩි අරන් ගත්ත ඒවා කියලැයිView attachment 241995
ඇයි උඹලට මේව මතක නැද්ද. මේ කට්ටිය පාර්ලිමේන්තු ආවෙත් ෆුටාර් එකෙන්නෙ. උන්ට මෝටර් බයික් එකක් හරි තියනවා. මෙන්න සරල කම ඉගෙනගනින්.![]()
පොහොට්ටුවෙ උන්ට හිත් කියවන්න පුලුවන් උනාට ලොක්කගෙ පුතාව චන්දෙ නොදී යවන්න බැරිඋනානෙ පාර්ලිමේන්තුව. පිනට ඒකත්හිත යටින් .
ඕක තමයි මගේ තිබ්බ pic එක බන් . රටම අනුරට දෙන්න තමයි අරක දාගෙන හිටියේ .කොහෙද බං උබ හිටියෙ? dp එකත් වෙනස් කරලා. මැරිලා කියලා හිතුවෙ
උබ මේ sep ආව කියලා පෙන්වා මට පොහොට්ටුවක් එල්ලන්න යන එකෙන් .පොහොට්ටුවෙ උන්ට හිත් කියවන්න පුලුවන් උනාට ලොක්කගෙ පුතාව චන්දෙ නොදී යවන්න බැරිඋනානෙ පාර්ලිමේන්තුව. පිනට ඒකත්

ඇත්ත. මං උබෙ උප්පැන්න සහතිකේ දන්නෙ නෑ. ඒ උනාට මාලිමාව අදුකොල වගේ පේන එකෙන් නයා අදුරගන්න පුලුවන්. පොසිටිව් නොවී ඉන්ඩ පුලුවන් ඒත් නෙගටිව් වෙන්නෙ ඇයි? පොහොට්ටු කතාව වැරදිවෙන්න පුලුවන්. ඒ උනාට උබ ගැන තියෙන ඉමේජ් එක මට සුවර්උබ මේ sep ආව කියලා පෙන්වා මට පොහොට්ටුවක් එල්ලන්න යන එකෙන් .![]()
මම ගෝටා දින්න කාලේ මීට වඩා නෙගටිව් එහෙම නම් . ඒ කාලේ ගෝටා ට තමයි කිරියම වගේ .ඇත්ත. මං උබෙ උප්පැන්න සහතිකේ දන්නෙ නෑ. ඒ උනාට මාලිමාව අදුකොල වගේ පේන එකෙන් නයා අදුරගන්න පුලුවන්. පොසිටිව් නොවී ඉන්ඩ පුලුවන් ඒත් නෙගටිව් වෙන්නෙ ඇයි? පොහොට්ටු කතාව වැරදිවෙන්න පුලුවන්. ඒ උනාට උබ ගැන තියෙන ඉමේජ් එක මට සුවර්
පොහොට්ටුවයි මාලිමාවයි අතර පැහැදිලි වෙනසක් පෙන්නෙ නැද්ද? කලිනුත් ඔහොම තමයි කියලා ලේබල් කරලා දාන්න කලින්?මම ගෝටා දින්න කාලේ මීට වඩා නෙගටිව් එහෙම නම් . ඒ කාලේ ගෝටා ට තමයි කිරියම වගේ .
මුලින් කට්ටිය ඔහොම දේවල් කිව්වා . පස්සේ පස්සේ උනුත් අපිත් එක්ක සෙට් වෙලා බයියන්ට බැන බැන හිටිය .
මම මුන්ට එච්චර නෙගටිව් දේවල් කියලා නෑ . තව කල් යනන ඕනේ බලන්න හරි තත්වේ .
එක රැල්ලක ඉදන් රැවටිලා ඒ වගේම රැල්ලකට කට්ටිය යන්නේ නෑ බන් . වෙනස් narrative එකක් ඕනේ අලුත් රැල්ලකට කොහොමත් . ඒකටපොහොට්ටුවයි මාලිමාවයි අතර පැහැදිලි වෙනසක් පෙන්නෙ නැද්ද? කලිනුත් ඔහොම තමයි කියලා ලේබල් කරලා දාන්න කලින්?
බඩ්ඩක් ගහන්න යද්දි කවුරුත් අදුරන්නැති වාහනේක ගියොත් ලේසීජෙප්පෝ බලාපොරොත්තු වෙන්ව තාම ඇමතිලා විදියට පත් වෙච්ච නැති උනුත් හොද වාහනයක යන්න ඕනේ කියලා හිත යටින් .
නැත්නම් ඕක රෙකෝඩ් කරල දාන්නේ නෑ නේ අමුතු දෙයක් වගේ .
ඊට පස්සේ කියනව මොකද්ද සංස්කෘතියක් වෙනස් වෙලා ලු . උන්ගේ අදහස් එහෙමමයි ඒ උනාට .
ඇත්ත, කල් වැඩී. ලෙස්සීඑක රැල්ලක ඉදන් රැවටිලා ඒ වගේම රැල්ලකට කට්ටිය යන්නේ නෑ බන් . වෙනස් narrative එකක් ඕනේ අලුත් රැල්ලකට කොහොමත් . ඒකට
හොදම එක හැදුවේ npp .
බයික් එක තමයි කොටු පනින්න ලේසිම වාහනේ . ඉක්මනට මාරු වෙන්න පුලුවන් .බඩ්ඩක් ගහන්න යද්දි කවුරුත් අදුරන්නැති වාහනේක ගියොත් ලේසී