Oral and Maxillofacial surgeon Recommendation for a CA Tongue

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    Mn balannan, thanks. . Twat knk recommend kara e doctor wa
    බය නැතුව යන්න... ජයන්ත බලවර්ධනයි සර්ජරි පැත්තට ඉන්නෙ රංග පෙරේරා කියල කෙනෙක්.. දෙන්නම ඉන්නව KDU Hospital එකේ... කෙලින්ම ඒකටනම් යන්න බැරුව ඇති... අපි මුලින්ම ජයන්ත බලවර්දනව චැනල් කරල පෙන්නල තමයි KDU එකට දාගත්තේ...