දැන් වාසියට මාලිමාව ට වැඩ කරපු උන් ටික ටික එලි බහිනවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    එක firecracker එක පත්තු වෙනවා ඇහුනේ නැහැ ඡන්ද දෙකේදීම අන්තිම දිනද්දී ,
    අද පාර්ලිමේන්තුව open කරන වෙලාවේ තැන් 10+ විතර firecrackers සද්ද ඇහුනා .

    100% sure firecrackers දාපු උන් වාසි බලන් ඡන්දෙට වැඩ කරපු උන් ,

    පාරවල් කොන්ත්‍රාත් විතරක් නෙමේ වාසි ,
    රජයේ interview වලදී & උසස් වීම් වලදී වාසී ගන්න එක .
    රජයේ office වලින් වැඩක් කරද්දී ඇමතිගේ ලේකම්ගේ ,මන්ත්‍රීගේ ලේකම් ගේ call එකට කාර්යක්ෂමව ඕන දේ කරව ගන්න පුළුවන් එක .

    police case වලදී ඉහලින් call එන්න oic ට
     
    • Like
    Reactions: Candid-B

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    firecracker koheda ban paththu une.... apith asai mona patteda paththu une balanna
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    968
    1,155
    93

    1. Uba inne koheda?
    2. sure da 10+ kiyala?
    3. monawada e 10+ than tika
    4. Mama dan inne pagoda. No sound at all. Sureda paththu una kiyala?
    5.100% sure firecrackers දාපු උන් වාසි බලන් ඡන්දෙට වැඩ කරපු උන්. sureda?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    1. Uba inne koheda?
    2. sure da 10+ kiyala?
    3. monawada e 10+ than tika
    4. Mama dan inne pagoda. No sound at all. Sureda paththu una kiyala?
    5.100% sure firecrackers දාපු උන් වාසි බලන් ඡන්දෙට වැඩ කරපු උන්. sureda?
    math inne nugegoda ban mona saddayakwath ne
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    එක firecracker එක පත්තු වෙනවා ඇහුනේ නැහැ ඡන්ද දෙකේදීම අන්තිම දිනද්දී ,
    අද පාර්ලිමේන්තුව open කරන වෙලාවේ තැන් 10+ විතර firecrackers සද්ද ඇහුනා .

    100% sure firecrackers දාපු උන් වාසි බලන් ඡන්දෙට වැඩ කරපු උන් ,

    පාරවල් කොන්ත්‍රාත් විතරක් නෙමේ වාසි ,
    රජයේ interview වලදී & උසස් වීම් වලදී වාසී ගන්න එක .
    රජයේ office වලින් වැඩක් කරද්දී ඇමතිගේ ලේකම්ගේ ,මන්ත්‍රීගේ ලේකම් ගේ call එකට කාර්යක්ෂමව ඕන දේ කරව ගන්න පුළුවන් එක .

    police case වලදී ඉහලින් call එන්න oic ට

    matath ahuna cream cracker kadenawa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    Tharaha wenna epa bro

    Hariyatama oya time ekata rilaw awa

    Ekai fire crackers denme. Nettam gedara tiyena cream cracker ekak wath tiyanne na un

    firecracker koheda ban paththu une.... apith asai mona patteda paththu une balanna
    Ape gewal pette ban puduma rila karadarayak tiyenne ekai denme 😏
    ------ Post added on Nov 21, 2024 at 11:48 AM
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    AnuradhaRa

    Well-known member
  • Tharaha wenna epa bro

    Hariyatama oya time ekata rilaw awa

    Ekai fire crackers denme. Nettam gedara tiyena cream cracker ekak wath tiyanne na un

    Ape gewal pette ban puduma rila karadarayak tiyenne ekai denme 😏
    ------ Post added on Nov 21, 2024 at 11:48 AM
    අනුරාධලෑ පැත්තෙනං මොකෙක්වත් නෑ, මෙහෙ ඉතිං කැලිපෝනියාව වගේ තමයි

    අම්මට සිරි දවසක් පරෙ කණුවල වයර් එකක් දිගේ චිම්පන්සියෙක් යනව
    හැමෝම පුදුමයට පත් වෙලා 😅
     
    • Dislike
    Reactions: Saharan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    රතිඤ්ඤා නම් පුපුරනවා ඇහුනේ නැහැ. හැබැයි තොබයියෝ නම් හාන්සි වෙලා ඇති දැන්. Anyway ජෙප්පෝ දැන් බලයට ආපු එකේ හොරා කනවා නම් උන්ටත් chance එකක් දීපියව්. හාමුට විතාරද හොරා කන්නා හොඳ 😂