එක firecracker එක පත්තු වෙනවා ඇහුනේ නැහැ ඡන්ද දෙකේදීම අන්තිම දිනද්දී ,
අද පාර්ලිමේන්තුව open කරන වෙලාවේ තැන් 10+ විතර firecrackers සද්ද ඇහුනා .
100% sure firecrackers දාපු උන් වාසි බලන් ඡන්දෙට වැඩ කරපු උන් ,
පාරවල් කොන්ත්රාත් විතරක් නෙමේ වාසි ,
රජයේ interview වලදී & උසස් වීම් වලදී වාසී ගන්න එක .
රජයේ office වලින් වැඩක් කරද්දී ඇමතිගේ ලේකම්ගේ ,මන්ත්රීගේ ලේකම් ගේ call එකට කාර්යක්ෂමව ඕන දේ කරව ගන්න පුළුවන් එක .
police case වලදී ඉහලින් call එන්න oic ට