බොරු මරිසි අපි දන්නවා 😄😄😄

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,691
    39,379
    113
    Homagama
    තිස්තුන් පැයේ එක එක විදිහට
    එක එක විදිහට
    අඬන්නවට

    කියන්නේ අනිත් අයව චුන් කරනවා කියලා නෙවෙයි,

    ඩිප කියලා!

    කියන්න දෙයක් නැතුව, නමක් ගමක් තනතුරක ඉස්පිල්ලක් පාපිල්ලක් අල්ලගන්න වෙනවා කියන්නේ,
    ⁣චෝදනා නෙවෙයි,

    ඩිප කියලා!

    අපි හෙන සතුටින් බොලාව බයිට් කරන්නේ ඇද්ද තොපිට හු හු කියනවාට
    කියන්නේ
    චුන් කරනවා නෙවෙයි,

    පීඩනේ දරාගන්න බැරුව හිතහදාගන්න අඬනවා කියලා.

    පැයට එක ගානේ නුල් දදා හැම නුලක් හැමිනෙන්න වෙන මනසට නිදහසක් නැතුව ලියන්න වෙනවා කියන්නේ

    ඩිප කියලා.

    දත්ත හුගක් දදා අඬන්න ⁣වෙන තරම් හිතේ පීඩනේ කැකැරෙන, මොලේ මෙලා ඩොපා සෙරා ඔක්කොම ගැට වැටිලා පැටලිලා කියන්නෙ

    ඩිසෝඩරේටම ගිහින් කියලා

    ඉතින් අපි ආසයි ඒවා බලන්න.
    අපිට තව ඔයාලා ඒවා පෙන්වන්න.

    ඔය මදි.
    ඔහොම ඔයාලා තව අඬනවා බලන්නම එලකිරියට එන්න තව තවත් ආසයි. අඩලා අඩලා ඩිහයිඩ්‍රෙට් වෙලා මැරියල්ලා.
    මොකද උබලා අඩද්දි අපිට පුකෙනුත් හිනා සිලින්ඩර් කාරයිනේ

    Cry more

    Season 3 Dancing GIF by Party Down
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    වෙලාව අරගෙන , ත්‍රෙඩ් දාල , පේලි වෙන්කරල එළිසමය ගලපලා ආයිත් ඇවිත් මැදින් මැදින් මාතෘකා bold කරල , අකුරු ලොකු කරල හෑලි ලියලා , පින්තුරෙකුත් යටින් අලවල :lol:

    අනේ මන්ද ඉතින් ... ඩිප ඩිප ඩිප තමයි . .......... :rofl:
    ඕව තමයි අපි බලාපොරොත්තු උන චූන් .. හිතුවටත් වැඩිය හෑල්ලක් ලියන්න චුන් වෙලා .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,691
    39,379
    113
    Homagama
    වෙලාව අරගෙන , ත්‍රෙඩ් දාල , පේලි වෙන්කරල එළිසමය ගලපලා ආයිත් ඇවිත් මැදින් මැදින් මාතෘකා bold කරල , අකුරු ලොකු කරල හෑලි ලියලා , පින්තුරෙකුත් යටින් අලවල :lol:

    අනේ මන්ද ඉතින් ... ඩිප ඩිප ඩිප තමයි . .......... :rofl:
    ඕව තමයි අපි බලාපොරොත්තු උන චූන් .. හිතුවටත් වැඩිය හෑල්ලක් ලියන්න චුන් වෙලා .
    Season 3 Dancing GIF by Party Down

    උඩ එකයි තනි ඉරයි යට එකයි.
    සෙරටොනින් නටයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    2/3 බලේකට තව 9කුත් දාල පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තුවක් NPP එකට දෙන්නද ඔයත් බලාපොරොත්තු උනේ
    මොකා 2/3 නෙවෙයි 225 ම ගත්තත් මට කිසි ගානක් නෑ බන් . :rofl:
    අපිට තියෙන්නේ ලංකාවේ උන්ගේ චූන් එක පොඩ්ඩක් අවුස්සලා ගන්න වෙනම ආතල් එකක් ...
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    මොකා 2/3 නෙවෙයි 225 ම ගත්තත් මට කිසි ගානක් නෑ බන් . :rofl:
    අපිට තියෙන්නේ ලංකාවේ උන්ගේ චූන් එක පොඩ්ඩක් අවුස්සලා ගන්න වෙනම ආතල් එකක් ...
    මම ඇහුවෙ ඡන්දෙට කලින් මේකෙ ලියපුව ඒම කලේ

    NPP එකට 2/3 + 9 දීල පාර්ලිමේන්තු යවල ඒ චූන් බලන්නද කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    Season 3 Dancing GIF by Party Down

    එකෙන්ම ආයිත්
    සෙරටොනින් අඩ අඩ දගයි
    ආයිත් ලොකු අකුරු ! :lol:

    ලෙඩ්ඩුන්ට පිස්සු හදුනා වගේ නෙවෙයි ඔය අනිත් සෙට් එකට ඕව හැදුනම . වෙන එකෙක්ගෙන් බෙහෙතක් වත් ගන්නේ නැතුව ඇති නේ . :lol:

    මම ඇහුවෙ ඡන්දෙට කලින් මේකෙ ලියපුව ඒම කලේ

    NPP එකට 2/3 + 9 දීල පාර්ලිමේන්තු යවල ඒ චූන් බලන්නද කියල
    මම කිව්වද රනිල හරි සජිය හරි දිනනවා කියලා ?
    ඉතින් මම ලිව්වෙම npp උන් දිනනවා දිනලා උන්ගේ චූන් එකෙන්ම උන්ට කෙලවෙනවා කියලා නේ බන් .
    මේ දැන් තියෙන්නේ ඒවා තමයි . . අසරණ පාර්ලිමේන්තු ගිය උන්ට කැන්ටිමෙන් කෑමක් වත් කන්න දෙනෙන් නෑ මේ චූන් කාරයෝ සෙට් එක .
    :rofl: