Kiyatad enne aye ?Suba na .. CEB weshige putala nokiyama unge ammalage h***a maintain karanna oni kiyala power cut kara agent..
So sad ..
ElaBump agents
ElaBump
ඉටිකිරිස් කැබැලි ටිකක් ටෝක්ස් කරන්නකො තට්ට හේසාන් ogf , havelock පැත්තට ගිහින්.මගේ ෆෝන් එකට බැටරියක් දාගන්න ඕන. ඔරිජිනල් දාන්න යන්න ඕන ලිබර්ටියට. ඒකටත් උන් බැටරිය අතට දෙන්නේ නෑ. ෆෝන් එකට දාලා දෙන්නේ. ඒකටත් දවසක් යනවලු. එදාම ගන්නවා නම් උදේ 9 වෙද්දී දෙන්න ඕනලු. එතකොට හවස 6ට කලින් දෙතහැකිලු. එච්චර වෙලා මම කොහේ ඉන්නද. අනික දවස් දෙකක් කොඹල ලොටනවා කියන්නේ එපා වෙනවනේ. බාල බැටරියක් හරි කමක් නෑ කළුතරින්ම දාගන්නවා.![]()
thaniyama yanna kammali.ඉටිකිරිස් කැබැලි ටිකක් ටෝක්ස් කරන්නකො තට්ට හේසාන් ogf , havelock පැත්තට ගිහින්.
උබේ ෆෝන් එක මොකක්ද mi එකක්නේ තිබ්බේ.thaniyama yanna kammali.
කලුබෝවිල mi service center එකෙන් වැඩේ කරගන්න. වැඩි වෙලාවක් යන්නෙ නෑ,එවලෙම ඉදලා හදාගන්න පුලුවන්.poco m3 ekakne
5pm ban..Kiyatad enne aye ?
Ela
Ela
කලුබෝවිල mi service center එකෙන් වැඩේ කරගන්න. වැඩි වෙලාවක් යන්නෙ නෑ,එවලෙම ඉදලා හදාගන්න පුලුවන්.
Ado un mage wde krl dunna payak yannat kalin.battery ekk replace krnna tibbe maget.kokatat ghinma balanna.unta thamai call kale. ethakota qwe pahuwenida thamai denne kiyala.
Ado un mage wde krl dunna payak yannat kalin.battery ekk replace krnna tibbe maget.kokatat ghinma balanna.
කළුතර මල්ටි සුපර් සෙන්ටර් එක හොදද.මම කළුතරින් දාගෙන ආවා බන් 6500ට. මාස 6ක වොරන්ටි එක්ක.