Suba dawasak agents

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,447
    1
    101,373
    113
    34
    Kalutara
    මගේ ෆෝන් එකට බැටරියක් දාගන්න ඕන. ඔරිජිනල් දාන්න යන්න ඕන ලිබර්ටියට. ඒකටත් උන් බැටරිය අතට දෙන්නේ නෑ. ෆෝන් එකට දාලා දෙන්නේ. ඒකටත් දවසක් යනවලු. එදාම ගන්නවා නම් උදේ 9 වෙද්දී දෙන්න ඕනලු. එතකොට හවස 6ට කලින් දෙතහැකිලු. එච්චර වෙලා මම කොහේ ඉන්නද. අනික දවස් දෙකක් කොඹල ලොටනවා කියන්නේ එපා වෙනවනේ. බාල බැටරියක් හරි කමක් නෑ කළුතරින්ම දාගන්නවා. 😤
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මගේ ෆෝන් එකට බැටරියක් දාගන්න ඕන. ඔරිජිනල් දාන්න යන්න ඕන ලිබර්ටියට. ඒකටත් උන් බැටරිය අතට දෙන්නේ නෑ. ෆෝන් එකට දාලා දෙන්නේ. ඒකටත් දවසක් යනවලු. එදාම ගන්නවා නම් උදේ 9 වෙද්දී දෙන්න ඕනලු. එතකොට හවස 6ට කලින් දෙතහැකිලු. එච්චර වෙලා මම කොහේ ඉන්නද. අනික දවස් දෙකක් කොඹල ලොටනවා කියන්නේ එපා වෙනවනේ. බාල බැටරියක් හරි කමක් නෑ කළුතරින්ම දාගන්නවා. 😤
    ඉටිකිරිස් කැබැලි ටිකක් ටෝක්ස් කරන්නකො තට්ට හේසාන් ogf , havelock පැත්තට ගිහින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,447
    1
    101,373
    113
    34
    Kalutara
    කලුබෝවිල mi service center එකෙන් වැඩේ කරගන්න. වැඩි වෙලාවක් යන්නෙ නෑ,එවලෙම ඉදලා හදාගන්න පුලුවන්.

    unta thamai call kale. ethakota qwe pahuwenida thamai denne kiyala.