ZLT S 20 Firmware download HELP!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    මේ firmware එක ගන්න තැනක් දන්නවද? බෑන්ඩ් select කරන්න පුලුවන් වර්ශන් එකක් තියෙනම් දීපන්කො

    images
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    ඔකෙ admin ලොග් වෙලා බැරිද ??
    How?

    Unlock කරලා Admin Log උනාම පුළුවන් බං
    දැක්ක ජාරම Router එකක් ඕක
    Unlock තියෙන්නෙ කොහොමද ඇඩ්මින් ලොග් වෙන්නෙ?
    ------ Post added on Nov 23, 2024 at 11:45 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,391
    53,482
    113
    Colombo
    How?

    Unlock තියෙන්නෙ කොහොමද ඇඩ්මින් ලොග් වෙන්නෙ?
    ------ Post added on Nov 23, 2024 at 11:45 AM

    ඕකෙ තියන ඇඩ්මින් ලොග් උනාම බෑන්ඩ් සිල්ක්ට් කරන්න පෙන්වන්නෙ නැද්ද settngs වල ??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    unlock ban router eka. mobitel broadbrand eke man use karanne hutch
    Band Locking පෙන්වන්නේ හරිම Administrator Password එකෙන් ලොග් උනාම විතරයි මචං
    Unlock කරපු පොරට කථා කරලා Router එකේ හරිම Administrator Password එක ඉල්ලා ගන්න
    admin / admin කියන එක හරි යන්නේ නැහැ

    IMG-20241123-WA0010.jpg
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    Band Locking පෙන්වන්නේ හරිම Administrator Password එකෙන් ලොග් උනාම විතරයි මචං
    Unlock කරපු පොරට කථා කරලා Router එකේ හරිම Administrator Password එක ඉල්ලා ගන්න
    admin / admin කියන එක හරි යන්නේ නැහැ

    IMG-20241123-WA0010.jpg
    maeketplace eken gaththe ban mathakath na kagenda kiyala :eek: :eek: :eek:
     
    • Like
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    40,391
    53,482
    113
    Colombo
    Band Locking පෙන්වන්නේ හරිම Administrator Password එකෙන් ලොග් උනාම විතරයි මචං
    Unlock කරපු පොරට කථා කරලා Router එකේ හරිම Administrator Password එක ඉල්ලා ගන්න
    admin / admin කියන එක හරි යන්නේ නැහැ

    IMG-20241123-WA0010.jpg

    මොබිටෙල් එකයි SLT එකයි වෙනස්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,391
    53,482
    113
    Colombo
    what's up lilman ?

    Firmware 2 වෙනස්.ඕක අන්ලොක් කරන්න තියෙන්නෙ මැනුවල් සෙටින්ග් ඇඩ් කරල.යූටියුබ් තිබ්බ මතක විදියට.