How?ඔකෙ admin ලොග් වෙලා බැරිද ??
Unlock තියෙන්නෙ කොහොමද ඇඩ්මින් ලොග් වෙන්නෙ?Unlock කරලා Admin Log උනාම පුළුවන් බං
දැක්ක ජාරම Router එකක් ඕක
How?
Unlock තියෙන්නෙ කොහොමද ඇඩ්මින් ලොග් වෙන්නෙ?
------ Post added on Nov 23, 2024 at 11:45 AM
නැ බන්ඕකෙ තියන ඇඩ්මින් ලොග් උනාම බෑන්ඩ් සිල්ක්ට් කරන්න පෙන්වන්නෙ නැද්ද settngs වල ??
Username: administratorHow?
Unlock තියෙන්නෙ කොහොමද ඇඩ්මින් ලොග් වෙන්නෙ?
------ Post added on Nov 23, 2024 at 11:45 AM
හැම තැනම බැලුව බන් නෑබැක් වෙලා ඇඩ්වාන්ස් සෙටින්ග්ස් වල බලපන්

මෙකෙන් බැ මන් ට්රයි කලාUsername: administrator
Password: AU121BM213CH38E5
මේකෙන් ලොග් වෙන්න


එහෙනම් බැරුව ඇති Unlock කරාට පස්සේ තමා එහෙනම්.පුළුවන්හැම තැනම බැලුව බන් නෑ
මෙකෙන් බැ මන් ට්රයි කලා![]()
unlock ban router eka. mobitel broadbrand eke man use karanne hutchඑහෙනම් බැරුව ඇති Unlock කරාට පස්සේ තමා එහෙනම්.පුළුවන්
unlock ban router eka. mobitel broadbrand eke man use karanne hutch
Band Locking පෙන්වන්නේ හරිම Administrator Password එකෙන් ලොග් උනාම විතරයි මචංunlock ban router eka. mobitel broadbrand eke man use karanne hutch
maeketplace eken gaththe ban mathakath na kagenda kiyalaBand Locking පෙන්වන්නේ හරිම Administrator Password එකෙන් ලොග් උනාම විතරයි මචං
Unlock කරපු පොරට කථා කරලා Router එකේ හරිම Administrator Password එක ඉල්ලා ගන්න
admin / admin කියන එක හරි යන්නේ නැහැ
![]()

Band Locking පෙන්වන්නේ හරිම Administrator Password එකෙන් ලොග් උනාම විතරයි මචං
Unlock කරපු පොරට කථා කරලා Router එකේ හරිම Administrator Password එක ඉල්ලා ගන්න
admin / admin කියන එක හරි යන්නේ නැහැ
![]()
what's up lilman ?මොබිටෙල් එකයි SLT එකයි වෙනස්
what's up lilman ?