NPP අලුත්ම නම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකටනම් නිධන් ජෙප්පොන්ට රිදිලා අැඬෙන්නම😿😿😿
     
    • Like
    Reactions: netudara

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,951
    4,536
    113
    වේයන්ගොඩ නිධානය හැරීමේ සිදුවිම පසු පස ඇති සැබෑ නිධාන කතාව හරියටම දැනගන්න!
    පරාජිත වික්‍රමසිංහ ආන්ඩුවෙන් තනතුරු වරදන, පින් පඩි ගත්තු හනුමන්තල සෙට් එක මේ දිනවල වේයන්ගොඩ නිදන් හැරිල්ලත් අලුත් ආන්ඩුවේ තීරනයක් හැටියට ඔලුප්පා දක්වමින් මඩ ගහන්න පටන් අරන්..
    මෙතන ඇතතටම මේ කැනීම් කටයුතු කරන්නෙ අත්තනගල්ල මහෙස්ත්‍රාත් උසාවියෙන් නිකුත්කර ඇති නියෝගයකට අනුවයි .
    එහෙම නැතුව රජයෙන් දීපු කිසිම නියෝගයට අනුව හෝ රජයේ නියොගයක් මත හෝ නෙමෙයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන මෙම වෙයන්ගොඩ පාදම අසල නිදානයක් ඇතයි සැක කරමින් නිධන් හොරුන් එක දිගටම මේ ස්ථානයේ නීතී විරෝධී කැනීම් කටයුතු කරනව.

    ඒ ගේතුව මත මේසේ නීතීවිරෝධී ලෙස මේ ස්ථනායෙ නිධන් හාරපු නිදන් හොරුන්ව අවස්තා ගනනාවකදී අත් අඩංගුවට අරන් උසාවි දැම්මත් මේ නීතීවිරෝධී නිධන් හොරු මෙම ස්ථානය හොරෙන් හාරන එක නතර වෙලා නෑ.
    මේ හෙතුවෙන් මධ්‍යම අධිවේගයේ වෙයන්ගොඩ පාදම කොටස පිහිට තිබෙනෙ මේ ස්ථානයටත් දැඩි අවදානමක් ඇතිවෙලා.

    ඒ නිසාම මේ ස්ථනය ගැඹුරින් හරාල මේ ස්ථානයෙ නිධානයක් තියෙනවද කියලා පරීක්ෂණ කරල වහාම අධිකරනයට තොරතුරු වාර්තා කරන්න කියලා වේයන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරනයෙන් පොලීසියට නියෝග කරල.
    එ හැර මෙම නිදන්හෑ හෑරිල්ල රජයෙ නීයෝග මත කරන දෙයක් නෙමෙයි ඒ වගේන ඔතන නිධානයක් ඇති කියලා පුද්ගලිකව මම විශ්වාස කරන්නෙත් නෑ

    Indunil ✍️

    Thread closed
    ------ Post added on Nov 23, 2024 at 5:45 PM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632

    අනේ යකෝ... ඔය ඉඳුනිල් කියන ඵකා පරම්පරාගත තැරි වහල් ජෙප්පෙක්..උෟ ලියන ඒවා ජෙප්පොන්ට වාසි වෙන්න ලියන්නේ නැතුව වෙන පක්ෂයකට වාසි වෙන්න ලියන්නේ නෑ..🤣🤣🤣.
     
    • Haha
    • Like
    Reactions: netudara and 2osama

    gama22

    Well-known member
  • download-3.jpeg

    හුතු දාර පුතා නානවා..........
     
    • Dislike
    • Haha
    Reactions: nul and netudara

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,951
    4,536
    113
    අනේ යකෝ... ඔය ඉඳුනිල් කියන ඵකා පරම්පරාගත තැරි වහල් ජෙප්පෙක්..උෟ ලියන ඒවා ජෙප්පොන්ට වාසි වෙන්න ලියන්නේ නැතුව වෙන පක්ෂයකට වාසි වෙන්න ලියන්නේ නෑ..🤣🤣🤣.
    Kathawa attane
     
    • Dislike
    • Haha
    Reactions: nul and netudara

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    Kathawa attane

    මොකක්ද අැත්ත? ඒ වගේ වහල් ජෙප්පෙක් ලියපු ඵකක් අැත්ත කියල කියන්න පුළුවන් මාලිමාවට කඩේ යන උන්ටනම්..ඉඳුනිල් කියන ඵකාව උඹ දැකලවත් තියෙනවද කියපං..මම නම් උෟව දන්නවා..🤣
     
    • Like
    Reactions: netudara

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,951
    4,536
    113
    මොකක්ද අැත්ත? ඒ වගේ වහල් ජෙප්පෙක් ලියපු ඵකක් අැත්ත කියල කියන්න පුළුවන් මාලිමාවට කඩේ යන උන්ටනම්..ඉඳුනිල් කියන ඵකාව උඹ දැකලවත් තියෙනවද කියපං..මම නම් උෟව දන්නවා..🤣
    Yako oka jeppo enna kalin gattu theenduwak. Ubata terum gane amaru bawa mata terenawa :lol:
     
    • Dislike
    • Haha
    Reactions: nul and netudara