NPP කුහකයෝ

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    675
    793
    93

    මූ කියන කතාව හරි ඒත් කොටාට චන්දෙ දුන්නෙ ඉස්සරහට දෙන්නෙත් කොටාට මොකද වෙන උන්ට දෙන්න බෑ අපි අසරණයි බං උබලෑ සීයා කරේ රට හරිම අමාරු තත්ත්වෙක තියෙන්නෙ කියලා රටේ කෑලි විකුණල ගත්ත මස් ටික කාල අපිට කටු ටික දීපු එක.මයිනා 2010 වගේ වෙනකන් රටට රජෙක් වුනා ඊට පස්සෙ ඌයි උගෙ වටේ ඉන්න උන් ටිකයි ලක් අම්මට Gang Bang කරා. සජියා ගැන ඉතින් කතා කරල වැඩක් නෑ.

    මයිනගෙ සෙට් එකෙන් භාගයක් දැන් සීයගෙ පැත්තෙ ඉතුරු ටික ලපයගෙ පැත්තෙ. ඔය දෙපැත්තෙම දැන් කැරිම වහල්ලු ටිකක් ඉන්නෙ. ඉස්සර කොමිස් ගහපු සීයට කඩේ ගිය උන් දැන් ලපයට කඩේ යනවා. තව අවුරුදු කිහිපයක් ඇතුලත මලිමාකාරයොත් අනිත් උන් වගේම හොරා කයි. උන්ව ඒකට ධෙයිර්යමත් කරන්නෙත් ඉතින් මේ වහල්ලු ටිකම තමයි මොකද උන්ගෙ ඔලුවට එන්න පටන් ගනියි අපි මොන දේ කරත් ඊළග පාරත් අපි දිනනව කියලා.

    ඔක්කෝම පැත්තකින් තියමු ඒත් ඇයි බං උබල ලපයා උදේට පුක හෝදලවත් නෑ , හරිනිගෙ කුක්කු පොඩියි වගේ තර්ක ගෙන්නෙ. දැන් NPP එක දිනල ඉවරයි උබල ඒකට ගැරෙහුවා කියල ඒක වෙනස් වෙන්නෙ නෑ ඒත් උබලට හොද තර්ක තියෙන්නෙ ඕනෙ NPP එකට මඩ ගහන්නනම්. යෝශිත හෙට්ටිආරච්චිගෙ Clz එකට NPP පොන්නයෙක්ව ගෙනල්ල චන්ද ටික සෙට් කරල දුන්නෙ අන්න ඒ වගේ ඒවට තමා උබල NPP එක හෙලා දකින්න ඕනෙ. Dattebayo...

    • Like
    Reactions: Rick Sanchezz

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    මූ අහන්නේ සරල ප්‍රශනයක් එදා කරපු එකද හරි අද කරන එකද හරි?
    අද කරන එක හරි...එදා කරපු එක වැරදියි
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    මං නං කියන්නෙ ඉන්දියන් බලපෑම හොඳ එකක් නෙවෙයි. ඒත් කරන්න දෙයක් නෑ උන් ලෝක බලවතෙක් නිසා. ලංකාව සිංගප්පූරුවෙ මට්ටමේ හරි තිබුණනං ෂේප් එකේ ඉන්න ඉඩ තියෙයි. ඒත් එහෙම නෑ. කන්නත් ඉන්දියන් කාරයොන්ගෙ හිඟමන් ඕන වෙන රටක් ඉතුරු කරලනෙ ගියේ.

    දැන් ඉතින් අකමැත්තෙන් හරි උන්ට දීගෙන තමයි ඉන්න වෙන්නෙ. ඒ අතින් අනුර හරි. ඉන්දියන් ප්ලග් එක ගලවනවා වගේ කරන්න බැරි ගොංපාට් කරන්න ගියේ නෑ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    JVP ekata thiyenne ow api e kale awi gatta eken minissu maruna api eken jathiyen samawa illanawa apey athin waraddak una kiyala prasidda prakashayak karanna, ethakota ekektawath mukuth kiyanna ba aye. dan habai too late wage :baffled: chandeta kalin kiyanna thibbe oka anura
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113

    මූ කියන කතාව හරි ඒත් කොටාට චන්දෙ දුන්නෙ ඉස්සරහට දෙන්නෙත් කොටාට මොකද වෙන උන්ට දෙන්න බෑ අපි අසරණයි බං උබලෑ සීයා කරේ රට හරිම අමාරු තත්ත්වෙක තියෙන්නෙ කියලා රටේ කෑලි විකුණල ගත්ත මස් ටික කාල අපිට කටු ටික දීපු එක.මයිනා 2010 වගේ වෙනකන් රටට රජෙක් වුනා ඊට පස්සෙ ඌයි උගෙ වටේ ඉන්න උන් ටිකයි ලක් අම්මට Gang Bang කරා. සජියා ගැන ඉතින් කතා කරල වැඩක් නෑ.

    මයිනගෙ සෙට් එකෙන් භාගයක් දැන් සීයගෙ පැත්තෙ ඉතුරු ටික ලපයගෙ පැත්තෙ. ඔය දෙපැත්තෙම දැන් කැරිම වහල්ලු ටිකක් ඉන්නෙ. ඉස්සර කොමිස් ගහපු සීයට කඩේ ගිය උන් දැන් ලපයට කඩේ යනවා. තව අවුරුදු කිහිපයක් ඇතුලත මලිමාකාරයොත් අනිත් උන් වගේම හොරා කයි. උන්ව ඒකට ධෙයිර්යමත් කරන්නෙත් ඉතින් මේ වහල්ලු ටිකම තමයි මොකද උන්ගෙ ඔලුවට එන්න පටන් ගනියි අපි මොන දේ කරත් ඊළග පාරත් අපි දිනනව කියලා.

    ඔක්කෝම පැත්තකින් තියමු ඒත් ඇයි බං උබල ලපයා උදේට පුක හෝදලවත් නෑ , හරිනිගෙ කුක්කු පොඩියි වගේ තර්ක ගෙන්නෙ. දැන් NPP එක දිනල ඉවරයි උබල ඒකට ගැරෙහුවා කියල ඒක වෙනස් වෙන්නෙ නෑ ඒත් උබලට හොද තර්ක තියෙන්නෙ ඕනෙ NPP එකට මඩ ගහන්නනම්. යෝශිත හෙට්ටිආරච්චිගෙ Clz එකට NPP පොන්නයෙක්ව ගෙනල්ල චන්ද ටික සෙට් කරල දුන්නෙ අන්න ඒ වගේ ඒවට තමා උබල NPP එක හෙලා දකින්න ඕනෙ. Dattebayo...

    taama 88/89 kaale jiwath wena Lin mediyonta owa kiyala wedak ne. Okkotama wada okunge irisiyawa tiyene. tawa awurudu 5k oya adilla aha gena inna purudu weyan ban 😂😂

    488870585_1461253258702235_6755941520918170988_n.jpg
     
    • Haha
    Reactions: Uchiha_Nimnora

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,436
    113
    ඔක්කෝම පැත්තකින් තියමු ඒත් ඇයි බං උබල ලපයා උදේට පුක හෝදලවත් නෑ , හරිනිගෙ කුක්කු පොඩියි වගේ තර්ක ගෙන්නෙ. දැන් NPP එක දිනල ඉවරයි උබල ඒකට ගැරෙහුවා කියල ඒක වෙනස් වෙන්නෙ නෑ
    අපි එහෙම හැසිරුනාම ජෙප්පොන්ව බලයෙන් පහ වෙනවා කියලා මෝඩ ස්තාවරයක අපි නෑ. අපි එහෙම හැසිරෙන්නෙ අපිට තියෙන වේදනාවට බන්. උදේ ඇහැරෙන්නෙ පුදුම වේදනාවකින්. සමහර වෙලාවට හීල්ලෙනවා. රනිල්ගෙ ඩුප්ලිකේට් පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් දානවා නම් අපිට ඒක දිහා බලාගෙන රට ජෙප්පොන්ට දීලා පැත්තකට වෙලා ඉන්න තිබ්බා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    අපි එහෙම හැසිරුනාම ජෙප්පොන්ව බලයෙන් පහ වෙනවා කියලා මෝඩ ස්තාවරයක අපි නෑ. අපි එහෙම හැසිරෙන්නෙ අපිට තියෙන වේදනාවට බන්. උදේ ඇහැරෙන්නෙ පුදුම වේදනාවකින්. සමහර වෙලාවට හීල්ලෙනවා. රනිල්ගෙ ඩුප්ලිකේට් පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් දානවා නම් අපිට ඒක දිහා බලාගෙන රට ජෙප්පොන්ට දීලා පැත්තකට වෙලා ඉන්න තිබ්බා.

    රනිල්ගෙ ඩුප්ලිකේට් පාර්ලිමේන්තුව දිහා බලලා අතේ පාරක් ගැහුවනං පැය දෙකකට විතර වේදනාව සනීපයි නේද?
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    අපි එහෙම හැසිරෙන්නෙ අපිට තියෙන වේදනාවට බන්. උදේ ඇහැරෙන්නෙ පුදුම වේදනාවකින්.
    මේ ටික කියවද්දි හිනාගියා
     
    • Sad
    Reactions: ruchira55