NPP අලුත්ම නම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    වේයන්ගොඩ නිධානය හැරීමේ සිදුවිම පසු පස ඇති සැබෑ නිධාන කතාව හරියටම දැනගන්න!
    පරාජිත වික්‍රමසිංහ ආන්ඩුවෙන් තනතුරු වරදන, පින් පඩි ගත්තු හනුමන්තල සෙට් එක මේ දිනවල වේයන්ගොඩ නිදන් හැරිල්ලත් අලුත් ආන්ඩුවේ තීරනයක් හැටියට ඔලුප්පා දක්වමින් මඩ ගහන්න පටන් අරන්..
    මෙතන ඇතතටම මේ කැනීම් කටයුතු කරන්නෙ අත්තනගල්ල මහෙස්ත්‍රාත් උසාවියෙන් නිකුත්කර ඇති නියෝගයකට අනුවයි .
    එහෙම නැතුව රජයෙන් දීපු කිසිම නියෝගයට අනුව හෝ රජයේ නියොගයක් මත හෝ නෙමෙයි.

    මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසෙන මෙම වෙයන්ගොඩ පාදම අසල නිදානයක් ඇතයි සැක කරමින් නිධන් හොරුන් එක දිගටම මේ ස්ථානයේ නීතී විරෝධී කැනීම් කටයුතු කරනව.

    ඒ ගේතුව මත මේසේ නීතීවිරෝධී ලෙස මේ ස්ථනායෙ නිධන් හාරපු නිදන් හොරුන්ව අවස්තා ගනනාවකදී අත් අඩංගුවට අරන් උසාවි දැම්මත් මේ නීතීවිරෝධී නිධන් හොරු මෙම ස්ථානය හොරෙන් හාරන එක නතර වෙලා නෑ.
    මේ හෙතුවෙන් මධ්‍යම අධිවේගයේ වෙයන්ගොඩ පාදම කොටස පිහිට තිබෙනෙ මේ ස්ථානයටත් දැඩි අවදානමක් ඇතිවෙලා.


    ඒ නිසාම මේ ස්ථනය ගැඹුරින් හරාල මේ ස්ථානයෙ නිධානයක් තියෙනවද කියලා පරීක්ෂණ කරල වහාම අධිකරනයට තොරතුරු වාර්තා කරන්න කියලා වේයන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරනයෙන් පොලීසියට නියෝග කරල.
    එ හැර මෙම නිදන්හෑ හෑරිල්ල රජයෙ නීයෝග මත කරන දෙයක් නෙමෙයි ඒ වගේන ඔතන නිධානයක් ඇති කියලා පුද්ගලිකව මම විශ්වාස කරන්නෙත් නෑ

    Indunil ✍️


    Thread closed
    ------ Post added on Nov 23, 2024 at 5:45 PM
    බලපන්කෝ රට හදන්න ආපු ජෙප්පන් ට නිදාන ගැන හැලි ලියන්නත් උනා නේ😬😬
     
    • Like
    Reactions: netudara

    r a n d u n u

    Junior member
  • Nov 20, 2024
    87
    73
    18
    බලපන්කෝ රට හදන්න ආපු ජෙප්පන් ට නිදාන ගැන හැලි ලියන්නත් උනා නේ😬😬
    හැමදාම උඹේ අම්මා ගැන හෑලි ලියනකොටත් බෝරින් නෙ පොන්ස්
     
    • Dislike
    • Like
    Reactions: nul and netudara

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    බලපන්කෝ රට හදන්න ආපු ජෙප්පන් ට නිදාන ගැන හැලි ලියන්නත් උනා නේ😬😬
    ube ammage huthe thama siya nidane gahala thiyene.
    ponnaya eka harapu hethuwa dana gena katha karapan mulinma
     
    • Dislike
    Reactions: netudara