dan eka phone ekakawath IR sensor eka enne nha danna widihataඑක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා
dan eka phone ekakawath IR sensor eka enne nha danna widihataඑක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා
S24FE රුපියල් 100,000 ක බජට් එකකට ගන්න පුලුවං ද ?Samsung A55 Eka saha S24FE model eka thama thiyenne
Ratin ban gatte Rome walin €379 uneThank you brother Lokka.. <3
කැමරා එක, ඊට පස්සෙ වැඩිපුරම Outlook, barcode scanner Camscanner , Pick me, uber, වගේ ඇප් ටිකක් එක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා
ඊට පස්සෙ වැඩිපුරම බැටරිය සහ ඩියුරබිලිටි එක තමයි වැදගත්ම... මේ ටික කවර් වෙන එකක් තමයි බැලුවේ..
මං මීට කලිං සැම්සුංග් පාවිච්චි කරලාම නෑ..
කොහෙන්ද ගත්තේ.. කීයක් උනාද.. විස්තර ටිකක් කියන්නකො
------ Post added on Nov 23, 2024 at 10:04 PM
ko balannaSinger Honor offers බලපන්
kohomada wistara ? hodai da bande ?Ratin ban gatte Rome walin €379 une
Kiyanna tharam aulak Naha...ko balanna
kohomada wistara ? hodai da bande ?
------ Post added on Nov 25, 2024 at 2:49 PM
CameraKiyanna tharam aulak Naha...
Speed ehemath okay daily use karanava battery nam godak hondai mata nam