ලාබ ඩුබායි ෆෝන් ගත්ත තට්ට සින්හලු වරෙන් මන්නෙන් කොටන්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    21,002
    1
    36,127
    113
    ප*යාගල
    sorry.com
    ඔයත් පාවිච්චි කරන්නේ ඩුබායි ෆෝන් කියල විකුණන්න තියෙන ඒවද?

    Oppo, Vivo සහ xiaomi සමහර ෆෝන් වර්ග ඔයාල දැකල ඇති 15000 -20000 ත් අතර අඩුවට විකිණෙනව. නිකමටවත් හිතුවද මේව ඇයි මෙච්චර අඩුවට දෙන්නේ කියල?
    සරල කථාව මෙච්චරයි. මේ ඩුබායි ෆෝන් කියල තියෙන ඒවයි Bootloader එක Unlock කරල තියෙන්නේ. මේ හරහා Custom ROM එකක් ගහල තමයි එවන්නේ. මේ ගොඩාක් ෆෝන් වල ROM එකට pre installed malware එකක් හෝ කීපයක් install කරල එවනව. මේව System App එකක් විදිහට තියෙන නිසා අපි ෆෝන් එක Reset කරත් මේව අයින් වෙන්නේ නෑ.

    මොනාද බලපෑම්?

    ෆෝන් එකේ තියෙන සියළුම ඩේට මේ හරහා ගන්න පුළුවන්. ඔයාල හිතයි අපේ ඒවයි මොනා ගන්නද කියල හැබැයි මේක ගෑල් ළමයින්ට සැලකිය යුතු ප්‍රශ්නයක්. වට්සැප් වන්ටයිම් යවන ෆොටෝ එකක්, කැමරාව හොරෙන් ඕපන් කරල ගන්න ෆොටෝ එකක්, වොෂ්රූම් එකක ෆොටෝ වීඩියෝ මේ ඕනිම දෙයක් ඔයාලටත් හොරෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම Remote Access ගන්න පට්ට ලේසි. ඒ හරහා ඔයාගේ ස්ක්‍රීන් එක දිහා කාට හරි බලන් ඉන්නත් පුළුවන්.

    කොහොමද ඒවයින් ආරක්ෂා වෙන්නේ?

    පලවෙනියටම එහෙම ෆෝන් එකක් ගත්තම කරන්න ඕනි Official ROM එකක් ඩවුන්ලෝඩ් කරල ROM එක Flash කරන එක. මේක කරන විදිහ් යූටියුබ් තියෙනවා පොඩි දැනුමක් තියෙනවා නම් තනියෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් විශ්වාසවන්ත ෆෝන් ෂොප් එකකට දීල කියන්න Original ROM එක ගහල දෙන්න කියල (ගත්ත කඩේටම කියන්න එපා)

    ඔයාට ඒ වගේ ෆෝන් එකක් ගන්න කලින්ම චෙක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයා බලන්න ඒ ෆෝන් එක Bank ඇප් Install කරන්න පුළුවන් ද කියල. ඕකට හොදම Bank එක HNB App එක. එක පාරක් Root කරල ආපහු ඔරිජිනල් එක ගැහුවත් HNB App එක Install කරන්න දෙන්නෙ නෑ. HNB ඇප් එකෙ ඒ සිකුරිටි එක පට්ට. ඒ ඇප් එක වැඩ නැත්තම් අනිවාර්යයෙන් ඒක හොර කොපියක් ගහපු ෆෝන් එකක් ගන්න නම් එපා. ගත්තත් කීයටවත් ප්‍රයිවට් දේවල් කරන්න එපා. (ෆ්බීවත් ලොග් වෙන්න එපා)
    තව ඕනි නම් Unlock කරල තියෙන bootloader එක Lock කරන්න පුළුවන්. Developer Option වලින් ඒක කරන්න පුළුවන් හැබැයි සම්පූර්ණ ROM එකම අළුතින් ගහන එක තමයි හොඳම දේ.

    ගන්න ෆොටෝ වීඩියෝ එතකොට?

    ඒව Dark Web වල නාකින්ට විකුණනවා
    🙂
    😒


    කොහොමද ෆොටෝ ලීක් වෙලා ද බලන්නේ?

    මේකට ඔයාලට කරන්න පුළුවන් දේ තමයි reverse search කරනව කියන්නේ. Yandex, tineye වගේ එකක් පාවිච්චි කරල ඒ ෆොටෝ එක තව කොහෙද තියෙන්නේ කියල බලන්න පුළුවන්

    අයින් කරන්නේ කොහොමද?

    Stopncii.org වගේ එකකට ඒ ෆොටෝ දාල අයින් කරන්න පුළුවන්

    තව Advanced ක්‍රම තිබ්බත් ඒව සාමාන්‍යයෙන් ඔයාලට කරන්න බැරි දේවල්. Linux වගේ එකකින් පුළුවන් Advanced අයින් කරන්න හෝ හොයන්න.
    මං කැමතියි ඩුබායි ෆෝන් පාවිච්චි කරන අයගේ කමෙන්ට් බලන්න. අනිවාර්යයෙන් ඔයාලගේ ෆෝන් වලට එහෙම ඇඩ් එනව ඇති සැරටම. ඩේට එහෙම දානව විතරයි වාෂ්ප වෙනව ඇති. OS එකට Update එහෙම එන්නෙම නෑ හෝ අඩු ඇති. ෆෝන් එක පිස්සු කෙලිනව ඔටෝ ටච් වෙනව වගේත් ඇති.

    image.png


    image.png


    image.png


    ලැයිස්තුව
    🙂


    Xiaomi Phones
    Redmi Note 10, 11, 12 Series
    Redmi K Series
    Poco Series
    Oppo Phones
    Oppo find Series
    Oppo Reno Series
    Vivo Phones
    Vivo X Series
    Vivo Y Series
    මේව හරිද නැද්ද කියල කියන්න නම් මං දන්නෙ නෑ. හැබැයි මෙතන Vivo Y Series එක මාකට් එකේ විකුණන්න තියෙනවා. සමහර ඒවට Custom ROM ගහන්නේ නැහැල්ලු ROM එකට Malicious System App දානවලු. අතිනුත් පාඩුයිලු ඒ ෆෝන් ලංකාවට එනකොට. හැබැයි වටින්නේ ඒ එකතු කරන ඩේට වෙන්න ඕනි.
    සැ.යු. - සත්‍ය අසත්‍ය තාවය බලන්න විදිහක් නෑ. මම ෆෝන් ෂොප් එකක් කරන්නේ නෑ මේ හැම Phone Series එකක්ම චෙක් කරන්න. හැබැයි ඕක තමයි සීන් එක
    🙂


    Copied from - Fb

    ඇපල් සින්හලු හිනාවුනොත් ස්කර්වියා දම්මල මන්නෙන් කොටනවා :angry::angry::angry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,731
    12,360
    113
    දන්නවා කියල පෙන්නන්න දාපු අනාථ හෑල්ලක්. :rofl:

    ඔය Dubai phone ලාබ grey market imports නිසා, නැතුව වෙන ලබ්බක් නෑ. ඕවාගේ සමහර වෙලාවට region specific OS එක අයින් කරලා Global එක දානවා (ඉස්සර Oneplus Hydrogen OS -> Oxygen OS වගේ). එකත් කිසි අවුලක් නෑ bootloader unlock කරන්නේ නෑ දෙකම signed images නිසා.

    තව Advanced ක්‍රම තිබ්බත් ඒව සාමාන්‍යයෙන් ඔයාලට කරන්න බැරි දේවල්. Linux වගේ එකකින් පුළුවන් Advanced අයින් කරන්න හෝ හොයන්න.

    පම්ක තමයි :lol:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    2,249
    2,708
    113
    HNB install nowena, safetyNet awul tiyena phones gena nam FB eke wetila tibba. Godak welawata oya wage ewa wennath puluwan..

    Ganan aduwata tiyena smart watches unath sure ne, eke APP ekata full access denawa nam.

    Malware ekak tiyena phone ekak ewelema attack karanne ne. Thawa dewal fulfill unata passe thama attack karanna patan ganne.
     
    • Like
    Reactions: animation

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,543
    1
    36,357
    113
    අනේ මටනං මේ ත්‍රෙඩ් එක වටිනව
    නොදන්න දෙයක් දැනගත්ත (y)

    වෛරස් ගාඩ් එකක් දාගන්න
    දවස් 90 total bitdefendar එක දාගත්තම දවස් 90 ක් නොමිලේ දුවන්න පුලුවන්

    https://www.bitdefender.com/media/html/consumer/new/Free-TS-Ukraine2022-opt/

    eset එකෙත් premium කී තියෙනව හැමදාම, එක කී එකකින් මාසයක් දුවන්න පුලුවන්
     
    • Love
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    49,991
    75,891
    113
    ආශ්චර්යමත් රටක
    හරිද වැරදිද දන්නෑ. ඒත් බම්ප් එකක්.

    ඔය ෆෝන් විතරක් නෙවෙයි ඕන එකක් authorised sellers ලගෙන් නැතුව ගන්නව නං හොඳට හොයල බලපල්ලා
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,581
    6,747
    113
    Heaven :p
    අර Audio Manager කියල තියෙන ෆයිල්, ෆොටෝ හයිඩ් කරන්න පුලුවන් ඇප් එකත් එහෙමද දන්නෙ නෑ :(
     
    • Love
    Reactions: Nidarshana_k

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,179
    3,000
    113
    remote access තියෙනව නම් DDOS වගේ game දෙන්නත් use කරන්න පුළුවන්, අනික wifi connect නම් අනික් device වලටත් security risk එකක්

    ඕවා ඉතින් ලංකාවේ ICTA උන් වත් හොයන් නැතිව ඇති
     
    • Like
    Reactions: Nidarshana_k

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    37,317
    25,876
    113
    ඔයත් පාවිච්චි කරන්නේ ඩුබායි ෆෝන් කියල විකුණන්න තියෙන ඒවද?

    Oppo, Vivo සහ xiaomi සමහර ෆෝන් වර්ග ඔයාල දැකල ඇති 15000 -20000 ත් අතර අඩුවට විකිණෙනව. නිකමටවත් හිතුවද මේව ඇයි මෙච්චර අඩුවට දෙන්නේ කියල?
    සරල කථාව මෙච්චරයි. මේ ඩුබායි ෆෝන් කියල තියෙන ඒවයි Bootloader එක Unlock කරල තියෙන්නේ. මේ හරහා Custom ROM එකක් ගහල තමයි එවන්නේ. මේ ගොඩාක් ෆෝන් වල ROM එකට pre installed malware එකක් හෝ කීපයක් install කරල එවනව. මේව System App එකක් විදිහට තියෙන නිසා අපි ෆෝන් එක Reset කරත් මේව අයින් වෙන්නේ නෑ.

    මොනාද බලපෑම්?

    ෆෝන් එකේ තියෙන සියළුම ඩේට මේ හරහා ගන්න පුළුවන්. ඔයාල හිතයි අපේ ඒවයි මොනා ගන්නද කියල හැබැයි මේක ගෑල් ළමයින්ට සැලකිය යුතු ප්‍රශ්නයක්. වට්සැප් වන්ටයිම් යවන ෆොටෝ එකක්, කැමරාව හොරෙන් ඕපන් කරල ගන්න ෆොටෝ එකක්, වොෂ්රූම් එකක ෆොටෝ වීඩියෝ මේ ඕනිම දෙයක් ඔයාලටත් හොරෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම Remote Access ගන්න පට්ට ලේසි. ඒ හරහා ඔයාගේ ස්ක්‍රීන් එක දිහා කාට හරි බලන් ඉන්නත් පුළුවන්.

    කොහොමද ඒවයින් ආරක්ෂා වෙන්නේ?

    පලවෙනියටම එහෙම ෆෝන් එකක් ගත්තම කරන්න ඕනි Official ROM එකක් ඩවුන්ලෝඩ් කරල ROM එක Flash කරන එක. මේක කරන විදිහ් යූටියුබ් තියෙනවා පොඩි දැනුමක් තියෙනවා නම් තනියෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් විශ්වාසවන්ත ෆෝන් ෂොප් එකකට දීල කියන්න Original ROM එක ගහල දෙන්න කියල (ගත්ත කඩේටම කියන්න එපා)

    ඔයාට ඒ වගේ ෆෝන් එකක් ගන්න කලින්ම චෙක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයා බලන්න ඒ ෆෝන් එක Bank ඇප් Install කරන්න පුළුවන් ද කියල. ඕකට හොදම Bank එක HNB App එක. එක පාරක් Root කරල ආපහු ඔරිජිනල් එක ගැහුවත් HNB App එක Install කරන්න දෙන්නෙ නෑ. HNB ඇප් එකෙ ඒ සිකුරිටි එක පට්ට. ඒ ඇප් එක වැඩ නැත්තම් අනිවාර්යයෙන් ඒක හොර කොපියක් ගහපු ෆෝන් එකක් ගන්න නම් එපා. ගත්තත් කීයටවත් ප්‍රයිවට් දේවල් කරන්න එපා. (ෆ්බීවත් ලොග් වෙන්න එපා)
    තව ඕනි නම් Unlock කරල තියෙන bootloader එක Lock කරන්න පුළුවන්. Developer Option වලින් ඒක කරන්න පුළුවන් හැබැයි සම්පූර්ණ ROM එකම අළුතින් ගහන එක තමයි හොඳම දේ.

    ගන්න ෆොටෝ වීඩියෝ එතකොට?

    ඒව Dark Web වල නාකින්ට විකුණනවා
    🙂
    😒


    කොහොමද ෆොටෝ ලීක් වෙලා ද බලන්නේ?

    මේකට ඔයාලට කරන්න පුළුවන් දේ තමයි reverse search කරනව කියන්නේ. Yandex, tineye වගේ එකක් පාවිච්චි කරල ඒ ෆොටෝ එක තව කොහෙද තියෙන්නේ කියල බලන්න පුළුවන්

    අයින් කරන්නේ කොහොමද?

    Stopncii.org වගේ එකකට ඒ ෆොටෝ දාල අයින් කරන්න පුළුවන්

    තව Advanced ක්‍රම තිබ්බත් ඒව සාමාන්‍යයෙන් ඔයාලට කරන්න බැරි දේවල්. Linux වගේ එකකින් පුළුවන් Advanced අයින් කරන්න හෝ හොයන්න.
    මං කැමතියි ඩුබායි ෆෝන් පාවිච්චි කරන අයගේ කමෙන්ට් බලන්න. අනිවාර්යයෙන් ඔයාලගේ ෆෝන් වලට එහෙම ඇඩ් එනව ඇති සැරටම. ඩේට එහෙම දානව විතරයි වාෂ්ප වෙනව ඇති. OS එකට Update එහෙම එන්නෙම නෑ හෝ අඩු ඇති. ෆෝන් එක පිස්සු කෙලිනව ඔටෝ ටච් වෙනව වගේත් ඇති.

    image.png


    image.png


    image.png


    ලැයිස්තුව
    🙂


    Xiaomi Phones
    Redmi Note 10, 11, 12 Series
    Redmi K Series
    Poco Series
    Oppo Phones
    Oppo find Series
    Oppo Reno Series
    Vivo Phones
    Vivo X Series
    Vivo Y Series
    මේව හරිද නැද්ද කියල කියන්න නම් මං දන්නෙ නෑ. හැබැයි මෙතන Vivo Y Series එක මාකට් එකේ විකුණන්න තියෙනවා. සමහර ඒවට Custom ROM ගහන්නේ නැහැල්ලු ROM එකට Malicious System App දානවලු. අතිනුත් පාඩුයිලු ඒ ෆෝන් ලංකාවට එනකොට. හැබැයි වටින්නේ ඒ එකතු කරන ඩේට වෙන්න ඕනි.
    සැ.යු. - සත්‍ය අසත්‍ය තාවය බලන්න විදිහක් නෑ. මම ෆෝන් ෂොප් එකක් කරන්නේ නෑ මේ හැම Phone Series එකක්ම චෙක් කරන්න. හැබැයි ඕක තමයි සීන් එක
    🙂


    Copied from - Fb

    ඇපල් සින්හලු හිනාවුනොත් ස්කර්වියා දම්මල මන්නෙන් කොටනවා :angry::angry::angry:
    විශ්වාසවන්ත ෆෝන් ෂොප්

    Lol
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,743
    5,751
    113
    used japan sony / sharp wage phone ekak ganilla.
    aha piya gaththath phone eka dannawa. anna aroo marila kiyala. display off wela lock wenawa!
     
    • Like
    Reactions: TechnWeb

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    3,368
    5,141
    113
    තව Advanced ක්‍රම තිබ්බත් ඒව සාමාන්‍යයෙන් ඔයාලට කරන්න බැරි දේවල්. Linux වගේ එකකින් පුළුවන් Advanced අයින් කරන්න හෝ හොයන්න.
    මේකෙන් පස්සේ විශ්වාසෙ කැඩුනා .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,731
    12,360
    113
    HNB app එක කරපු එකා ලියපු හෑල්ලක්..... Big data වලින් හොරකම් කරන්නේ හෙලකුරු, lankapay වගේ හොරු.
    ඉල්ලගෙන spyware දාගන්න සින්හලු bootloader ගැන මරු කියවනවා :rofl: