ලාබ ඩුබායි ෆෝන් ගත්ත තට්ට සින්හලු වරෙන් මන්නෙන් කොටන්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    දන්නවා කියල පෙන්නන්න දාපු අනාථ හෑල්ලක් (2)
     
    • Like
    Reactions: nooby

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    හොඳම දේ පුලුවන් තරන් Original Trusted Products (Application වලටත් අදාළයි) පාවිච්චි කරන්න ට්‍රයි කරන එක. බැරිම නම් Mod.APK උනත් වැඩේ කරන් අයින් කරන තරමට හොඳයි. ඇත්ත නැත්ත කොහොම උනත් TFS Bro.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Not really cheap, you could get a i7 13th gen 32GB RAM/1TB SSD for a cheaper price from Walmart right now

    HVtNoZ4.jpeg


    https://www.walmart.com/ip/Acer-Asp...5-1TB-PCIe-Gen4-SSD-A515-58MT-70H4/5042168228

    ... If you have the means to clear it from the customs without paying tax you could sell it keeping a good profit margin for yourself which seems to be what's going on here

    Don't expect them to honour their "3 year service warranty" though
     
    • Love
    • Like
    Reactions: nooby and icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    • Like
    Reactions: Flappybird

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඔය පෝං අඩු ඕව හොරෙන් ගේන්නේ. ඩුබායි කිව්වට ගොඩක් ඒවා ඉන්දියන් යුස්ඩ්. කස්ටම් මගුලක් නෑ ඕවට OTA අප්ඩේට් හිටං එනවා
    ඔහොම කස්ටම් රෝම දාල සිංහලු (සහ වෙනත් ්ජාතින්) ස්පයි කරන්න නම් උන් උබලට පෝං එකක් නිකං දෙයි. ඕක වෙන්නේ ගත්ත උන් අපහු කඩවලට පෝං දීල වෙන ඒවා ගන්නවා පරණ එකට පොඩි ගානක් අඩු කරන්නේ කඩෙන්. උන් ඕව ලොට් එකක් පිටින් දීල දානවා ඒවා මෙහෙ ගෙනත් තමයි අඩුවට දෙන්නේ.
    ඔය කියන තරම් සිකියුරිටි රිස්ක් එකක් නෑ කන්ඩිෂන් තමා සුවර් නැත්තේ පට්ට ගහල වතුර (සහ තවත් දියර වර්ග) ගිහින්
     
    • Like
    Reactions: Asmodeus

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    දන්නවා කියල පෙන්නන්න දාපු අනාථ හෑල්ලක් (3)
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Mn gaththa ehema dubai on karala phone eka samsung ekak. Habai original lankawe thiyenne hora ewane.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Android phones ඔක්කොම ෂුවර් නෑ..අනික ලංකාවේ උන් playstore ඵකෙන් පිට apps දාගන්න ඵක...රෙස්ටුරන්ට් ඵකට ගියත් සුපර්මාර්කට් ඵකට ගියත් phone number ඵක උන්ට දෙන ඵක...ලංකාවේ උන් ඉල්ලං කන්නේ..