BREAKING: Trump says he will issue executive order to charge Canada, Mexico 25% tariff on goods upon taking office⚡

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    නැහැ කියලා හරි යන්නේ නැහැ බං හදා ගන්න ඕනේ
    ඩොලර් එක එන්න කලින් ලෝකේ වෙළද ගනුදෙනු උනා නේ
    ub thana modern neo liberal economy eka introduce karala system eka heduwe, anith okkoma un unva depend karala diyunu vunu un

    chinnu kanna kema nethuwa iddi Chi-America concept eka genalla thama diyunu vuna, thama EU,China,India unva depend karala inne
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ub thana modern neo liberal economy eka introduce karala system eka heduwe, anith okkoma un unva depend karala diyunu vunu un

    chinnu kanna kema nethuwa iddi Chi-America concept eka genalla thama diyunu vuna, thama EU,China,India unva depend karala inne
    + Japan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ

    ලෝකේ හැම රටකටම ඇමරිකාව පස්සේ යන්න වෙලා තියෙන්නේ පෙට්‍රෝ ඩොලර් එක නිසා බං
    ඩොලර් එක තියෙන කම් ලෝකේ වෙන කිසිම රටකට ඇමරිකාවට ඉස්සරහින් යන්න බැහැ මොකෝ ලෝකේ පුරාම ආර්ථික වර්ධනයට සමානුපාතිකව ඇමරිකාවේ ආදායම වැඩි වෙනවා
    මූලය වෙළඳපොලේ ඇමරිකාවට තියෙන්නේ ඒකාධිකාරයක් මේක නිසා තමා ලෝකේ අනිත් රටවල් වලට ඇමරිකාවේ පදේට නටන්න වෙලා තියෙන්නේ
    නව ලිබරල් වාදය උන් ගෙනාවේ උන්ට එකෙන් වාසි නිසා ඒත් එකෙන් අනිත් රටවල් වලට කෙලවෙනවා USA උන්ට අවුලක් නැහැ උන්ගේ Local Currency එකම Foreign exchange වලට පාවිච්චි කරන්න පුළුවන් . Foreign exchange මදි නම් ඩොලර් අච්චු ගැහුවා පාවිච්චි කරා 🤩

    ඒත් USA දාන සෙල්ලම් අනිත් රටවල් වලට දාන්න බැහැ එහෙම බැරි ඩොලර් එක නිසා

    ඩොලර් එක වෙනුවට BRICS වගේ මුදලක් ආපු ගමන් ඇමරිකාවත් සාධාරණ මූල්‍ය තරගකාර්ට්වයකට මුන දෙන්න වෙනවා දැනට ඇමරිකාවට තියෙන්නේ ඒකාධිකාරයක්

    මේකට හොදම දෙය තමා BRICS මුදලක් හදන එක
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    ඩොලර් එකෙන් ලෝකේ රටවල් අයින් වෙන්න ඕනේ
    එතකොට තමා මුංට හිකෙන්නේ🤗
    BRICS එකෙන් කරන්න හදන්නේ ඕක නේද 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    BRICS එකෙන් කරන්න හදන්නේ ඕක නේද 🤔
    ඔව් BRICS එක ආවොත් ඩොලර් එකට කෙලවෙනවා ඩොලර් එකට කෙලවුනා නැතෑ හරි ඩොලර් එකට තියෙන තැන නැතිවෙලා යනවා

    Trumph කාරයා ඕකා කරන්න දෙයිද කියන එක තමා ප්‍රශ්නේ ඕකා කරන්න තිබ්බේ මෝඩ බායිඩ ඉන්න කාලේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,282
    86,500
    113
    ආශ්චර්යමත් රටක

    ඩොලර් එකෙන් ලෝකේ රටවල් අයින් වෙන්න ඕනේ
    එතකොට තමා මුංට හිකෙන්නේ🤗

    බයියාගේ නුවණ 🙈😂

    Foreign exchange මදි නම් ඩොලර් අච්චු ගැහුවා පාවිච්චි කරා 🤩

    ඒත් USA දාන සෙල්ලම් අනිත් රටවල් වලට දාන්න බැහැ එහෙම බැරි ඩොලර් එක නිසා

    ඇයි බැරි මෝඩ බයි පොන්නයෝ.

    ඇමරිකාවත් සල්ලි අච්චු ගහන එකේ අපිට සල්ලි අච්චු ගහන්න බැරි මොකද කිය කිය නේද තොපේ රාජපක්කු සල්ලි අච්චු ගහලා සවුබාගේ දැක්ම හැදුවෙ 😹😹😹
    ------ Post added on Nov 26, 2024 at 11:28 AM
     
    • Dislike
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    බයියාගේ නුවණ 🙈😂
    බයියාගේ නුවණ 🤣🤣🤣🤣

    කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි 😡😡

    අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.

    රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
    🤣🤣
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    ලෝකේ හැම රටකටම ඇමරිකාව පස්සේ යන්න වෙලා තියෙන්නේ පෙට්‍රෝ ඩොලර් එක නිසා බං
    ඩොලර් එක තියෙන කම් ලෝකේ වෙන කිසිම රටකට ඇමරිකාවට ඉස්සරහින් යන්න බැහැ මොකෝ ලෝකේ පුරාම ආර්ථික වර්ධනයට සමානුපාතිකව ඇමරිකාවේ ආදායම වැඩි වෙනවා
    මූලය වෙළඳපොලේ ඇමරිකාවට තියෙන්නේ ඒකාධිකාරයක් මේක නිසා තමා ලෝකේ අනිත් රටවල් වලට ඇමරිකාවේ පදේට නටන්න වෙලා තියෙන්නේ
    නව ලිබරල් වාදය උන් ගෙනාවේ උන්ට එකෙන් වාසි නිසා ඒත් එකෙන් අනිත් රටවල් වලට කෙලවෙනවා USA උන්ට අවුලක් නැහැ උන්ගේ Local Currency එකම Foreign exchange වලට පාවිච්චි කරන්න පුළුවන් . Foreign exchange මදි නම් ඩොලර් අච්චු ගැහුවා පාවිච්චි කරා 🤩

    ඒත් USA දාන සෙල්ලම් අනිත් රටවල් වලට දාන්න බැහැ එහෙම බැරි ඩොලර් එක නිසා

    ඩොලර් එක වෙනුවට BRICS වගේ මුදලක් ආපු ගමන් ඇමරිකාවත් සාධාරණ මූල්‍ය තරගකාර්ට්වයකට මුන දෙන්න වෙනවා දැනට ඇමරිකාවට තියෙන්නේ ඒකාධිකාරයක්

    මේකට හොදම දෙය තමා BRICS මුදලක් හදන එක
    meka 1970 nemai ban den petrol bambuwa vedak na, 1970s iwarai den.

    world economy eka control karanne Banks, Investors, and Private Sectors, rajayen karanne regulations hadana eka vitharai. ithin aluth currency ekak avama un oya aluth currency eka trust karanna ona, nethuwa Brics kiyala ratawal 20 vitharak oken trade kara hari yanne na. china gaththoth unge government vitharai, balapan US unge set eka.

    BlackRock
    Vanguard Group
    Fidelity Investments

    Goldman Sachs
    Berkshire Hathaway
    Morgan Stanley
    ..........

    mulinma mevata competitors enna ona nethuwa aluth currency genella satha 5kata vedak na, un oka trust karanne na

    poddak balapan Russia total GDP ekai Blackrock unge asset ekai, unge eka company ekak munta vada 10X powerful
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    meka 1970 nemai ban den petrol bambuwa vedak na, 1970s iwarai den.

    world economy eka control karanne Banks, Investors, and Private Sectors, rajayen karanne regulations hadana eka vitharai. ithin aluth currency ekak avama un oya aluth currency eka trust karanna ona, nethuwa Brics kiyala ratawal 20 vitharak oken trade kara hari yanne na. china gaththoth unge government vitharai, balapan US unge set eka.

    BlackRock
    Vanguard Group
    Fidelity Investments

    Goldman Sachs
    Berkshire Hathaway
    Morgan Stanley
    ..........

    mulinma mevata competitors enna ona nethuwa aluth currency genella satha 5kata vedak na
    ඩොලර් එකෙන් වෙන මුදලකට මාරු වෙච්ච ගමන් උඹේ ඔය ලිස්ට් එකේ තියන අට මගුල් ඔක්කොම බංකොලොත් වෙනවා බං පොඩ්ඩක් තේරුම් ගනින් 🤗

    ඔය List එක වෙනුවට වෙන List එකක් එයි🤩

    බල්ලා නැතුව මැක්කට පැවැත්මක් නැහැ බං🤣
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    ඩොලර් එකෙන් වෙන මුදලකට මාරු වෙච්ච ගමන් උඹේ ඔය ලිස්ට් එකේ තියන අට මගුල් ඔක්කොම බංකොලොත් වෙනවා බං පොඩ්ඩක් තේරුම් ගනින් 🤗

    ඔය List එක වෙනුවට වෙන List එකක් එයි🤩

    බල්ලා නැතුව මැක්කට පැවැත්මක් නැහැ බං🤣
    khomada karanne kiyapanko currency market eka ubala introduce karana currency ekata value ekak enna okata thiyana demand eka vedi venna ona. trust eka vedi venna ona.

    oya kiyana tharam lesi nam thama munta moktada SWIPE ekata alternative ekak genna beri vune, more than 3 years den, katain kiyanna puluwan, real world eke karanna ba, thawa aurudu 500katawath $ demand eka kadanna ba.

    kiyanna lesi karala pennanna ba, ona nam mama thawa aurudu 10kin bump karannam