Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Sanctions tibilat Uranium, pohora taama gannawa ban. onna balapan double standards. Anit rata wal walata Russian badu ganna epa kiyala, un gannawa.

    EU countries taama LNG+Gas gannawa pipeline walin mun.

    e asse Borris ponslut ginnata piduru daanawa. Okama tama Peace talk yana welawa Zeleskyta dirapu lanuwak dila kelawala demme.

    මෙයාව පන්නල පුටුවට ආවේ ඉන්දියන් කෙනෙක් නේ? ඇරියස් කවර් කරනවා වගේ.

    Muta Putinta riddanna beri hinda Daspayonta thalanawa wage. Hoda interview tikak balaganna puluwan wei wage. Mui, Trumplui oval office ekata dala balanna tiyenne. 😅😅
    චීනෙත් රුසියාවෙන් තෙල් ගන්නවනේ. එයාලටත් ප්‍රශ්නයක් නෑ.lol
     
    • Like
    Reactions: Rick Sanchezz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,577
    113
    නියමයෙන් හරි අනියම් විදිහට හරි ලංකාව සෑහෙන්න යටත් ඇමරිකාවට...BRICS යන්න හදද්දී USA warned. සද්දේ වහලා හිටිය ණයට කන්න ආස හින්දා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    GxhoZy4WoAAaeWd
    ඉන්දියාව කවදාවත් තමන්ට වඩා බලයෙන් අඩු රටක ස්වෛරීත්වයට ගරු කරේ නෑ. උන් හිතන් හිටියෙ බලයෙන් අඩු පොඩි රටවල් වලට එහෙම ඒවා තියෙන්න අවශ්‍ය නෑ, උබලා අපි කියන විදිහට තමයි වැඩ කරන්න ඕනේ, උබලා කරන ඕන දේකට අපිට ඇඟිලි ගැසීමේ අයිතියක් තියෙනවා කියන අදහසින් එලිපිටම වැඩ කරා. මේක අද ඊයේ තිබුණ දේකුත් නෙවෙයිනෙ, මතක තියෙන කාලෙක ඉඳන් ඉන්දියාවෙ මයින්ඩ්සෙට් එක ඕකයි. ඉන්දියාව අපේ හැම ආණ්ඩුවකටම මේ බලපෑම කරා. ඉන්දියාව අනිත් රටවල් වල ස්වෛරී භාවයට කොච්චර ගරු කරාද කියනව නම් උන් අකමැති දෙයක් කරනකොට, මේ රට වෙනම රටක්, අපි කියන හැටියට මේ රට වැඩ කරන්න ඕන නෑ. ඒ රටේ ස්වෛරීභාවයට අපි ගරු කරලා වැඩ කරන්න ඕනේ කියලා හිතුවෙ නෑ. උන් හිතුවෙම, මුන් එහෙම තනියම වැඩ කරන්නෙ කොහොමද කියලමයි. විනෝදෙට රටවල් දෙකඩ කරා සහ බෙදීම් හදලා යුද්ද ඇති කරා. ට්‍රම්ප් කියන්නෙත් ඉන්දියාව වගේම මාන්නක්කාර පිස්සෙක් නිසා අපිට කොයිවෙලේ බදු වැඩි කරයිද කියන්න දන්නෙ නෑ, ඒත් ඉන්දියාව ඇමරිකාවෙ පුකට සදාකල් දිව දාගෙන ඉන්න හිතාගෙන දැනට පුක ඉඹින්න ගිය වෙලාවෙ, ට්‍රම්ප් ඇනපු ටොක්ක ගැන මට හරිම සතුටුයි. ඉන්දියාව ඒ ටොක්කට විරෝධය පලකරන එක ගැනත් සතුටුයි. උන්ට දැන් උන්ගෙ රටේ ස්වෛරීත්වයයි, රටක් උනාම තමන්ගෙ ජනතාව ගැන හිතලා වැඩ කරන ඔනේ කියන එක ගැනයි මතක් වෙලා කෙඳිරි ගානවා. තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියොන්ට කෙලවෙනකොට පුදුම ආධ්‍යාත්මික සුවයක් දැනෙන්නෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    මෙයාව පන්නල පුටුවට ආවේ ඉන්දියන් කෙනෙක් නේ? ඇරියස් කවර් කරනවා වගේ.

    චීනෙත් රුසියාවෙන් තෙල් ගන්නවනේ. එයාලටත් ප්‍රශ්නයක් නෑ.lol
    ea apu Indian poarth pennuwa ban. 😅😅
    India walata kelawenawa kiyanne apitath kelawenawa kiyana eka thama.
    Apita kela wenne kohomada ban? meka Indian export walata US walin dapu ekak ne. Globallly affect wenne widihak neha. Apita waasi meken.

    නියමයෙන් හරි අනියම් විදිහට හරි ලංකාව සෑහෙන්න යටත් ඇමරිකාවට...BRICS යන්න හදද්දී USA warned. සද්දේ වහලා හිටිය ණයට කන්න ආස හින්දා
    ඉන්දියාව කවදාවත් තමන්ට වඩා බලයෙන් අඩු රටක ස්වෛරීත්වයට ගරු කරේ නෑ. උන් හිතන් හිටියෙ බලයෙන් අඩු පොඩි රටවල් වලට එහෙම ඒවා තියෙන්න අවශ්‍ය නෑ, උබලා අපි කියන විදිහට තමයි වැඩ කරන්න ඕනේ, උබලා කරන ඕන දේකට අපිට ඇඟිලි ගැසීමේ අයිතියක් තියෙනවා කියන අදහසින් එලිපිටම වැඩ කරා. මේක අද ඊයේ තිබුණ දේකුත් නෙවෙයිනෙ, මතක තියෙන කාලෙක ඉඳන් ඉන්දියාවෙ මයින්ඩ්සෙට් එක ඕකයි. ඉන්දියාව අපේ හැම ආණ්ඩුවකටම මේ බලපෑම කරා. ඉන්දියාව අනිත් රටවල් වල ස්වෛරී භාවයට කොච්චර ගරු කරාද කියනව නම් උන් අකමැති දෙයක් කරනකොට, මේ රට වෙනම රටක්, අපි කියන හැටියට මේ රට වැඩ කරන්න ඕන නෑ. ඒ රටේ ස්වෛරීභාවයට අපි ගරු කරලා වැඩ කරන්න ඕනේ කියලා හිතුවෙ නෑ. උන් හිතුවෙම, මුන් එහෙම තනියම වැඩ කරන්නෙ කොහොමද කියලමයි. විනෝදෙට රටවල් දෙකඩ කරා සහ බෙදීම් හදලා යුද්ද ඇති කරා. ට්‍රම්ප් කියන්නෙත් ඉන්දියාව වගේම මාන්නක්කාර පිස්සෙක් නිසා අපිට කොයිවෙලේ බදු වැඩි කරයිද කියන්න දන්නෙ නෑ, ඒත් ඉන්දියාව ඇමරිකාවෙ පුකට සදාකල් දිව දාගෙන ඉන්න හිතාගෙන දැනට පුක ඉඹින්න ගිය වෙලාවෙ, ට්‍රම්ප් ඇනපු ටොක්ක ගැන මට හරිම සතුටුයි. ඉන්දියාව ඒ ටොක්කට විරෝධය පලකරන එක ගැනත් සතුටුයි. උන්ට දැන් උන්ගෙ රටේ ස්වෛරීත්වයයි, රටක් උනාම තමන්ගෙ ජනතාව ගැන හිතලා වැඩ කරන ඔනේ කියන එක ගැනයි මතක් වෙලා කෙඳිරි ගානවා. තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමියොන්ට කෙලවෙනකොට පුදුම ආධ්‍යාත්මික සුවයක් දැනෙන්නෙ.

    Api financially strong wenakan hemadaama kohomath yatai. Anika India wage ratak allapu wete tiyena kota okkoma balance karan, heen nulen gema denna one. netnam Ukrain wage kanna tamai wenne.

    Onna Palki adanna patan aran. 😂😂

    • Like
    Reactions: ruchira55

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ඉදිරියෙදි තෙල් ගන්නෙ කොහෙන්ද කියල අපිටත් තීරණය කරන්න අමාරුවෙයි.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    puka dena eke seemawak thiyenna one bn

    ubala dakala nadda office walath , onawata wada puka dena dial ekn wada tika karagena aralama dana hati :lol:

    Api ganne kohenda ban?
    me ponnayatat riduna kiyanne wade dangerous lol
    ------ Post added on Aug 7, 2025 at 12:56 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    onna sinhalu daspayo yudde patana gatta. 😅😅

    තමන්ගෙ ස්වාදිපත්‍යට ඇඟිලි ගහනකොට ඩස්පයින්ට එන වේදනාව නම් ආතල්. මීට මාස 6කට කලින් අනුර චීනේ යනවා කිව්වම පැය 24ම කියවපු හුත්තලා විඳවන විඳවිල්ල මරු. බලාගෙන ඉන්න ආසයි.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    සැර කතාවක්. :shocked: කලාපෙ බලවතා වුනාම ඔහොම ඉන්න එපැයි.
    Arnab kiyanne aye thani pissa, maru athal denne. 😅😅

    ඉදිරියෙදි තෙල් ගන්නෙ කොහෙන්ද කියල අපිටත් තීරණය කරන්න අමාරුවෙයි.
    Gxl_mqEXMAEf7Wh

    Trump ගෙන් අහලා ගන්න වෙන්නේ

    Api petrolium ganne Singa & Middle east walin. Russia walin aran ne man hitanne, unge crude oil mehe refineries walata hariyanne neti news ekak tibba matakai. eka nisa apita case wenne neti wei.

    Modi lokkata russian thel wala raha wetila wage, aniwa mu mokak hari guliyak abarai wage. 😅😅

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ඕක පාවිච්චි කරල ලංකාවෙ මාෆියා පොන්ස්ල ලංකාව හරහා ප්‍රති අපනයනය කරන්න හදල හුකෝගනීද දන්නෑ
    :yes:

    Gxl_mqEXMAEf7Wh

    Trump ගෙන් අහලා ගන්න වෙන්නේ
    අපි දෙපැත්තටම හිරවෙනව.
    ------ Post added on Aug 7, 2025 at 7:35 PM
     
    • Like
    Reactions: Rick Sanchezz