there is no alternative to $
ඩොලර් එකෙන් ලෝකේ රටවල් අයින් වෙන්න ඕනේ
එතකොට තමා මුංට හිකෙන්නේ
නැහැ කියලා හරි යන්නේ නැහැ බං හදා ගන්න ඕනේthere is no alternative to $
ub thana modern neo liberal economy eka introduce karala system eka heduwe, anith okkoma un unva depend karala diyunu vunu unනැහැ කියලා හරි යන්නේ නැහැ බං හදා ගන්න ඕනේ
ඩොලර් එක එන්න කලින් ලෝකේ වෙළද ගනුදෙනු උනා නේ
+ Japanub thana modern neo liberal economy eka introduce karala system eka heduwe, anith okkoma un unva depend karala diyunu vunu un
chinnu kanna kema nethuwa iddi Chi-America concept eka genalla thama diyunu vuna, thama EU,China,India unva depend karala inne
ලෝකේ හැම රටකටම ඇමරිකාව පස්සේ යන්න වෙලා තියෙන්නේ පෙට්‍රෝ ඩොලර් එක නිසා බංub thana modern neo liberal economy eka introduce karala system eka heduwe, anith okkoma un unva depend karala diyunu vunu un
chinnu kanna kema nethuwa iddi Chi-America concept eka genalla thama diyunu vuna, thama EU,China,India unva depend karala inne
BRICS එකෙන් කරන්න හදන්නේ ඕක නේද
ඩොලර් එකෙන් ලෝකේ රටවල් අයින් වෙන්න ඕනේ
එතකොට තමා මුංට හිකෙන්නේ
ඔව් BRICS එක ආවොත් ඩොලර් එකට කෙලවෙනවා ඩොලර් එකට කෙලවුනා නැතෑ හරි ඩොලර් එකට තියෙන තැන නැතිවෙලා යනවාBRICS එකෙන් කරන්න හදන්නේ ඕක නේද![]()
ඩොලර් එකෙන් ලෝකේ රටවල් අයින් වෙන්න ඕනේ
එතකොට තමා මුංට හිකෙන්නේ
Foreign exchange මදි නම් ඩොලර් අච්චු ගැහුවා පාවිච්චි කරා
ඒත් USA දාන සෙල්ලම් අනිත් රටවල් වලට දාන්න බැහැ එහෙම බැරි ඩොලර් එක නිසා
බයියාගේ නුවණබයියාගේ නුවණ![]()
කොහොමද නාකි බල්ලො ටික ගේම දීල තියෙන හැටි
අනුර ජනාධිපති කරේ නැත්තං අදටත් බයියො හිතන්නෙ නිකන්ම බිත්තර මිල වැඩිවෙලා කියලා.
රටේ බිත්තර කර්මාන්තෙ වට්ටලා ඉන්දියාවෙන් බිත්තර ගෙනත් ඒකෙනුත් බිත්තරේට රුපියල් 10 ගානෙ කොමිස් ගහපු නාකි මිස්ටර් ක්ලීන්ගෙ ප්ලෑන් එක අදටත් විශ්වාස කරන්නෙ නෑ එහෙනං.
meka 1970 nemai ban den petrol bambuwa vedak na, 1970s iwarai den.ලෝකේ හැම රටකටම ඇමරිකාව පස්සේ යන්න වෙලා තියෙන්නේ පෙට්‍රෝ ඩොලර් එක නිසා බං
ඩොලර් එක තියෙන කම් ලෝකේ වෙන කිසිම රටකට ඇමරිකාවට ඉස්සරහින් යන්න බැහැ මොකෝ ලෝකේ පුරාම ආර්ථික වර්ධනයට සමානුපාතිකව ඇමරිකාවේ ආදායම වැඩි වෙනවා
මූලය වෙළඳපොලේ ඇමරිකාවට තියෙන්නේ ඒකාධිකාරයක් මේක නිසා තමා ලෝකේ අනිත් රටවල් වලට ඇමරිකාවේ පදේට නටන්න වෙලා තියෙන්නේ
නව ලිබරල් වාදය උන් ගෙනාවේ උන්ට එකෙන් වාසි නිසා ඒත් එකෙන් අනිත් රටවල් වලට කෙලවෙනවා USA උන්ට අවුලක් නැහැ උන්ගේ Local Currency එකම Foreign exchange වලට පාවිච්චි කරන්න පුළුවන් . Foreign exchange මදි නම් ඩොලර් අච්චු ගැහුවා පාවිච්චි කරා
ඒත් USA දාන සෙල්ලම් අනිත් රටවල් වලට දාන්න බැහැ එහෙම බැරි ඩොලර් එක නිසා
ඩොලර් එක වෙනුවට BRICS වගේ මුදලක් ආපු ගමන් ඇමරිකාවත් සාධාරණ මූල්‍ය තරගකාර්ට්වයකට මුන දෙන්න වෙනවා දැනට ඇමරිකාවට තියෙන්නේ ඒකාධිකාරයක්
මේකට හොදම දෙය තමා BRICS මුදලක් හදන එක
ඩොලර් එකෙන් වෙන මුදලකට මාරු වෙච්ච ගමන් උඹේ ඔය ලිස්ට් එකේ තියන අට මගුල් ඔක්කොම බංකොලොත් වෙනවා බං පොඩ්ඩක් තේරුම් ගනින්meka 1970 nemai ban den petrol bambuwa vedak na, 1970s iwarai den.
world economy eka control karanne Banks, Investors, and Private Sectors, rajayen karanne regulations hadana eka vitharai. ithin aluth currency ekak avama un oya aluth currency eka trust karanna ona, nethuwa Brics kiyala ratawal 20 vitharak oken trade kara hari yanne na. china gaththoth unge government vitharai, balapan US unge set eka.
BlackRock
Vanguard Group
Fidelity Investments
Goldman Sachs
Berkshire Hathaway
Morgan Stanley
..........
mulinma mevata competitors enna ona nethuwa aluth currency genella satha 5kata vedak na
khomada karanne kiyapanko currency market eka ubala introduce karana currency ekata value ekak enna okata thiyana demand eka vedi venna ona. trust eka vedi venna ona.ඩොලර් එකෙන් වෙන මුදලකට මාරු වෙච්ච ගමන් උඹේ ඔය ලිස්ට් එකේ තියන අට මගුල් ඔක්කොම බංකොලොත් වෙනවා බං පොඩ්ඩක් තේරුම් ගනින්
ඔය List එක වෙනුවට වෙන List එකක් එයි
බල්ලා නැතුව මැක්කට පැවැත්මක් නැහැ බං![]()