නිධානේ රිවස්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,030
    113
    මාලඹේ
    නිධන් හාරන්න නියෝග නොකල බව අධිකරණය කියයි.. නිධන් හෑරිල්ලට වගකිවයුත්තෙක් නැතිවෙයි..
    nidan-860x615.png

    මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්න වේයන්ගොඩ වදුරඹ ප්‍රදේශයේ නිදන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද පැවසුවේය.

    විනිසුරු මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණය හමුවේ පැවසුවේ එම ස්ථානයේ කැනීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පො⁣ළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කරන ලෙස පමණක් නියෝග දුන් බවයි.

    අදාල කැණීම සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කල අවස්ථාවේ විනිසුරුවරයා මේ බව කියා සිටියේය.

    මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවය.

    සුනිල් හදුන්නෙත්ති තමා කිව්වේ අනුරගේ වාසනාවට නිධානයක් මතු වෙලා කියලා🤣🤣
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නිධානේ හම්බවුනානම් මාලිමා අාණ්ඩුවේ වාසනාව (දියසෙන් අනුර කුමරුගෙ)..හම්බවුනේ කළු ගලක් නිසා නිධන් හෑරුවේ රනිල් වෙන්නත් පුළුවන්..🤣
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    විනිසුරුටත් ට්‍රැක්ද බන්. දවස් තුනක්ම ඕක හැම තැනම පෙන්නුවා. ඊට පස්සේ අපහු උසාවියෙන් තවත් දවසක් ඉල්ලගත්තනේද හාරන්න? මුන් උසාවිය කියල පන්සලකටද ගිහින් තියෙන්නේ එතකොට?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,089
    1
    7,019
    113
    අනුර කරා හෝ නැතා සතුටු වියන් එළිපිට කර එක ගැන
    ඉස්සර මහින්ද ය ල, රාජපක්ශ පරම්පරාව ගොඩ ගියේ නිධන් වලින්ම තමා
    ඉස්සර ඔය දැයට කිරුළ ගහද්දි නිධන් තියන place ඒම වහනව කැණීම් හෝ ඉදිකිරීම් කියල කලු ඉටිකොල වලින්, පස්සෙ බඩු නිධන් ගන්නව ඒක වහන්

    ඔය මහින්දයට ප්‍රසිද්ධ ගුරෙක් ඉඳිය ඌ කරන්නෙ ලංකාවෙ නිධානයක් තියනව කිව්වම කොහෙ හරි, නැත්තන් කෞරුහරි මුට්ටිය දානව කියල දැනගත්ත ගමන් බහිරවය යවල ඒක හංගවනලු, ඊටාස්සෙ පස්සෙ ගිහින් ශේප් එකෙ ගන්නවලු

    ඕව ඉතින් බොරු කියල කියනවනම් මාසයක් දෙකක් මාතර ඇවිත් ඉඳපන් දැනගන්න ☺️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,126
    101,903
    113
    විනිසුරුටත් ට්‍රැක්ද බන්. දවස් තුනක්ම ඕක හැම තැනම පෙන්නුවා. ඊට පස්සේ අපහු උසාවියෙන් තවත් දවසක් ඉල්ලගත්තනේද හාරන්න? මුන් උසාවිය කියල පන්සලකටද ගිහින් තියෙන්නේ එතකොට?
    කට කට. කස්සිපු නෑ මහ උළු ගෙදර
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,958
    1
    63,262
    113
    Mother Earth
    මේ ඉතින් රාජ්ය මාධ්‍ය කෙලින්ම කියනවා නේ නිධන් හැරුවා කියලා🤣🤣

    අනුර කිව්වා කියලා කියන්න නොන්ඩි හින්දා එහෙම කියනවා ඇති. 🤷‍♂️
     
    • Haha
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113

    @nul වරෙන් හුත්තෝ අදිකරනේට අපහාස කරා කියලා නඩුවක් දාන්න යන්න :lol: :lol:​

    අධිකරණ නියෝගය තමා පොන්ස් ක්‍රියාත්මක කරල තියෙන්නෙ. අධිකරණ නියෝගෙට පිටින් වැඩකරල තියෙන තැනක් පෙන්නපන් බලන්න