නිධන් හාරන්න නියෝග නොකල බව අධිකරණය කියයි.. නිධන් හෑරිල්ලට වගකිවයුත්තෙක් නැතිවෙයි..
මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්න වේයන්ගොඩ වදුරඹ ප්‍රදේශයේ නිදන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද පැවසුවේය.
විනිසුරු මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණය හමුවේ පැවසුවේ එම ස්ථානයේ කැනීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කරන ලෙස පමණක් නියෝග දුන් බවයි.
අදාල කැණීම සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කල අවස්ථාවේ විනිසුරුවරයා මේ බව කියා සිටියේය.
මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවය.
සුනිල් හදුන්නෙත්ති තමා කිව්වේ අනුරගේ වාසනාවට නිධානයක් මතු වෙලා කියලා