me welawe Colombo walata pathitha wenawa mitto 


Car එකෙ 4to එකක් දාපන්කොවහිනවා බන් පට්ට විදිහට. පාරේ යන්නත් අමාරුයි ඉස්සරහ පේන්නේ නෑ. Fogg ලයිට් ගහන්ගියේ![]()
Galle podi podak witaray.. kaluwara wela habay raa wageapita nane
Galle
ගෑනියෙක් ගමූමෙහෙත් වරුසාව. වහලෙන් වතුර වැටෙනවට බේසම් තිය තිය ඉන්නේ...![]()
wahala ulu neda?මෙහෙත් වරුසාව. වහලෙන් වතුර වැටෙනවට බේසම් තිය තිය ඉන්නේ...![]()
ada nam yanna wenne na bn.වහිනවා බන් පට්ට විදිහට. පාරේ යන්නත් අමාරුයි ඉස්සරහ පේන්නේ නෑ. Fogg ලයිට් ගහන්ගියේ![]()
මට දැන් යාලුවෙක් කතා කළා වැඩකට, කොළඹ ඉන්න එකෙක්, ඌ කිව්වෙත් ජීවිතේට මෙච්චර තද වැස්සක් දැකල නැහැ කියල. ඌට මතක නැතුවද නැත්නම් ඇත්තටමද දන්නේ නැහැ.me welawe Colombo walata pathitha wenawa mitto![]()
ada nam yanna wenne na bnoffice eken eliyata beheganna beruwa inne
matath mathaka athi kaleka Colombo walata me tharam thada wassak watune na.මට දැන් යාලුවෙක් කතා කළා වැඩකට, කොළඹ ඉන්න එකෙක්, ඌ කිව්වෙත් ජීවිතේට මෙච්චර තද වැස්සක් දැකල නැහැ කියල. ඌට මතක නැතුවද නැත්නම් ඇත්තටමද දන්නේ නැහැ.
apita nane
Galle
thopitath dei thawa tikakinGalle podi podak witaray.. kaluwara wela habay raa wage
සාමාන්තර ලෝකෙක තියෙන ගාල්ලක් ද?apita nane
Galle
මෙහෙට නම් දැන් පැය ගාණක ඉදලා වහිනවා.Car එක මගේ නෙමෙයි නිසා දාන්නේ නෑ. තාත්තගේ. මම එකක් ගත්තු දවසට දැන්නම්.Car එකෙ 4to එකක් දාපන්කො
Kalukarala nm thiynewa wahinne nane bro. ude nam wassa.සාමාන්තර ලෝකෙක තියෙන ගාල්ලක් ද?මෙහෙට නම් දැන් පැය ගාණක ඉදලා වහිනවා.