mother of all rains

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,401
    2,985
    113
    මාතර
    me welawe Colombo walata pathitha wenawa mitto :shocked:
    මට දැන් යාලුවෙක් කතා කළා වැඩකට, කොළඹ ඉන්න එකෙක්, ඌ කිව්වෙත් ජීවිතේට මෙච්චර තද වැස්සක් දැකල නැහැ කියල. ඌට මතක නැතුවද නැත්නම් ඇත්තටමද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG and Candid-B

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    office eken eliyata beheganna beruwa inne
    ada nam yanna wenne na bn

    මට දැන් යාලුවෙක් කතා කළා වැඩකට, කොළඹ ඉන්න එකෙක්, ඌ කිව්වෙත් ජීවිතේට මෙච්චර තද වැස්සක් දැකල නැහැ කියල. ඌට මතක නැතුවද නැත්නම් ඇත්තටමද දන්නේ නැහැ.
    matath mathaka athi kaleka Colombo walata me tharam thada wassak watune na.
    ------ Post added on Nov 26, 2024 at 5:43 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,877
    48,717
    113
    අපිට මේ පොඩි හුළඟක් අැවිත් මෙහෙම නම් හිතපංකෝ පිලිපීනේ වගේ රටක් කොහොමද කියලා..මේ මාසෙට සුළි කුණාටු 6ක් අැවිත් උන්ට..දැනට ලෝකේ ලොකුම සුළි කුණාටුවකුත් උන්ට අාවා 2013 දී...☹️





     
    Last edited: