mother of all rains

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    දවස් තුනක ඉදන් එක දිගට වහිනවා :baffled:
    අකුරණ, A9 ඔක්කොම යටවෙලා
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    @sinhawanshaya බලපං මුන් කලින් ගෙදර ඇවිල්ලා
    ඔව් මුට දෙමු දඩුවම්. උට තොරගන්න දෙමු.
    ශරියා': බෙල්ල කපමු නැත්නම් ගල් ගහමු
    ස්‍රි ලන්කන් ක්‍රමෙ : උල තියනවා, අශ්වයො දෙන්නෙක් දෙප්පැත්තෙන් දාල අදිමු බොඩිය ඉරෙනල්

    ඔහෙපලයන්, යකො ශරියා ස්‍රි ලන්කන් න්‍රම එක වගෙ නෙ යකො.
    @sinhawanshaya බලපං මුන් කලින් ගෙදර ඇවිල්ලා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    මහනුවර ප්‍රදේශයට මේ වන විටත් අඛණ්ඩව වර්ෂාව පතනය වෙමින් පවතිනවා. සුළු නාය යෑම තත්වයන් ද වාර්තා වෙනවා. මේ වන විට ජලාශවල ජල මට්ටම් උපරිම ධාරිතාවයට ආසන්න මට්ටමක පවතිනවා.

    මම මහනුවර ප්‍රාදේශීය වාර්තාකරු @B.Chat

    ඉදිකින් තෝ නම් පොෂ් ප්‍රෝ මැක්ස් අල්ට්‍රා වයිඩ් ලිමිටඩ් එඩිෂන් එකෙක්
    එහෙම කියන්න එපා. කොල්ලුපිටිය ලොකු ද කියලා අහලා අවුස්සලා ගන්න ඕන.
    ------ Post added on Nov 26, 2024 at 8:21 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    මහනුවර ප්‍රදේශයට මේ වන විටත් අඛණ්ඩව වර්ෂාව පතනය වෙමින් පවතිනවා. සුළු නාය යෑම තත්වයන් ද වාර්තා වෙනවා. මේ වන විට ජලාශවල ජල මට්ටම් උපරිම ධාරිතාවයට ආසන්න මට්ටමක පවතිනවා.

    මම මහනුවර ප්‍රාදේශීය වාර්තාකරු @B.Chat

    එහෙම කියන්න එපා. කොල්ලුපිටිය ලොකු ද කියලා අහලා අවුස්සලා ගන්න ඕන.
    ------ Post added on Nov 26, 2024 at 8:21 PM
    Kelani valley ekata masa 6k athulatha 3 weni ganwathurath ei wage
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට දැන් යාලුවෙක් කතා කළා වැඩකට, කොළඹ ඉන්න එකෙක්, ඌ කිව්වෙත් ජීවිතේට මෙච්චර තද වැස්සක් දැකල නැහැ කියල. ඌට මතක නැතුවද නැත්නම් ඇත්තටමද දන්නේ නැහැ.
    එච්චර නෑ බං. හැබැයි දිගටම වහිනවා.
     
    • Like
    Reactions: MrFrog and NRTG